෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0

පල ගිහින් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා වර සොන්නයා :angry::angry:. අර ත්‍රෙඩ් එකට සෙට් වෙමු ආෆ්ටර් කාරයට අරින්ට ඕනේ :):). ඌ හිතන් ඉන්නේ ඌ ක්ලබ් වල ක්‍රිකට් ගැහුවම ඌ කියන හැම එකම හරි කියලා :rofl:. අපිට ක්‍රිකට් ගැන කතා කරන්ට අයිතියක් නෑ ඌ කියන විදිහට :lol:. වරෙන් අරිමු.
මටත් ඔය සොන්නයා සොන්නයා කියන එක අල්ලන්නෙ නැහැ:angry::angry::angry::rofl:
මෙ ඔර්ජිනල් එක කියන්නෙ? එක අත හැරලා කිවුවානෙ සොන්නයො උබට:oo:
 
Aug 18, 2011
6,147
788
0
උට පව් බන් ඌ වෙන මොකක්ද කල්පනාවකද කොහෙද ඉදල තියෙන්නෙ:(..නැත්නම් ඌ වෙන මොකක් හරි නීතියක් ගැන කිව්වද දන්නෙ නෑ...මම උට පීඑම් එකකුත් දැම්ම...අරූ නම් කලින්ම ඕෆ්ලයින් ගියා....:(

ඕවා මොනාද?? :P:P අර අවුරුදු 17ක් තිස්සේ ඉන්ටර්නැශනල් ගහන අෆ්‍රිඩියා ඒශියා කප් එකේ දි රනර් කෙනෙක් ඉල්ලුවේ :lol::lol::rofl::rofl:
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499145 said:
    ඉගෙන ගන්න ඉස්තානය, ගෑනි, කුලය, සල්ලි ඇති නැති බව වගේ කරුණු අල්ලගෙන මිනිස්සු චාටර් කරන එක මම හෙලා දකිනවා. :no::no::no:
    :yes::yes:

    බින්දු;16499145 said:
    ඊලඟ භවයේ ඔය ආඩම්බර වෙන්න තියෙන හේතු සේරම නැතුව ඔටුවෙක් වෙලා උපදින්නේ :oo::oo::oo:

    ඇයි මචං ඔටුව ම අදාල ගත්තේ?මේ ටිකේ ඒ නම මාර විදියට ඇහෙනවනේ :shocked::shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ යකෝ. මූට කිව්වට සිංහල තේරෙන එකෙක් නෙමෙයි බං. වැඩක් නෑ. ඌ හිතන් ඉන්නේ ඌ හෙන පොර කියලා බලපන් උගේ ක්‍රිකට් දැනුම රිවර්ස් ස්වින්ග් එකට දාපු ගොන් ජෝක් එක. :lol::lol: :rofl::rofl:

    සිරාවටම මචෝ අර අනිත් පොර ස්වින්ග් කිරිල්ල ගැන කියාගෙන එනකොට මූ පොරත් එක්ක සෙට් වෙලා මට අරින්න හැදුවෙ....මම උගෙ කලින් රිප්ලයි එකකුත් දාල පෙන්නපුවාම ඌ වෙන වැල් වටාරම් ගැහුවා....:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො
    ගොත්තත්‍ථද්ධො ච යො නරො
    සඤාති අතිමඤ්ඤති
    තං පරාභවතො මුඛං”

    “යම් මිනිසෙක් ජාති මානයෙන් සිත් තද වූයේ ධන මානයෙන් සිත් තද වූයේ, කුල මානයෙන් සිත් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතා ද (හෙවත් ජාතිය, ධනය, කුලය , ආදිය නිසා ඔහු තම ඥාතීන් හෙළා දකියි ද ) එය පිරිහීමේ දොරටුවකි.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16499191 said:

    :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes:

    ඇයි මචං ඔටුව ම අදාල ගත්තේ?මේ ටිකේ ඒ නම මාර විදියට ඇහෙනවනේ :shocked::shocked:

    :eek::eek::eek: ඒ ඔටුවා අපේ ඔටු ගයාන් අයියා නේ. පොර හොඳ එකා. පොර ගැන නෙවෙයි කිව්වේ. :no::no: මම ඔටුවා කියලා කිව්වේ මේ ආත්මේ තියෙන දේවල් නැති වෙලා, ලබන ආත්මේ මීට වඩා පල්ලෙහාට වැටිලා ඉපදෙන එක ගැන :baffled::baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16499224 said:
    ඊලඟ tournament එක එනකන් විතරයි :P:P
    අපි අයි.පී.එල් වලට ත්‍රෙඩක් දානවද??? :rolleyes::rolleyes::rolleyes: මම KP ට සපෝට් කරනවා :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol: දාමු ඉතින් කාට හරි බනින්නවත් බැරියැ:lol: kp සෙල්ලම් කරනවද?
    cricket gena witharai kataha wela neththe 'anith okkoma thiyenawa :lol::lol:
    :rofl::lol: අවුලක් නැහැ බන් එකට චැට් ත්‍රෙඩ් එකක් නෙහ්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචං පැත්ත ගැනීම නෙමෙයි මෙතන ඔක්කොටම තේරුන දේ උඹට නොතේරීම ගැනයි බං හැමෝම කියන්නේ :). මම අරම පෝස්ට් එකක් දැම්මේ එකෙක්ට විහිලුවක් කරලා මම ඒකට සොරි කියලා සමාව ගන්න පුද්ගලයෙක් නෙමෙයි :). ඇත්තටම වරදක් උනානම් මම සමාව ගන්න කෙනෙක්. ඒත් විහිලුවකට උඹට ඩෝන් ගිහින් මට කුණු හරුපෙන් බැනගෙන බැනගෙන ගියාට මම සමාව ගන්නේ නෑ බං :no::no: . ඒකයි අරම එකක් දැම්මේ. උඹට රෙප් දෙන්ට විදිහක් නෑ මම කලින් දවසේ දුන්නු නිසා හැබැයි මාව අනික් උන් එක්ක කොටවන්න බලාගෙන මගේ නම දාලා රෙප් දෙන උන් ඉන්නවා. ඊට පස්සේ ඕකට මළ පැනලා ආයේ කෑගහන්ට එපා. :):)

    උබ මාව Tag කරපු එකකට ටෝක් දීලා දැන් බබා වගේ බයිලා ගහපන්...මන් දන්නවා උබ ඕක දැම්මේ විරාජ් කොල්ලට හින්ට් ගහන්න කියලා...උබ හිතන් ඉන්නේ මන් විරාජ් කොල්ලා කියලනේ :rofl::rofl:

    මේකත් අහ ගනින් බොරුවක් කියලා මිනිසුන්ගේ නම කැත කරන්න හදනවා නම් අපේ ගමේ නම් කියන්නේ උ පිම්පියෙක් කියලා

    උබ මට චෝදනා කරනවා නම් කරුණු සහිතව කරපන්...නැත්නම් කටයි පුක*** වැහෙගෙන හිටු...
    :lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499224 said:
    ඊලඟ tournament එක එනකන් විතරයි :P:P
    අපි අයි.පී.එල් වලට ත්‍රෙඩක් දානවද??? :rolleyes::rolleyes::rolleyes: මම KP ට සපෝට් කරනවා :rolleyes::rolleyes::rolleyes:
    අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන්ද?
    ගම්භීර් ෂෙවාග් ටත් සප් එක දීපං
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ මාව Tag කරපු එකකට ටෝක් දීලා දැන් බබා වගේ බයිලා ගහපන්...මන් දන්නවා උබ ඕක දැම්මේ විරාජ් කොල්ලට හින්ට් ගහන්න කියලා...උබ හිතන් ඉන්නේ මන් විරාජ් කොල්ලා කියලනේ :rofl::rofl:

    මේකත් අහ ගනින් බොරුවක් කියලා මිනිසුන්ගේ නම කැත කරන්න හදනවා නම් අපේ ගමේ නම් කියන්නේ උ පිම්පියෙක් කියලා

    උබ මට චෝදනා කරනවා නම් කරුණු සහිතව කරපන්...නැත්නම් කටයි පුක*** වැහෙගෙන හිටු...
    :lol::lol::lol:

    ඇති යකෝ ඕක නවත්තපිය:angry:....මම දැන් බාල්කෙ සාරියක් ගැට ගැහුවා උබ තවත් ඔය වලිය දුරදිග ගියොත් මම සාරියෙ එල්ලෙනවා:oo:...ඔන්න පස්සෙ නොකීවයි කියන්න එපා...එහෙම උනොත් මගෙ මරනෙට වැරදි කාරයා උබ තමා....:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ මාව Tag කරපු එකකට ටෝක් දීලා දැන් බබා වගේ බයිලා ගහපන්...මන් දන්නවා උබ ඕක දැම්මේ විරාජ් කොල්ලට හින්ට් ගහන්න කියලා...උබ හිතන් ඉන්නේ මන් විරාජ් කොල්ලා කියලනේ :rofl::rofl:

    මේකත් අහ ගනින් බොරුවක් කියලා මිනිසුන්ගේ නම කැත කරන්න හදනවා නම් අපේ ගමේ නම් කියන්නේ උ පිම්පියෙක් කියලා

    උබ මට චෝදනා කරනවා නම් කරුණු සහිතව කරපන්...නැත්නම් කටයි පුක*** වැහෙගෙන හිටු...
    :lol::lol::lol:

    ඇති බන්:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: දාමු ඉතින් කාට හරි බනින්නවත් බැරියැ:lol: kp සෙල්ලම් කරනවද?

    :rofl::lol: අවුලක් නැහැ බන් එකට චැට් ත්‍රෙඩ් එකක් නෙහ්

    :rolleyes::rolleyes: ඔව් ලු. ඌ ඉන්දියාවේ යන ෆොටෝස් දාලත් තිබුනා :shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන්ද?
    ගම්භීර් ෂෙවාග් ටත් සප් එක දීපං

    ගම්බීර්ට නම් හොඳ වැඩේ අපිට 2011 කෙලිය එකට :lol::lol: මම අරූට විතරයි කැමති අසාධාරණයට ලක් වූවන්ගෙන්. ඌ වලියට බර ජෙනුයින් බුවෙක්. :P:P