pc eke kabaya gata gala hayien adla bima dapu eka dinumකොහොමද online කඹ අදින්නෙ![]()

කාටද මගේ චන්දෙ ඕනි




JVP එකට දීපන්.
අන්න අරෙහේ උන් වැලේ වැල් නැතිව ඉන්නවා.![]()





අඩෝ දොන්ටා උබව දැකපු කල්.....
කොහොමද ජිවිතේ .....උබත් එහෙනම් අවද වැල අදින්න![]()




කනාමුට්ටි ගහනවා වගේ ගැහුවා. කාට වැදුනද දන්නේ නැහැ.








ඔව් බන් අපි ආවා වැල අදින්න.
එ උනාට මේ අදින විදිය හිතාගන්න බැරුව තමා බලන් ඉන්නේ.![]()