෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16503966 said:
:lol::lol: All Hail KP :lol::lol:

එකා එක්ක විතරයි :lol::lol:අනිත් උන්ට සහො:)
එහෙනම් කිරියේ ප්‍රසිද්ද නමක් කියලා බැන්නොත් මොකද කියන්නේ සහෝ :baffled::dull::P
:lol::lol: ගානක්වත් නැහැ
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩේ මම අර විශාල කරදරයක් කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ...ඊට පස්සෙ මම මූත් එක්ක රන්ඩු නොවි ඉන්න හිතුව:no:...මම මගෙ පාඩුවෙ හිටිය..මේ පඩත්තලය මම කමෙන්ට් දාපු ත්‍රෙඩ් එකකට ඇවිත් ගේම ඉල්ලුව:growl:...ඉතින් මම හිතුව මෙහෙම නිකන් හිටියොත් මූ හැම වෙලාවෙම මගෙ කරේ යන්න එයි කියල...ඒ නිසයි මම ත්‍රෙඩ් එක දැම්මෙ මචෝ...නැත්නම් මම දාන්නෙ නෑ..මම ඇතිවෙන්න වලි දාගෙන තියෙනව් ඒත් මේ වගේ කක්කා වලියක පැටලුනාමයි..:growl:

    ඒක තමයි කිව්වේ ගොන්නු එක්ක තර කරන්ට යන්න එපා. කුණුහරුප කියලා වලි පටන් ගන්න 3rd ක්ලාස් උන් එක්ක මොන කතාද බං. බැන්නත් නොදැක්කා වගේ ඉඳපන් බං. එතකොට ඒ පොස්ට් එක දාපු එකාට රිදෙනවා අම්බානෙට ඇයි ගණන් ගන්නේ නෑ නේ. එතකොට අනාතයා කරන්නේ සැරෙන් සැරේ රිෆ්‍රෙශ් කර කරා බලනවා මොනා හරි කියලද කියලා. අන්තිමට මොකුත් නැතිව යනවා නොන්ඩි වෙලා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉලියඩ් එකේ සිංහල පරිවර්තනේ ආවේ රණබිම කියලා.....
    ඔඩිසි එක තමා වීර චාරිකාව කියලා අවේ....
    ඉලියඩ් තමා මුල් කොටස...
    ඔඩිසි එක දෙවෙනි කොටස...
    ඔඩිසි එකේ ෆිල්ම් එකක් ආවා මචං....
    කතාවට සමානව ගහලා තිබ්බා ඒක එත් ට්‍රෝයි තරම් නැගලා ගියේ නෑ
    අනිවා පොත හොයා ගනින්....
    කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ බන්.....
    ට්‍රෝයි ෆිල්ම් එක වගේ නෙමේ ඉලියඩ් පොත හොදට රහ කරලා ලියලා තියෙනවා......

    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ මේවා දාල දැන් හොදවයින් අහ ගන්න වෙන්නේ :baffled::baffled:

    odyssey-the-tv-movie-poster-1997-1020221824.jpg

    අඩේ ඔඩිසි ෆිල්ම් එකකුත් ආවද බන්:shocked:..මම අහලවත් නෑ..
    සිරාවට මචෝ මමත් ඒ වීර චාරිකාව කියන පොත දෙපාරක් කියෙව්ව:yes:...ට්‍රෝයි ෆිල්ම් එක නම් මචෝ විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් මචෝ මම දහ වතාවකට වඩා බලල ඇති....:baffled::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක තමයි කිව්වේ ගොන්නු එක්ක තර කරන්ට යන්න එපා. කුණුහරුප කියලා වලි පටන් ගන්න 3rd ක්ලාස් උන් එක්ක මොන කතාද බං. බැන්නත් නොදැක්කා වගේ ඉඳපන් බං. එතකොට ඒ පොස්ට් එක දාපු එකාට රිදෙනවා අම්බානෙට ඇයි ගණන් ගන්නේ නෑ නේ. එතකොට අනාතයා කරන්නේ සැරෙන් සැරේ රිෆ්‍රෙශ් කර කරා බලනවා මොනා හරි කියලද කියලා. අන්තිමට මොකුත් නැතිව යනවා නොන්ඩි වෙලා.

    දැන් සමහරවිට ඌ හැදිල ඇති මචෝ...බලමුකො...:)මට පෙනෙන හැටියට නම් උබ මාව පාවිච්චි කරනවා...:P:growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අඩේ මම අර විශාල කරදරයක් කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ...ඊට පස්සෙ මම මූත් එක්ක රන්ඩු නොවි ඉන්න හිතුව:no:...මම මගෙ පාඩුවෙ හිටිය..මේ පඩත්තලය මම කමෙන්ට් දාපු ත්‍රෙඩ් එකකට ඇවිත් ගේම ඉල්ලුව:growl:...ඉතින් මම හිතුව මෙහෙම නිකන් හිටියොත් මූ හැම වෙලාවෙම මගෙ කරේ යන්න එයි කියල...ඒ නිසයි මම ත්‍රෙඩ් එක දැම්මෙ මචෝ...නැත්නම් මම දාන්නෙ නෑ..මම ඇතිවෙන්න වලි දාගෙන තියෙනව් ඒත් මේ වගේ කක්කා වලියක පැටලුනාමයි..:growl:

    ඔව් බන් මාත් කියන්නේ වලි දා ගන්න එපා...සමහරු හිතන් ඉන්නේ එළකිරි පතාක යෝදයෝ කියලා...එත් වලියට ආවම බලු වෙලා මාරු වෙනවා...All_most කාරයට උනෙත් එක...ඕක උන පලවෙනි කෙනා All_most නෙවි,අන්තිම කෙනෙත් උ නෙවි... :P
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් මාත් කියන්නේ වලි දා ගන්න එපා...සමහරු හිතන් ඉන්නේ එළකිරි පතාක යෝදයෝ කියලා...එත් වලියට ආවම බලු වෙලා මාරු වෙනවා...All_most කාරයට උනෙත් එක...ඕක උන පලවෙනි කෙනා All_most නෙවි,අන්තිම කෙනෙත් උ නෙවි... :P

    ඒ කිව්වේ ? :rolleyes::rolleyes:

    පල පල තොපි දෙන්නම මාව බිල්ලට අරන් එක එකාට හින්ට් ගහ ගන්නව නේ...ඇයි යකෝ මාවම අල්ල ගන්නෙ..වෙන උන් නැත්ද මේ එලකිරියෙ....:angry::angry::growl::growl::growl::growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පල පල තොපි දෙන්නම මාව බිල්ලට අරන් එක එකාට හින්ට් ගහ ගන්නව නේ...ඇයි යකෝ මාවම අල්ල ගන්නෙ..වෙන උන් නැත්ද මේ එලකිරියෙ....:angry::angry::growl::growl::growl::growl::growl::growl:

    අනේ නෑ. මම ඊයෙන් නැවැතුවා බං. මම කිව්වේ ආෆ්ටර් කාරයා ගැන. සිරාවට එහෙම හිතාගෙන නෙමෙයි කිව්වේ. උඹ පල්ලා සත්තයි. යාලුවෝ හදාගන්න කන් ශේප් එකේ ඉඳලා වලියට බහින ෆේක් අනාතයෝ එක්ක කතා නෑ බං අපි. ඇටෑක් කරන්නේ ඔරිජිනල් එවුන්ට.