Dannan IPL melorahak ne ban...
Jarama Jarawak...
Pal badagena balanta deyak ne...
Set unoth balanawa...
Man yanthan hari hariyata baluwe 2008 1st season eka witharai...


Dannan IPL melorahak ne ban...


Dannan IPL melorahak ne ban...
Jarama Jarawak...
Pal badagena balanta deyak ne...
Set unoth balanawa...
Man yanthan hari hariyata baluwe 2008 1st season eka witharai...



Thisarayayi malingayi Muraliyi withara neDannan IPL melorahak ne ban...
Jarama Jarawak...
Pal badagena balanta deyak ne...
Set unoth balanawa...
Man yanthan hari hariyata baluwe 2008 1st season eka witharai...
ekenuth Mali witharai sure hema match ekema play karanne bn. balannath appiriyayi
ඔව් හැබැයි මේ පාර අපේ උනුත් නෑනෙ..
ඒත් ගේල් අය්ය ඉන්නවනෙ.
ගේල් අය්ය හෙන ගහනව වගේ ගහන ෂොට් බලන්න කැමති නැතෙයි....![]()

Achilles හිටියෙ ට්‍රෝයි වල නෙවෙයි බන් ග්‍රීසියෙ...![]()


Gigiyo me test eka balala thiyanawada....
Man me youtube eken dowload karala dan 6 parask withara baluwa ethi wenne ne....
Ammo man hariyata balapu jarama Test eka...Live baluwa than than walin e kale...Star cricket wala sathiyak reta meka pennuwa man aharila idala baluwa....Sathiyama....Nandalage gedarin...
Amazing Adelaide
2nd Test 2005/6 Ashes...
Australia v England at Adelaide - Dec 1-5, 2006
England 551/6d and 129; Australia 513 and 168/4 (32.5 ov, target: 168)
Australia won by 6 wickets
England 551k gahala Dan ithin match eka paradinta widihak ne kiyala inne...Draw wenta giya match eka Warne thama karakawanne...Man ahala thiyanawa DClerkui Warnui bat karaddi 4th day eke Warne kiwwalu Clerkta apita meka dinanta puluwan kiyala...Pora mongal unalu eka ahala..Muta pissuda kiyala...Eth match eka dinanawa...
Video eke..1:19:45he Warnaya Pieterson Out karala Clerkta kiyanawa pennanawa thota man kiwwa neda kiyala....
Ashes 5-0 gahanawa..
Paw Collingwood..
Damien Martinege anthima match eka...Uta therenawa u team ekata bark kiyala kelinma 2nd test ekenma samugannwa...
Clerk Oy scene eka mathak karala,2012 West Indies series eke match ekak dinanawa passen idala decly karala..
Maru video eka patta quality..Richie Banaud denne Slater ekka...
Test wla..A.dan match eka api dinum,Neththan Draw kiyala budiyagaththoth wenne oka thama..Eha paththe hoda team ekak hitiyoth baduma thama..
Apita une giya para Sarjah wala....
Meka damme Test hari kamann nene cricket ne...
Wali neweine ekai...
Dan T20 iwarai..Api dinna ..
Test walata lesthi wemu...![]()
mahela eda gahapu 120 wage centuary ekak nam man dakke na u ayth gahanwa. Wc final semi final ewatath wada lassana 100. Mach ara steve waugh ambrose walah ge ball body eke wadi wadi gahapu 200 ganath review ekak danna test wala character penna 200 .waugh eka gahala uge body ekata danuna hati autobiography eketh liyala tiyenawa
අහ්හ් ඔවුනේ.....
ඉතින් ඌ ට්‍රොයි වලට ඇවිල්ලා හෙක්ටර්ට වැඩේ දුන්නේ![]()
උබ ඕකේ පොත් දෙක කියෙව්වද? homer's odyssey and iliad
මන් නම් කියෙව්වේ සිංහලට පරිවර්තනය කරපු එකක්....
සිරා කතාව





අම්මප කියහන්...![]()


මොකෝ අර ආෆ්ටර් කාරයා එක්ක වලියට උනේ ත්‍රෙඩ් එක හොයාගන්න නෑ නේ බං.![]()
...මුට මොනව වෙලාද දන්නෙ නෑ
..ඌ නෑ
..අර ලක්නාත් ගානට වැඩේ ශේප් කර ගත්ත..
ඌ අද දවසටම ආවෙ නෑ කියන්නකො...මුට මොනව වෙලාද දන්නෙ නෑ
..ඌ නෑ
..අර ලක්නාත් ගානට වැඩේ ශේප් කර ගත්ත..
මෙන්න ලින්ක් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1609208&page=10
ඌ බඩවෙලා ඇති මචං. නෝන්ඩියට.හික්ස්.
...ඌ ලේසියකට ගේමක් අතාරින එකෙක් නෙවේ
..අත්දැකීමෙන් කියන්නෙ
..මාස ගානක් තිස්සෙ වලි දා ගත්තනෙ
..ඕක මොනව හරි ලෝකෝත්තර තර්ක ටිකක් අරන් ආයෙ එයි...බලපන්කො....

අද අවුරුද්දට බඩු ගන්න ගියාද දන්නෙ නෑ..
ඌ ඒ ජාතියෙ එකෙක් නෙවෙයි බන්...ඌ ලේසියකට ගේමක් අතාරින එකෙක් නෙවේ
..අත්දැකීමෙන් කියන්නෙ
..මාස ගානක් තිස්සෙ වලි දා ගත්තනෙ
..ඕක මොනව හරි ලෝකෝත්තර තර්ක ටිකක් අරන් ආයෙ එයි...බලපන්කො....
අද අවුරුද්දට බඩු ගන්න ගියාද දන්නෙ නෑ..
![]()
මම කියෙව්වෙ එක පොතයි මචෝ...ඔඩිසි විතරයි...ඒකෙ සින්හල පරිවර්තනයක් වීර චාරිකාවද මොකක්ද කියල...ඒ පොත කියවල පිස්සු හැදිල ඉලියඩ් පොත හෙව්ව..අර සින්හල පරිවර්තනය කරල තිබ්බෙ ගුනසේන එකෙන්ද කොහෙද.අර කොටුවෙ බෝ ගහ ලග තියෙන ශොප් එකෙන් ගිහින් අහපුවාම දැන් උන් ඒ පොත ගහන්නෙත් නෑලු..
ඔය අස්සෙ මට ට්‍රෝයි ෆිල්ම් එක හම්බවෙලා බැලුව....එදා මෙදා තුර මගේ ප්‍රියතම ෆිල්ම් එක බවට ඒක පත් උනා...බ්‍රැඩ් පිට් ප්‍රියතම නලුවා උනා..
ආ ඌ හෙක්ටර්ට විතරක් නෙවෙයි උගෙ නන්ගිටත් වැ..............![]()


මටනම් කුනුහරපෙන් බැන්නාත් වලි දා ගන්නෙ නැහැ
අද උබත් එක්කලු වලිය දාගන්නෙ...![]()



මටනම් කුනුහරපෙන් බැන්නාත් වලි දා ගන්නෙ නැහැ![]()



මිනිහෙක් ඕනෑවට වඩා කියවද්දි ඌට කියවන්න දීලා කටපියන් ඉඳපන් බං. ගොන්නු එක්ක තර්ක කරලා වැඩක් නෑනේ. ඌ හිතන්නේ බයේ හෝ ඌ පොර නිසා ඌ දින්නා කියලා. ඒත් දින්න මිනිහෙක්ට ජයග්‍රහණය තියාගෙන ඒක සමරනවා ඇරෙන්න ආයේ ආයේ මම දින්නා දින්නා කිය කියා යන්ට ඕනේ නෑ කියලා එහෙම කෑ ගහන හරක්ට තේරෙන්නේ නෑ. උගේ ස්වයං වින්දනේ ගන්න දුන්නනම් ඉවරනේ උඹ ඌට.
...මම මගෙ පාඩුවෙ හිටිය..මේ පඩත්තලය මම කමෙන්ට් දාපු ත්‍රෙඩ් එකකට ඇවිත් ගේම ඉල්ලුව
...ඉතින් මම හිතුව මෙහෙම නිකන් හිටියොත් මූ හැම වෙලාවෙම මගෙ කරේ යන්න එයි කියල...ඒ නිසයි මම ත්‍රෙඩ් එක දැම්මෙ මචෝ...නැත්නම් මම දාන්නෙ නෑ..මම ඇතිවෙන්න වලි දාගෙන තියෙනව් ඒත් මේ වගේ කක්කා වලියක පැටලුනාමයි..