෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113
    yako mun eke hari out wela me welawe dhoni hari rhina hari hiyanam dan nelanawa ati helenna mun echchara gahanne na
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1. munwa kadanna ba wage.. lakunu adu kara gaththanam hari

    පිස්සුද බන් කුට්ටුවට දැන් බෝලෙ ෆුට් බෝලයක් වගේ පේන්වා ඇති :no::no::no::no::no:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි යකෝ උගෙ කැච් එකට appeal කරන්නෙ ඌ අද අපිටනෙ සෙල්ලම් කරන්නෙ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පිච් එක නම් චාටර් වගේ අපේ උන් මොනවා කරගනිද බන්
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රයින පිස්සු බල්ලෙක් වගේ වැනුවොත් connect වෙනව බොරු.අපේ වාසියට ඒක ආවොත් හොඳා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    balapn Malinga hodata bowl karanawa uta baninnna epa bn.u wage fielder kenekgen ea try ekath athi.dan balahn bn thawa bola 11i thama un 118 kochchara hodada bn duk wenna epa.me inna thaththwe kiyala wadak na.Yuvaraj out una eka aparade.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොන මගුලකට යුවරාජ් catch ඇල්ලුවද මන්දා
     
    Status
    Not open for further replies.