මරා ෆොටො එකට මාර අශාවකින් ඉන්නෙ බලපන්කො ෆොටො මුන![]()




බින්දු;16492354 said:
ච්න්දිකා එ කලෙ කප් ක පෙන්නුවෙ මංගලටයි සනත්ටයිනෙ96 mahindaya cup eka dakke nathuwa athi..
me para kata aran baln innawa![]()




හීනෙන් තමා...ඕකා කොහේ හැදිලා එන්නද
T20 වලින් සමු ගන්න ඕන බින්දුමාල්..නැත්නම් තවත් මුබාරක් කෙනෙක් බිහේ වෙනවා![]()

......මුබාරකය මේ ප්‍රීමියර් ලීග් එකේ ගහල ෆෝර්ම් වෙලා ඉන්නෙ....බැරි වෙලාවත් ක්‍රිකට් බෝඩ් එකේ පරයෙක් එලකිරි එකට ඇවිල්ල ඕක දැක්කොත් එහෙම ආයෙ ඌ ටීම් එකට දායි....

ටි 20 වලට හොද පොල් අඩි කාරයො ටිකක් හොයා ගන්න ඔන මහෙලයායි සංගායි කරපු ටික කරන්න තිරියායි ඇන්ජලොයි දිලායි ඉන්නවා ඇග පන තියෙන දෙන්නෙක් තුන් දෙනෙක් ටිම් එකට ඔන

මහරුෆ් නියම එකා ඌ අභාද උනාට පස්සෙ වැඩක් නැහැ හරියට සෙල්ලම් කරෙ නැහැමහරූෆ් සහ කපුගෙදර ගත්තොත් මොකද?![]()

බින්දු;16492323 said:
සිම්පති වෝට්ස් හරියන්නේ පොලිටික්ස් වලටකම්පෙටිටිව් ස්පෝර්ට් එකකදි ඔහොම අනුකම්පාවට චාන්ස් දෙන්න බෑ. පොර ඩ්‍රොප් කරලා, වැඩ පෙන්නුවොත් ටීම් එකට ගන්න තියෙන්නේ
....මීට කලින් මමත් හිතාන හිටියෙ එහෙම තමයි
...ඒත් පස්සෙ මට ක්‍රිකට් පිලිබද උත්තුන්ග දේහදාරී දැනුමක් තියෙන අය්ය කෙනෙක් කියල දුන්න එ0ගලන්තෙ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ කියල
...dan thama gihin awe kattiyata cheer karalahoda athal ekak gaththa! team ekama bala gaththa..
![]()
galle road ekedi nam bus eka pitipassen awidde na hitgena hitya witharai nikanma thalluweegen giya digatma
bike bima hathara wate
patta pata pata
තව පොඩ්ඩෙන් වේදිකාව කඩන වැටෙනවා... සංගව දැක්ක මහේලව දැක්කේ නැනේ 
tho nam otuwama thamaච්න්දිකා එ කලෙ කප් ක පෙන්නුවෙ මංගලටයි සනත්ටයිනෙ![]()
uth ohomai sinhala gahanne 
මහරුෆ් නියම එකා ඌ අභාද උනාට පස්සෙ වැඩක් නැහැ හරියට සෙල්ලම් කරෙ නැහැ
කපුවාත් කොච්චර හොද උනත් ඌ නැශනල් ටිම් එකට අවාහම ගහන්නෙ නැහැ
උන් නෙමෙ භානුකලා විතානගෙලාට දෙන්න ඔන චාන්ස් එක![]()


PCB Chairman announced that Pakistan cricket team will tour Sri Lanka from July to August 2014.

අපි ඉතින් රූපවාහිනියෙන් තම නැරබුවේ...අද මාර සෙනගක් හිටියේ...තව පොඩ්ඩෙන් වේදිකාව කඩන වැටෙනවා... සංගව දැක්ක මහේලව දැක්කේ නැනේ
![]()

Maiya ehema sahena kick eke hitiye..miniha nam patta.Sanga nam shape eke wave kara kara giya wadiya mukuth na.Chandi ehemath muladi wave kala witharai passe fans lage support eke nisa minihath kick ekata awa...
Dilshan nam pissuwak kelagena hitiya
Menids Herath wa nam dakkada kiyala mathaka na..anith un nam dakka patta!
mara senagak bn adenawa..bus ekata yanna denne na aatha idan enakotama para maddata panala innawa okkoma
bohoma amaruwen himin himin giye anthima tike
awlk na ubalath tv eken baluwane
