SLT 4G LTE Connection ගැන

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma thama ban kiyana speed ekama labenne nane.. 4g gathoth speed eka hodai habi ikmanta usage limit eka pani..
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    SLT 4G සේවාවේ මූලිකම අරමුණ තමා ADSL සේවාව සපයන්න බැරි customers ලා වෙනත් ජාල වෙත යන එක නතර කර ගැනීම.
    කස්ටමර් කෙයා අයට දෙන මූලිකම උපදෙසක් තමයි කිසිම විදිහකින් වර්ථමාන ADSL පාරිභෝගිකයෙක් 4G වලට යොමු කරන්න එපා කියන එක.
    4G හොදයි තමයි. හැබැයි Users ලා වැඩි වෙන් නවෙන්න ඕකෙ ස්පීඩ් එකත් ශෙයා වෙන්න ගන්නවා. අනික කනෙක්ශන් එක ස්ටේබල් නෑ. අනික ඔයාට 4G සේවාව විතරක් ගන්නත් බෑ. telephone සම්බන්ධතාවයකුත් ගන්න වෙනවා.
    හොදම දේ තමා ඉතිං ADSL පාවිච්චි කරන එක. ලගදිම SLT ෆයිබ ඔප්ටික් දානවා හැම තැනටම. එතකොට වේගය වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා.

    ෆයිබර් ඔප්ටික් දුන්නම මුන්ට කොයි වගේ ස්පීඩ් එකක් දෙන්න පුළුවන් වෙයිද?
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    ohoma thama ban kiyana speed ekama labenne nane.. 4g gathoth speed eka hodai habi ikmanta usage limit eka pani..

    අපි වෙනදා සාමන්‍යයෙන් යන page වලටම ගියත් ඉක්මනට usage එක ඉවර වෙයිද බන් :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆයිබර් ඔප්ටික් දුන්නම මුන්ට කොයි වගේ ස්පීඩ් එකක් දෙන්න පුළුවන් වෙයිද?
    බොහෝවිට පැකේජ් එකේ කියලා තියෙන වේගය හෝ.. ආසන්නම අගයට..
    හැබැයි ඉතිං අපි දන්නවා නෙ මේ අයගෙ හැටි..
    පුලුවං උනත්.. අපි කෝල් කරලා, රිපෝට් දාලා ,ජාතිය අමතලා, කටු කාලා ,කුණ කනකං දෙන්නෙ නෑ..
    දුන්නත් ආයෙ අඩු කරනවා..
    ආයෙ කෝල් කරලා රිපෝට් කරලා.. බ්ලා බ්ලා බ්ලා..

    ඕක තමා SLT ADSL වේග වක්‍රය :rofl::dull:
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    බොහෝවිට පැකේජ් එකේ කියලා තියෙන වේගය හෝ.. ආසන්නම අගයට..
    හැබැයි ඉතිං අපි දන්නවා නෙ මේ අයගෙ හැටි..
    පුලුවං උනත්.. අපි කෝල් කරලා, රිපෝට් දාලා ,ජාතිය අමතලා, කටු කාලා ,කුණ කනකං දෙන්නෙ නෑ..
    දුන්නත් ආයෙ අඩු කරනවා..
    ආයෙ කෝල් කරලා රිපෝට් කරලා.. බ්ලා බ්ලා බ්ලා..

    ඕක තමා SLT ADSL වේග වක්‍රය :rofl::dull:

    ඒක නම් සිරා කතාව. true story
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan normal connection eka and 4G connection eka gaddi moolikawa gewanna ona ganan dekema samanada ???? :baffled:(already slt relephone line eka gedara thiyenwa,,,)

    math ganna inne .....mokak ganna kiyalada hitha ganna baruwa inne...muladi dialog 4G ganna hothalath wade atha ariya speed kese wethath thawa 10 gb slt wala wadi wena hinda.....:rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකුන්ගෙ බයිල වලට අහුවෙන්න එපා බන් ඕකුන් කියාවි ගන්න ගන්න කිසිම අවුලක් නෑ කියලා පකාල බොරු ගහන්නේ උන්ගේ කනෙක්ෂන් විකුණගන්න උන්ට අන්ලිමිට් දෙන්න බැරුව දඟලනවා ලොල්
    පියෝ ටීවී කියයි ෆෝ.ජි කියයි මම නම් කියන්නේ ඕකුන් එක එක ඒවාට කතා කරාම ඔයාල ඉස්සෙල්ල අන්ලිමිට් අන්ලිමිට් විදියට දෙන්න නිකන් හු** කතා කියන්නෙ නැතුව කියලා

    මෙන්න මේකයි අපේ තත්වේ