මටත් ඔය සොන්නයා සොන්නයා කියන එක අල්ලන්නෙ නැහැපල ගිහින් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා වර සොන්නයා. අර ත්රෙඩ් එකට සෙට් වෙමු ආෆ්ටර් කාරයට අරින්ට ඕනේ
. ඌ හිතන් ඉන්නේ ඌ ක්ලබ් වල ක්රිකට් ගැහුවම ඌ කියන හැම එකම හරි කියලා
. අපිට ක්රිකට් ගැන කතා කරන්ට අයිතියක් නෑ ඌ කියන විදිහට
. වරෙන් අරිමු.




මෙ ඔර්ජිනල් එක කියන්නෙ? එක අත හැරලා කිවුවානෙ සොන්නයො උබට




. වරෙන් අරිමු.
..නැත්නම් ඌ වෙන මොකක් හරි නීතියක් ගැන කිව්වද දන්නෙ නෑ...මම උට පීඑම් එකකුත් දැම්ම...අරූ නම් කලින්ම ඕෆ්ලයින් ගියා....




