EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bussiness kohomada labbo

    :oo: තවම :baffled: :dull: තමා බං..... ටික දවසක් යනවනේ ඉතින්...... ඉවසලා ඉන්නවා...... පට්ට රස්නෙයි බොල..... හවසට අම්බානක වහිනවා..... ඉතින් බිස්නස් :dull: මේ දවස් වල......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    Oya tho kiyanne dan AC eka fix ksranna ona kiyalane
    Elec bil oka over 6000 gewanna lasthi weyan:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Oya tho kiyanne dan AC eka fix ksranna ona kiyalane
    Elec bil oka over 6000 gewanna lasthi weyan:growl:

    :shocked: AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක...... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සගේ අත්දැකීම්.....:baffled::dull:

    :shocked::no:

    :shocked: AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක...... :D

    :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මීටරේ වේගෙන් කරකැවෙනවද, එහෙනම් ඒකට පෙත්තක් හයිකරපන් හුලන් එන්න....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීටරේ වේගෙන් කරකැවෙනවද, එහෙනම් ඒකට පෙත්තක් හයිකරපන් හුලන් එන්න....:P

    :rofl::P මෙයා මගුලක් කියනවා..... එක්සෝස්ට් ෆෑන් එකක්වත් දාන්න ඕනා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P මෙයා මගුලක් කියනවා..... එක්සෝස්ට් ෆෑන් එකක්වත් දාන්න ඕනා.....
    ඊට කලින් පිටිපස්සේ දොරට පොල්ලක් දැම්මද....:frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක...... :D
    නෙදකින් .....තිසා හාමිලා හොදයි බොල:dull: