෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Bktsu6zCAAAJ_kQ.jpg:large
    10176081_622848427763719_1516666041_n.jpg

    :lol::lol::growl::growl::growl::rofl::rofl::rofl::rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාලිංගයා ලොකුකම හිතට අරන් වැඩි නෙද කතාවෙන් තෙරෙනවා

    මහෙලල සංගලාගෙ සප් එක ගත්තාට ගවුන්ඩ් එකෙ දැන් එලියෙදි ලොකු කම වැඩි වෙලා මට පෙන හැටිද බන්ස්ලා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හීනෙන් තමා...ඕකා කොහේ හැදිලා එන්නද :rofl::rofl::rofl:

    T20 වලින් සමු ගන්න ඕන බින්දුමාල්..නැත්නම් තවත් මුබාරක් කෙනෙක් බිහේ වෙනවා :lol::lol::lol:

    හා හා කට කට මුබාරක් මුබාරක් කියල කෑ ගහන්න එප යකෝ:angry::no:......මුබාරකය මේ ප්‍රීමියර් ලීග් එකේ ගහල ෆෝර්ම් වෙලා ඉන්නෙ....බැරි වෙලාවත් ක්‍රිකට් බෝඩ් එකේ පරයෙක් එලකිරි එකට ඇවිල්ල ඕක දැක්කොත් එහෙම ආයෙ ඌ ටීම් එකට දායි....:(:growl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ටි 20 වලට හොද පොල් අඩි කාරයො ටිකක් හොයා ගන්න ඔන මහෙලයායි සංගායි කරපු ටික කරන්න තිරියායි ඇන්ජලොයි දිලායි ඉන්නවා ඇග පන තියෙන දෙන්නෙක් තුන් දෙනෙක් ටිම් එකට ඔන

    මහරූෆ් සහ කපුගෙදර ගත්තොත් මොකද?:rolleyes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මහරූෆ් සහ කපුගෙදර ගත්තොත් මොකද?:rolleyes:
    මහරුෆ් නියම එකා ඌ අභාද උනාට පස්සෙ වැඩක් නැහැ හරියට සෙල්ලම් කරෙ නැහැ
    කපුවාත් කොච්චර හොද උනත් ඌ නැශනල් ටිම් එකට අවාහම ගහන්නෙ නැහැ

    උන් නෙමෙ භානුකලා විතානගෙලාට දෙන්න ඔන චාන්ස් එක:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16492323 said:


    සිම්පති වෝට්ස් හරියන්නේ පොලිටික්ස් වලට :P:P:P කම්පෙටිටිව් ස්පෝර්ට් එකකදි ඔහොම අනුකම්පාවට චාන්ස් දෙන්න බෑ. පොර ඩ්‍රොප් කරලා, වැඩ පෙන්නුවොත් ටීම් එකට ගන්න තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:

    පිස්සුද යකෝ...එහෙම ක්‍රීඩකයෙක්ව ඩ්‍රොප් කරන්නෙ නෑ:no:....මීට කලින් මමත් හිතාන හිටියෙ එහෙම තමයි:dull:...ඒත් පස්සෙ මට ක්‍රිකට් පිලිබද උත්තුන්ග දේහදාරී දැනුමක් තියෙන අය්ය කෙනෙක් කියල දුන්න එ0ගලන්තෙ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ කියල:rofl:...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    dan thama gihin awe kattiyata cheer karala :D hoda athal ekak gaththa! team ekama bala gaththa.. :D :D galle road ekedi nam bus eka pitipassen awidde na hitgena hitya witharai nikanma thalluweegen giya digatma :rofl::rofl::rofl: bike bima hathara wate :lol: patta pata pata :D

    අපි ඉතින් රූපවාහිනියෙන් තම නැරබුවේ...අද මාර සෙනගක් හිටියේ... :shocked: තව පොඩ්ඩෙන් වේදිකාව කඩන වැටෙනවා... සංගව දැක්ක මහේලව දැක්කේ නැනේ :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මහරුෆ් නියම එකා ඌ අභාද උනාට පස්සෙ වැඩක් නැහැ හරියට සෙල්ලම් කරෙ නැහැ
    කපුවාත් කොච්චර හොද උනත් ඌ නැශනල් ටිම් එකට අවාහම ගහන්නෙ නැහැ

    උන් නෙමෙ භානුකලා විතානගෙලාට දෙන්න ඔන චාන්ස් එක:dull:

    මහරූෆ් මේ පාර ලීග් මැච් වල ලකුනු අතර ඉන්නව බන්.හැබැයි දැන් ඌ ඉස්සර තරන් විකට් ගන්නෙ නම් නැත්ද කොහෙද?මට හිතෙන විදිහට අපි හරියට ඌව පාවිච්චි කලොත් ඌව ශේන් වොට්සන් වගේ එකෙක් කරන්න පුලුවන් බන්...:(
    ඇයි බන් අර SLPL එකේ වැඩ පෙන්නපු එකා ඩිල්ශාන් මුනවීර..:)

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපි ඉතින් රූපවාහිනියෙන් තම නැරබුවේ...අද මාර සෙනගක් හිටියේ... :shocked: තව පොඩ්ඩෙන් වේදිකාව කඩන වැටෙනවා... සංගව දැක්ක මහේලව දැක්කේ නැනේ :(

    man nam dennama dakka diyane kiyala.. :):) Maiya ehema sahena kick eke hitiye..miniha nam patta.Sanga nam shape eke wave kara kara giya wadiya mukuth na.Chandi ehemath muladi wave kala witharai passe fans lage support eke nisa minihath kick ekata awa... :D Dilshan nam pissuwak kelagena hitiya :D Menids Herath wa nam dakkada kiyala mathaka na..anith un nam dakka patta! :yes: mara senagak bn adenawa..bus ekata yanna denne na aatha idan enakotama para maddata panala innawa okkoma :P bohoma amaruwen himin himin giye anthima tike :Dawlk na ubalath tv eken baluwane
    11.gif
    :)