෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    BksRhADCUAAR88h.jpg:large

    ela.:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන

    කියල වැඩක් නෑ බන්.. මුන්ට එහෙමවත් දෙයක් කරගන්න බෑ.. කටනම් තියෙනවා .... නිකන් රේඩියෝ එකක් දාල වගේ... :angry::angry::angry:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මහේලයි සංගයි මාද්‍ය හමුවේ කියපු සින් එක කව්රුහරි දන්නවද ... මට හරියට අහගන්න බැරි උනා...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන
    ow ban gobba harak
    mun ara passen yana byke karayo video kara kara innawa :angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ban gobba harak
    mun ara passen yana byke karayo video kara kara innawa :angry:

    මට නම් එපා වෙලා ඉන්නේ බන්..TV එක පොලවේ ගහන්න තරම් මල පනිනවා...එකෙක් bus එකේ විස්තර අහා අහා ගියා නම් එල නේද බන්..නැත්නම් මුලින්ම යන්න ඕන...මේ මොන විහිලුවක්ද කරන්නේ..මුන්ට අමු කැවිලද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට නම් එපා වෙලා ඉන්නේ බන්..TV එක පොලවේ ගහන්න තරම් මල පනිනවා...එකෙක් bus එකේ විස්තර අහා අහා ගියා නම් එල නේද බන්..නැත්නම් මුලින්ම යන්න ඕන...මේ මොන විහිලුවක්ද කරන්නේ..මුන්ට අමු කැවිලද
    :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    උන්ට බැනලා වැඩක් නැහැ.පොලිසියෙන් ඉස්සරහින් යන්න දෙන්නේ නැහැ media එකේ උන්ට.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද උනෙ:nerd:

    මෝඩ camera කාරයෝ පෙන්නන්නේ පස්සෙන් යන bike සෙට් එක විතරයි,bus එක ඉස්සරහින් ලස්සනට යනවා :rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෝඩ camera කාරයෝ පෙන්නන්නේ පස්සෙන් යන bike සෙට් එක විතරයි,bus එක ඉස්සරහින් ලස්සනට යනවා :rofl::rofl::rofl::rofl:
    ලංකාවෙ ඉන්නෙ අමු මොඩ යක්කු බන් :rofl::lol: එක නෙමෙ මට හිනියට මඩ පාරක් ගහලා තියෙනවා දැක්කා:nerd::oo: අරුව ඇදලා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උන්ට බැනලා වැඩක් නැහැ.පොලිසියෙන් ඉස්සරහින් යන්න දෙන්නේ නැහැ media එකේ උන්ට.

    මොකටද බන් එහෙනම් Live පෙන්නන්නේ...මහා විහිළුවක්නේ බන්.....මිඩියා එක වාහෙනෙකටයන්න දෙන්න බැරිද :growl::growl::growl:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලංකාවෙ ඉන්නෙ අමු මොඩ යක්කු බන් :rofl::lol: එක නෙමෙ මට හිනියට මඩ පාරක් ගහලා තියෙනවා දැක්කා:nerd::oo: අරුව ඇදලා

    කවුද කවුද :):)