බින්දු;16503966 said:All Hail KP
![]()
එකා එක්ක විතරයි

අනිත් උන්ට සහො
එහෙනම් කිරියේ ප්‍රසිද්ද නමක් කියලා බැන්නොත් මොකද කියන්නේ සහෝ![]()

ගානක්වත් නැහැබින්දු;16503966 said:All Hail KP
![]()

අනිත් උන්ට සහො
එහෙනම් කිරියේ ප්‍රසිද්ද නමක් කියලා බැන්නොත් මොකද කියන්නේ සහෝ![]()

ගානක්වත් නැහැ
අඩේ මම අර විශාල කරදරයක් කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ...ඊට පස්සෙ මම මූත් එක්ක රන්ඩු නොවි ඉන්න හිතුව...මම මගෙ පාඩුවෙ හිටිය..මේ පඩත්තලය මම කමෙන්ට් දාපු ත්‍රෙඩ් එකකට ඇවිත් ගේම ඉල්ලුව
...ඉතින් මම හිතුව මෙහෙම නිකන් හිටියොත් මූ හැම වෙලාවෙම මගෙ කරේ යන්න එයි කියල...ඒ නිසයි මම ත්‍රෙඩ් එක දැම්මෙ මචෝ...නැත්නම් මම දාන්නෙ නෑ..මම ඇතිවෙන්න වලි දාගෙන තියෙනව් ඒත් මේ වගේ කක්කා වලියක පැටලුනාමයි..
![]()
ඉලියඩ් එකේ සිංහල පරිවර්තනේ ආවේ රණබිම කියලා.....
ඔඩිසි එක තමා වීර චාරිකාව කියලා අවේ....
ඉලියඩ් තමා මුල් කොටස...
ඔඩිසි එක දෙවෙනි කොටස...
ඔඩිසි එකේ ෆිල්ම් එකක් ආවා මචං....
කතාවට සමානව ගහලා තිබ්බා ඒක එත් ට්‍රෝයි තරම් නැගලා ගියේ නෑ
අනිවා පොත හොයා ගනින්....
කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ බන්.....
ට්‍රෝයි ෆිල්ම් එක වගේ නෙමේ ඉලියඩ් පොත හොදට රහ කරලා ලියලා තියෙනවා......
ක්‍රිකට් ත්‍රෙඩ් එකේ මේවා දාල දැන් හොදවයින් අහ ගන්න වෙන්නේ
![]()
..මම අහලවත් නෑ..
...ට්‍රෝයි ෆිල්ම් එක නම් මචෝ විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් මචෝ මම දහ වතාවකට වඩා බලල ඇති....

එකා එක්ක විතරයිඅනිත් උන්ට සහො
ගානක්වත් නැහැ

KP = kevin Peiterson 

තෝ මොන කුකුලෙක්ද 

බින්දු;16504026 said:KP = kevin Peiterson
තෝ මොන කුකුලෙක්ද
![]()

bayawela.....![]()

රිදුනාබින්දු;16504026 said:KP = kevin Peiterson
තෝ මොන කුකුලෙක්ද
![]()

![]()
Joke of the Day
![]()

නැහැඒක තමයි කිව්වේ ගොන්නු එක්ක තර කරන්ට යන්න එපා. කුණුහරුප කියලා වලි පටන් ගන්න 3rd ක්ලාස් උන් එක්ක මොන කතාද බං. බැන්නත් නොදැක්කා වගේ ඉඳපන් බං. එතකොට ඒ පොස්ට් එක දාපු එකාට රිදෙනවා අම්බානෙට ඇයි ගණන් ගන්නේ නෑ නේ. එතකොට අනාතයා කරන්නේ සැරෙන් සැරේ රිෆ්‍රෙශ් කර කරා බලනවා මොනා හරි කියලද කියලා. අන්තිමට මොකුත් නැතිව යනවා නොන්ඩි වෙලා.
මට පෙනෙන හැටියට නම් උබ මාව පාවිච්චි කරනවා...

අඩේ මම අර විශාල කරදරයක් කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ...ඊට පස්සෙ මම මූත් එක්ක රන්ඩු නොවි ඉන්න හිතුව...මම මගෙ පාඩුවෙ හිටිය..මේ පඩත්තලය මම කමෙන්ට් දාපු ත්‍රෙඩ් එකකට ඇවිත් ගේම ඉල්ලුව
...ඉතින් මම හිතුව මෙහෙම නිකන් හිටියොත් මූ හැම වෙලාවෙම මගෙ කරේ යන්න එයි කියල...ඒ නිසයි මම ත්‍රෙඩ් එක දැම්මෙ මචෝ...නැත්නම් මම දාන්නෙ නෑ..මම ඇතිවෙන්න වලි දාගෙන තියෙනව් ඒත් මේ වගේ කක්කා වලියක පැටලුනාමයි..
![]()

දැන් සමහරවිට ඌ හැදිල ඇති මචෝ...බලමුකො...මට පෙනෙන හැටියට නම් උබ මාව පාවිච්චි කරනවා...
![]()

බින්දු;16503966 said:All Hail KP
![]()

ඇරු ඇරු
KP = Kusal Perera සිරිලක දේ සිරි සැප දේ.![]()

රිදුනා![]()

ඉතින් බන් මගේ ෆේවරිට් ෆොරින් ක්‍රිකටර් කෙවින් අයියා 

ඔව් බන් මාත් කියන්නේ වලි දා ගන්න එපා...සමහරු හිතන් ඉන්නේ එළකිරි පතාක යෝදයෝ කියලා...එත් වලියට ආවම බලු වෙලා මාරු වෙනවා...All_most කාරයට උනෙත් එක...ඕක උන පලවෙනි කෙනා All_most නෙවි,අන්තිම කෙනෙත් උ නෙවි...![]()
ඒ කිව්වේ ?![]()

පල පල තොපි දෙන්නම මාව බිල්ලට අරන් එක එකාට හින්ට් ගහ ගන්නව නේ...ඇයි යකෝ මාවම අල්ල ගන්නෙ..වෙන උන් නැත්ද මේ එලකිරියෙ....![]()