දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.![]()
පවු නාකි කුකුලා..දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.![]()
පවු නාකි කුකුලා..කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා

ඇත්තටම ??![]()

තුම්පනේ දිහා බන්.![]()

ඔව් බන්. ඒ පැත්තෙ එවුන් ඉස්සර මූව අල්ලන්න රෑට රැකගෙන ඉන්නවලු.
මොකක් හින්දද කියල චමිතගෙන්ම අහගන්න පුලුවන් වෙයි.![]()

sure එකටම කෙල්ලෝ සීන් තමා![]()

මාතලේ බොල.ගෙවල් කොහේ ??![]()
අනේ පල යන්න ඩොටේ කසිප්පුවාතුම්පනේ දිහා බන්.![]()
බින්දු;16504622 said:නිදා ගන්න කලින් හොලවනවා
![]()

ඇද්ද කසිප්පුවටතුම්පනේ කියන්නෙ නියම සින්හලු ඉන්න පැත්තක් බොල![]()
ග්රීස් යකෙක් අල්ලන්න ගිය අපි ගිය එකක් බන්sure එකටම කෙල්ලෝ සීන් තමා![]()
චමිත තමා ඒ පැත්තේ ග්රීස් යකා...
රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.![]()

හුටා
පරිස්සමෙන් ඉන්න ඕනෙ කාලයක් මේක. මු කන්ද නැගල ආවොත් එහෙම අපේ ගමට...

හුටා
පරිස්සමෙන් ඉන්න ඕනෙ කාලයක් මේක. මු කන්ද නැගල ආවොත් එහෙම අපේ ගමට...
ඔව් බන්. ඒ පැත්තෙ එවුන් ඉස්සර මූව අල්ලන්න රෑට රැකගෙන ඉන්නවලු.
මොකක් හින්දද කියල චමිතගෙන්ම අහගන්න පුලුවන් වෙයි.![]()