all_most එන්න.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අන්න බලන්න.....:lol:
    පරන වෙන්නම ඕනෙ නැත්ද බන්:oo:...ඒත් අර එක පැත්තක ශයින් එක තියා අනිත් පැත්ත පරන වෙන්න ඕන් නේ බන්..:oo:

    it depends machan , ලකුණ ලබා ගැනීමේ වේගය වැඩි නම් බෝලේ පරණ වෙන්න යන කාලය අඩුයි. එතකොට අනික් පැත්තේ ෂයින් එක රඳවා තබා ගන්න වේගයට වඩා කඩතොළු වීමේ වේගය වැඩියි..මේක වචනෙකින් දෙකකින් කියන්න පුලුවන් දෙයන් නෙවෙයි බොල :(

    ඔය ඩුප්ලෙසිය එහෙම කලිසමේ අතුල්ලන්න ගින් දඩ කෑවෙ....:P
    ඌ විතරක් නෙවෙයි.ගොඩක් අය මේ රිවර්ස් එක ඉක්මන් කර ගන්න ගිහින් දඩ කාල තියෙනවා. :baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය ඉතින් මම ලස්සනට කතන්දරයක් වගේ ගොතාගෙන ආපු එක අවුල් ගියානෙ...ඉන්නකො ඉතුරු ටික මම හිමින් සැරේ දාන්නම්....:):P:rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    How to Reverse Swing a Cricket Ball
    670px-Reverse-Swing-a-Cricket-Ball-Step-1.jpg

    670px-Reverse-Swing-a-Cricket-Ball-Step-2.jpg

    issara meeka ath hada beluwa matches wala; aasay matak wena kota.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    it depends machan , ලකුණ ලබා ගැනීමේ වේගය වැඩි නම් බෝලේ පරණ වෙන්න යන කාලය අඩුයි. එතකොට අනික් පැත්තේ ෂයින් එක රඳවා තබා ගන්න වේගයට වඩා කඩතොළු වීමේ වේගය වැඩියි..මේක වචනෙකින් දෙකකින් කියන්න පුලුවන් දෙයන් නෙවෙයි බොල :(

    ඌ විතරක් නෙවෙයි.ගොඩක් අය මේ රිවර්ස් එක ඉක්මන් කර ගන්න ගිහින් දඩ කාල තියෙනවා. :baffled:

    :yes::yes:
    හිටු හිටු උබේ අදහස් දැන්ම දාන්න එපා එව්ව ඕනවෙයි පස්සට..අර අපේ ක්ලබ් ක්‍රිකට් ගහල තියෙන අය්ය බෝලෙ ස්වින්ග් කරන හැටි දාපුවයිකො අපි ඊට පස්සෙ හොදට හර බර විදිහට ඔය ගැන කතා කරමු....
    වැඩේ කියන්නෙ අර ඕල් මෝස්ට් කියන අය්ය කියන විදිහට නම් මම ඉස්කෝලෙවත් ක්‍රිකට් ගහල නෑ:)..ඒත් ඒ අය්ය ඔච්චර ක්ලබ් ගහල තිබිලත් එයාට වැරදුනේ කොහොමද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    How to Reverse Swing a Cricket Ball
    670px-Reverse-Swing-a-Cricket-Ball-Step-1.jpg

    670px-Reverse-Swing-a-Cricket-Ball-Step-2.jpg

    issara meeka ath hada beluwa matches wala; aasay matak wena kota.

    _41996174_worn_ball_416.gif

    බලපල්ලා මේකේ එක පැත්තක ෂයින් එක තියං ඉන්න ලස්සන.:D
    in-out-swing1.jpg

    උය ඉතින් ඔයා මම රිප්ලයි එකක් දාන අතරෙ ගම කාලනෙ:frown:...අය්යෝ දැන් අපිට අර අය්යගෙන් අහගන්න තිබ්බ චාන්ස් එක නැතිව යනව...:oo::oo::(:(:(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අනේ මචෝ මමත් ඒ ආතල් එකේ හෙන සොමියෙ හිටියෙ....ඒත් මුට මම කලින් කියපුවට සෑහෙන්න රිදිල...මම වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක කමෙන්ට් දැම්මත් මූ එල්ලීගෙන එනව වලියට...ඉතින් මම උට කිව්ව පිරිමියෙක් වගේ හැසිරියන් උබට මාත් එක්ක තරහක් තියෙනව නම් ඒක කලින් වගේ වෙනම ත්‍රෙඩ් එකක් දාල කියපන් මේ වගේ තැන් තැන් වල පිස්සු නටන්න එපා කියල..මූ අහන්නෙම නෑනෙ..අර මචෝ උබ දැකල තියෙනවද මිනිහෙක් හින්ද බඩ වුනු ගෑනියෙක් මිනිහ පස්සෙ පන්න පන්න එන හැටි ..අන්න ඒ වගේ තමා මට උනේ...:oo:

    hmmm :oo::dull:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    හෝ හෝ පුතා හත් පොලේ ගා ගන්න එපා...හරි ඉතින් මම උයා කියන විදිහට ලෙදර් බෝලයක්වත් අල්ලල නැති එකානෙ...ඒත් මම ඔය කියල තිබ්බ ටික කිව්වෙ උයාගෙ කමෙන්ට් එකක් අරන් ඒ ගැන සැකද?මෙන්න බලන්න...

    මම නම් ගගේ පනිනව...
    වතුර බීල මැරෙනව...:rofl::rofl::P

    Etin ponsiyo mama kiuwe bole parana wenna one reverse wenna kiyala malingaya parana bolen reverse karanna dannawa bola... uge wicket ganna video clips tikak aran balapan ponz..

    bole parana wenakota players la ball eka revers wena widiyata pattak shine karala hadagannawa kohomath...

    Tho eda kiuwe malingayage dan reverse wenne na bole... ugen wadak na kapanna one, yoker witharai danne kiyalane....

    Bole monawa kalath uba wage ponnayekta dunnoth nam reverse wenna thamai etin..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උය ඉතින් ඔයා මම රිප්ලයි එකක් දාන අතරෙ ගම කාලනෙ:frown:...අය්යෝ දැන් අපිට අර අය්යගෙන් අහගන්න තිබ්බ චාන්ස් එක නැතිව යනව...:oo::oo::(:(:(:(

    කාලා වැඩිද මන්දා බඩ හොඳටම පිරිලා. මම කැපුනා.. උඔල දෙන්නට සුභ වලියක්ම වේවා...:lol:
    මතක තියා ගනින් 50 ඕවර්ස් මැච් එකක 40 න් පස්සේ තමයි හොඳටම රිවර්ස් වෙන්නේ...:lol:
    ටෙස් මැච් එකක නම් 60+ ඕවර්ස් යනවා....
    හැබැයි ලකුණ ලබා ගැනීමේ වේගය සාමාන්‍ය වෙන්න ඕනේ ඔය ඔක්කොම හරි යන්න. :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ponzi mata mekata witharak uththara dipan.....

    Uba kiuwane malingawa team eken kapala domestic gahanna yawala dakshatha atarata awama ganna one kiyala....

    Ekatane api denna randu une... mama kiuwe ehema one na onama player kenekta out of form kalayak tiyanawa eken berenakan chance ekak denna one kiyala...

    Etin ponz dan malinga domestic gahannet nathuwa, team eken kapannet nathuwa dakshatha atharata awane....

    Uba kiuwa widiyata Asia cup ekei, T20 world cup ekei malingawa kapala lankawe tiuwa nam harida kiyala witharak kiyapanko...

    Ponz Ko mekata uththara dipan echchrai mata one........
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    bole parana wenakota players la ball eka revers wena widiyata pattak shine karala hadagannawa kohomath...

    ඒක කරන්නේ මුල ඉඳලම බං.:lol:
    මෙන්න මේකට පොඩි සං‍ශෝධනයක් දාලාම යනවා.ර්වර්ස් කරන්න ඕනේ නම් එ්ක පටන් ගන්න පළවෙනි ඕවරේ ඉඳන් බං.මොන පැත්තද ෂයින් කරන්න ඕනේ කියලා හැමෝම දැන ගෙන ඉන්න ඕනේ.නැත්තං අතට අහුවෙන අහුවෙන එකා එක එක පැත්ත ෂයින් කරනවා.මොන රිවර්ස්ද එතකොට.:P
    බ'නූලි ප්‍රමේය දන්නව නම් රිවස්වින්ග් එක ගොඩ :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ponzi mata mekata witharak uththara dipan.....

    Uba kiuwane malingawa team eken kapala domestic gahanna yawala dakshatha atarata awama ganna one kiyala....

    Ekatane api denna randu une... mama kiuwe ehema one na onama player kenekta out of form kalayak tiyanawa eken berenakan chance ekak denna one kiyala...

    Etin ponz dan malinga domestic gahannet nathuwa, team eken kapannet nathuwa dakshatha atharata awane....

    Uba kiuwa widiyata Asia cup ekei, T20 world cup ekei malingawa kapala lankawe tiuwa nam harida kiyala witharak kiyapanko...

    ඉන්නකො මම හෙමින් සැරේ එතනට එන්න තමා හැදුවෙ...
    මම ඔයාට ඒ ගැන වීඑම් එකකුත් එව්වනෙ...
    මටත් හරි සතුටුයි මාලින්ග නැවත දක්ශතා අතරට ආපු එක මම ඒ ගැන උබට කලිනුත් කිව්වනෙ...කෝ උබ උබේ වීඑම් ටික මකලනෙ....
    ඌ නැවත් දක්ශතා අතරට ආපු එක උගේ දක්ශකම...
    හා මට මේක කියපන් දැන් චන්දිමාලයත් සෑහෙන සීනියර් ප්ලේයර් කෙනෙක්...එහෙනම් ඇයි බන් උට චාන්ස් එකක් නොදී ඌව කපල දැම්මෙ...
    උට තව චාන්ස් දෙන්න තිබ්බනෙ...
    ඇයි බන් ඒ මට කියල දියන්කො...
    ආ තව එකක් මාලින්ගය නැති උනා කියල ඔය කප් දෙක නැති වෙනව කියපු එකනම් මහ ගොන් කතාවක්...බලපන් ඌ නැති මැච් වල අනිත් උන් හොදට බෝල් කරා(ලක්මාල්,ප්‍රසාද්,.....)පොඩ්ඩක් හිතල බලපන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කාලා වැඩිද මන්දා බඩ හොඳටම පිරිලා. මම කැපුනා.. උඔල දෙන්නට සුභ වලියක්ම වේවා...:lol:
    මතක තියා ගනින් 50 ඕවර්ස් මැච් එකක 40 න් පස්සේ තමයි හොඳටම රිවර්ස් වෙන්නේ...:lol:
    ටෙස් මැච් එකක නම් 60+ ඕවර්ස් යනවා....
    හැබැයි ලකුණ ලබා ගැනීමේ වේගය සාමාන්‍ය වෙන්න ඕනේ ඔය ඔක්කොම හරි යන්න. :lol:

    Ponnaya meka balapan.... essara eka bolen overs 50k danakota thamai kattiya hodata reverse karanna gatte.

    Ball 2k use karanna gaththama eka balen danne overs 25 ethakota tikak amarui hamotama reverse karanna....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ponnaya meka balapan.... essara eka bolen overs 50k danakota thamai kattiya hodata reverse karanna gatte.

    Ball 2k use karanna gaththama eka balen danne overs 25 ethakota tikak amarui hamotama reverse karanna....

    යකෝ ඌ උබට හොද වැදගත් විදිහට උත්තර දුන්න උබත් ඒ විදිහට දීපන්..පරම්පරාවෙ හැටි පෙන්නන්න එපා...:frown::growl::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කාලා වැඩිද මන්දා බඩ හොඳටම පිරිලා. මම කැපුනා.. උඔල දෙන්නට සුභ වලියක්ම වේවා...:lol:
    මතක තියා ගනින් 50 ඕවර්ස් මැච් එකක 40 න් පස්සේ තමයි හොඳටම රිවර්ස් වෙන්නේ...:lol:
    ටෙස් මැච් එකක නම් 60+ ඕවර්ස් යනවා....
    හැබැයි ලකුණ ලබා ගැනීමේ වේගය සාමාන්‍ය වෙන්න ඕනේ ඔය ඔක්කොම හරි යන්න. :lol:

    :):):):):)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ponnaya meka balapan.... essara eka bolen overs 50k danakota thamai kattiya hodata reverse karanna gatte.

    Ball 2k use karanna gaththama eka balen danne overs 25 ethakota tikak amarui hamotama reverse karanna....

    ගොබිලෝ දෙවෙනි බෝලේ අලුත් එකක් නෙවෙයි ගන්නේ :lol: ඒකත් ඒ ඕවර්ස් ගානම වයස තියෙන බෝලයක්.:rofl:.. ‍ බෝලේ මාරු කරන්න සුදු බෝලෙන් පේන ගතිය අඩු වෙන හින්දා..ඔය ගොබිලට තේරෙන්නේ නැති දේවල් නොකියා හිටු.
    අනික ලංකාවේ එවුන් කවද්ද හිතලා රිවර්ස් කලේ.ටිකක් හරි මේ ටෙක්නික් එක කලේ චමින්ද වාස් විතරයි. මතකද ෂයින් එක තියෙන පැත්ත වහන් බෝලේ දැම්මා
    මාලින්ංගට මොන රිවර්ස්ද.:lol: සිලිංගි ඇක්ෂන් හන්දා මොයිස්චර් එක උදව්වෙන් රිවර්ස් කලාට.:P
    තෝයි මායි දන්න රිවර්ස් ස්විංග් :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඉන්නකො මම හෙමින් සැරේ එතනට එන්න තමා හැදුවෙ...
    මම ඔයාට ඒ ගැන වීඑම් එකකුත් එව්වනෙ...
    මටත් හරි සතුටුයි මාලින්ග නැවත දක්ශතා අතරට ආපු එක මම ඒ ගැන උබට කලිනුත් කිව්වනෙ...කෝ උබ උබේ වීඑම් ටික මකලනෙ....
    ඌ නැවත් දක්ශතා අතරට ආපු එක උගේ දක්ශකම...
    හා මට මේක කියපන් දැන් චන්දිමාලයත් සෑහෙන සීනියර් ප්ලේයර් කෙනෙක්...එහෙනම් ඇයි බන් උට චාන්ස් එකක් නොදී ඌව කපල දැම්මෙ...
    උට තව චාන්ස් දෙන්න තිබ්බනෙ...
    ඇයි බන් ඒ මට කියල දියන්කො...
    ආ තව එකක් මාලින්ගය නැති උනා කියල ඔය කප් දෙක නැති වෙනව කියපු එකනම් මහ ගොන් කතාවක්...බලපන් ඌ නැති මැච් වල අනිත් උන් හොදට බෝල් කරා(ලක්මාල්,ප්‍රසාද්,.....)පොඩ්ඩක් හිතල බලපන්...

    Ane ponsiyo mekenuth penawa ube cricket danuma... Chandi koheda ban senior player wenne???

    Dilshan captaincy eka aul karagena magadi ain wela Mahela captaincy eka gatta 1yrs walata. ekat ewara unama Angelo ta denna una captaincy eka test, ODI, T20.

    Namuth Angelo kiuwa 3k karanna amarui wagakima wadiy T20 wenakata hari denna kiyala. Edawaswala hodata karala hitiya nisa Chandi ta dunne captaincy eka anith ayage supervision eka mada karagena yanna puluwan nisa...

    Anika ponnayo...... Antima match 2ke Chandimal wa kauruwath kapuwe na... Minihama thamai kamaththen ain wela tiyenne hodama team eka gahanna ona kiyala... Nattan kapenne sangakkara.... sangata place eka dila Chandi wathura adda bola...

    Cricket gana danne nathuwa dodawanna epa buruwo...