ඉන්නකො මම හෙමින් සැරේ එතනට එන්න තමා හැදුවෙ...
මම ඔයාට ඒ ගැන වීඑම් එකකුත් එව්වනෙ...
මටත් හරි සතුටුයි මාලින්ග නැවත දක්ශතා අතරට ආපු එක මම ඒ ගැන උබට කලිනුත් කිව්වනෙ...කෝ උබ උබේ වීඑම් ටික මකලනෙ....
ඌ නැවත් දක්ශතා අතරට ආපු එක උගේ දක්ශකම...
හා මට මේක කියපන් දැන් චන්දිමාලයත් සෑහෙන සීනියර් ප්ලේයර් කෙනෙක්...එහෙනම් ඇයි බන් උට චාන්ස් එකක් නොදී ඌව කපල දැම්මෙ...
උට තව චාන්ස් දෙන්න තිබ්බනෙ...
ඇයි බන් ඒ මට කියල දියන්කො...
ආ තව එකක් මාලින්ගය නැති උනා කියල ඔය කප් දෙක නැති වෙනව කියපු එකනම් මහ ගොන් කතාවක්...බලපන් ඌ නැති මැච් වල අනිත් උන් හොදට බෝල් කරා(ලක්මාල්,ප්රසාද්,.....)පොඩ්ඩක් හිතල බලපන්...
Ane ponsiyo mekenuth penawa ube cricket danuma... Chandi koheda ban senior player wenne???
Dilshan captaincy eka aul karagena magadi ain wela Mahela captaincy eka gatta 1yrs walata. ekat ewara unama Angelo ta denna una captaincy eka test, ODI, T20.
Namuth Angelo kiuwa 3k karanna amarui wagakima wadiy T20 wenakata hari denna kiyala. Edawaswala hodata karala hitiya nisa Chandi ta dunne captaincy eka anith ayage supervision eka mada karagena yanna puluwan nisa...
Anika ponnayo...... Antima match 2ke Chandimal wa kauruwath kapuwe na... Minihama thamai kamaththen ain wela tiyenne hodama team eka gahanna ona kiyala... Nattan kapenne sangakkara.... sangata place eka dila Chandi wathura adda bola...
Cricket gana danne nathuwa dodawanna epa buruwo...