Bussiness kohomada labbo
තවම
තමා බං..... ටික දවසක් යනවනේ ඉතින්...... ඉවසලා ඉන්නවා...... පට්ට රස්නෙයි බොල..... හවසට අම්බානක වහිනවා..... ඉතින් බිස්නස්
මේ දවස් වල......තවම
![]()
තමා බං..... ටික දවසක් යනවනේ ඉතින්...... ඉවසලා ඉන්නවා...... පට්ට රස්නෙයි බොල..... හවසට අම්බානක වහිනවා..... ඉතින් බිස්නස්
මේ දවස් වල......

Oya tho kiyanne dan AC eka fix ksranna ona kiyalane
Elec bil oka over 6000 gewanna lasthi weyan![]()
AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක...... 
බස්සගේ අත්දැකීම්.....![]()

AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක......
![]()

මීටරේ වේගෙන් කරකැවෙනවද, එහෙනම් ඒකට පෙත්තක් හයිකරපන් හුලන් එන්න....AC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක......
![]()

මීටරේ වේගෙන් කරකැවෙනවද, එහෙනම් ඒකට පෙත්තක් හයිකරපන් හුලන් එන්න....![]()

මෙයා මගුලක් කියනවා..... එක්සෝස්ට් ෆෑන් එකක්වත් දාන්න ඕනා.....ඊට කලින් පිටිපස්සේ දොරට පොල්ලක් දැම්මද....මෙයා මගුලක් කියනවා..... එක්සෝස්ට් ෆෑන් එකක්වත් දාන්න ඕනා.....

පොල්ල දැම්මලු....ඊට කලින් පිටිපස්සේ දොරට පොල්ලක් දැම්මද....![]()

වෙනතැනකට....

නෙදකින් .....තිසා හාමිලා හොදයි බොලAC එක නම් හයි කරා...... ඒත් ඒක දාගෙන ඉන්නකොට මීටරේ කැරකෙන හැටි දැක්කහම, කලන්තේ වගේ.... ඊට හොදා ෆෑන් දාගෙන ඉන්න එක......
![]()

එල එල ......වෙල්කම් කිව්වා .....ඔහෙන් වාදියෙයන් , කන කට්ට එක්ස්ප්ලේන් කරහන්parakku wela hari maath set unoooooooooooooooo