බින්දු;16504749 said:
දැං නම් ඌ ලොකු සීන් එක දාන්නේ නෑ වගේ. පාඩමක් ඉගෙන ගෙන වගේ
බින්දු;16504697 said:බටයා කියලා ගංගා වල ඉන්න මාලුවෙක් ඉන්නවා.ඌව ඇල්ලුවම ඌ හුස්ම ගන්න බැරුව "හ්ම්ම්" "හ්ම්ම්" කියලා සද්දයක් දානවා
![]()


ඔව් බන් ඔය පොත් දෙකම...
මන් ගිය අවුරුද්දෙ හරි ඊට කලින් අවුරුද්දේ හරි තමා අන්තිමට බැලුවේ......
ඔය පොත් දෙක මට හම්බුනේ අවුරුදු 10කට විතර කලින්....
ඕක කියෙව්වට ඇති වෙන්නේ නෑ ඒ තරන් ලස්සනයි
ට්‍රෝයි ෆිල්ම් එකේ දෙවි වරු ගැන මුකුත් අනම් මනම් නෑනේ
පොතේ තමා බඩු තියෙන්නේ.....
හැබැයි ඔඩිසි ෆිල්ම් එකේ නම් මචන් දෙවිවරු එහෙමත් ඉන්නවා....
හෝර්මර් ලිව්ව ඉලියඩ් පොතේ තියෙනවා මචං ට්‍රෝයි යුද්දේ යද්දී දෙවිවරු දෙපැත්තට බෙදිලා සපෝර්ට් කරපු ඒවා එහෙම....
අකිලිස්ගේ අම්මත් එහෙම කෙනෙක්....
ට්‍රෝයි ෆිල්ම් එකේ බේස් වෙලා තියෙන්නේ අකිලිස් මතනේ....
එත් ඉතින් ඔතන හෙන සෙට් එකක් හිටියා,,,,



...ඒ පොතේ තියෙන්නෙ අර රැජින ට්‍රෝයි වල උන් පැහැර ගත්ත කියලනෙ ඒත් ෆිල්ම් එකේ තියෙන්නෙ පැනල යන සීන් එකක්නෙ..

මැරෙන්න කලින් හුස්ම පිටවෙන්නෙ බිංදු බිංදු ද?
hector@troy:අම්මප කියපං


මැරෙන්න කලින් හුස්ම පිටවෙන්නෙ බිංදු බිංදු ද?
hector@troy:අම්මප කියපං


බින්දු;16504653 said:මම මූට කැමතිත් මේ නිසා තමයි. Arrogant and aggressiveඔහොම එවුන් ඕන ටීම් එකකට.
![]()


හ්ම්ම් හ්ම්ම්බින්දු;16504790 said:වතුර නැති නිසා කරමල් පුම්බනකොට සද්දේ එන්නේ. පව් කියලත් හිතෙනවා![]()


මොන දැක්කද අර මැච් එක දින්න දවසේ දාලා තිබ පොර ටෝක් එක. ඊයේ මම උගේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා විතරයි මගේ අම්මට බැනගෙන ආවේ පරයා. පස්සේ කිව්වා කටයි පුකයි වහ ගන්නම.

අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ 

උබ කෝලිට කැමති නැතෙයි...![]()

කැමතියි. කොහෙද ගල් මූසලයා ඉන්දියාවේ නේ. ඒක නිසා මම බලෙන්ම අකමැති වෙලා ඉන්නවා 


බින්දු;16504803 said:
වැඩකට නැති වලි වලට සෙට් වුනොත් අපරාදේ උඹේ කාලේ බන්ස්. කොච්චර දේවල් තියෙනවද පාඩම් කරන්න, ඉගෙන ගන්න.අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ
හ්ම්ම් හ්ම්ම්
පව් කියල හිතෙනවනම් ඇයි යකෝ ඒ වගේ ජරා වැඩක් කරන්නේ![]()

adventure 

සාදු සාදු![]()




බින්දු;16504803 said:
වැඩකට නැති වලි වලට සෙට් වුනොත් අපරාදේ උඹේ කාලේ බන්ස්. කොච්චර දේවල් තියෙනවද පාඩම් කරන්න, ඉගෙන ගන්න.අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ
2010 Asia cup eke..First round match eka..Indiyawath ekka..Indiyawe 180tada koheda 5k hari thibbe..210tada koheda all out...
Ape eun final kanawane...
Farveez Maharoof Hat-Trick Vs India - Asia Cup 2010





බොටත් මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද?ආයෙ ඔය වලිය අවුස්සන්න හදන්නෙ...![]()




අවුරුද්දෙන් පස්සේ එලකිරි වැඩිය එවෙන එකක් නෑ බං.වැඩත් එක්ක. මැච් එකක් තිබ්බට් ශුවර් නෑ. ඒ නිසා මේ දවස් දෙක තුනේ ඇරලා යන්න ඕනේ හොඳට.

අවුරුදු ක්‍රීඩා??