SLT 4G LTE Connection ගැන

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මචන්ලා මම දැනට SLT normal connection එකක් පාවිච්චි කරන කෙනෙක්.web pro එක තමයි පාවිච්චි කරන පැකේජ් එක.ඒත් මුන් 8mbps දෙනවා කිව්වට මට ලැබෙන්නේ 2mbps වගේ speed එකක්.ඒ නිසා මම කල්පනා කරේ මුන්ගේම 4G connection එකක් ගන්න කියලා.ඒත් මට තියෙන අවුල මුන් 4g එක ගත්තත් හොද speed එකක් දෙයි කියලා ෂුවර් නැහැ මට.දන්නවනේ ඉතින් මුන්ගේ හැටි :frown:ඉතින් මට කියනවද මුන්ගේ 4G Connection පාවිච්ච් කරන කෙනෙක් හරි ඒ ගැන දන්නා කෙනෙක් හරි ඒකේ හොද නරක,තත්වේ ගැන එහෙම.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක් :)

    4g-LTE-mainbanner.jpg
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,849
    113
    40
    හත් ඉලව්වෙ!
    mama me iye pereda gaththa SLT 4G connection ekak...:)
    Speed eka 1.5Mbps thamai matanam awe..mokada place eka thiyenne tower eka langamai...ehema unama speed eka gain wenne nehelune..:)

    anika tower eka yata wage thamai place eka thiyenne...hebei connection eka stable nisai man eka gaththe..:) thawa kal yaddi owa hariyaine...thama introducing stage ne..:)
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    mama me iye pereda gaththa SLT 4G connection ekak...:)
    Speed eka 1.5Mbps thamai matanam awe..mokada place eka thiyenne tower eka langamai...ehema unama speed eka gain wenne nehelune..:)

    anika tower eka yata wage thamai place eka thiyenne...hebei connection eka stable nisai man eka gaththe..:) thawa kal yaddi owa hariyaine...thama introducing stage ne..:)

    මට ඔයාගේ speed test එකක result එක දෙන්න පුලුවන්ද? (result image එක) :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    oya moda wade karana epa

    wire line ekak taram wena kisima line ekak stable na

    SLT wired line eka use karana nisa oyata hodata wenas terei

    issela dongle ekak aran use karala balana hitiya gaman speed okoma drop wenawa

    oya 4G kiwata wadak na
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama me iye pereda gaththa SLT 4G connection ekak...:)
    Speed eka 1.5Mbps thamai matanam awe..mokada place eka thiyenne tower eka langamai...ehema unama speed eka gain wenne nehelune..:)

    anika tower eka yata wage thamai place eka thiyenne...hebei connection eka stable nisai man eka gaththe..:) thawa kal yaddi owa hariyaine...thama introducing stage ne..:)

    same packages and prices da ? like broadband
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    oya moda wade karana epa

    wire line ekak taram wena kisima line ekak stable na

    SLT wired line eka use karana nisa oyata hodata wenas terei

    issela dongle ekak aran use karala balana hitiya gaman speed okoma drop wenawa

    oya 4G kiwata wadak na

    ඒත් බන් wire ලයින් එක දුන්න කාලේ මුන් මට 8mbps දුන්නා.මාස 5 වගේ යද්දී ඩිස්කනෙක්ට් වෙන්න ගත්තා.ඊට පස්සේ මුන් ඇවිත් 6mbps වලට හැදුවා.ඊට පස්සෙත් ආයේ ඩිස්කනෙක්ට් වුනා.මුන් ඒ එන හැම පාරම කලේ ස්පීඩ් එක අඩු කරපු එක.දැන් ස්පීඩ් එක 2mbps වගේ එන්නේ.ආයේ ඩිස්කනෙක්ට් වෙන්න ගත්තොත් මුන් 1mbps වලටම අඩු කරලා යයිනේ බන්.ඒකයි බන් මාරු වෙන්න හැදුවේ වෙන එකකට :(
     
  • Oct 17, 2012
    451
    110
    43
    Im using since 2 months ban. Awlak na... danata nam 35Mbps withara yanawa maximum. habai upload link 1 nam awla, 2Mbps withara thama.

    Connection 1ta 8000+ giya. mama nam use karanne 10Gb package eka
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    උක්කුං බබා;16517619 said:
    Im using since 2 months ban. Awlak na... danata nam 35Mbps withara yanawa maximum. habai upload link 1 nam awla, 2Mbps withara thama.

    Connection 1ta 8000+ giya. mama nam use karanne 10Gb package eka

    උබේ ගම කොහෙද? Ping එක කොහොමද සාමාන්‍යයෙන් එන්නේ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඒත් බන් wire ලයින් එක දුන්න කාලේ මුන් මට 8mbps දුන්නා.මාස 5 වගේ යද්දී ඩිස්කනෙක්ට් වෙන්න ගත්තා.ඊට පස්සේ මුන් ඇවිත් 6mbps වලට හැදුවා.ඊට පස්සෙත් ආයේ ඩිස්කනෙක්ට් වුනා.මුන් ඒ එන හැම පාරම කලේ ස්පීඩ් එක අඩු කරපු එක.දැන් ස්පීඩ් එක 2mbps වගේ එන්නේ.ආයේ ඩිස්කනෙක්ට් වෙන්න ගත්තොත් මුන් 1mbps වලටම අඩු කරලා යයිනේ බන්.ඒකයි බන් මාරු වෙන්න හැදුවේ වෙන එකකට :(

    maget ohoma una bun mulin
    mage eka ita pase 5mbps walata adu kala

    ita pase mama aye complain kala ita pase un wire maru karala speed eka hadala dunna 8mbps ma

    3436769147.png

    2 mbps unat stable line ekak nam awulak na ne
    ea wageda bun saren sare conection lost wewi start wenakota
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    maget ohoma una bun mulin
    mage eka ita pase 5mbps walata adu kala

    ita pase mama aye complain kala ita pase un wire maru karala speed eka hadala dunna 8mbps ma

    3436769147.png

    2 mbps unat stable line ekak nam awulak na ne
    ea wageda bun saren sare conection lost wewi start wenakota

    මම මුන්ට කිව්වා බන් wire replace කරන්න කියලත් ඒත් කිසිම උනන්දුවක් නැහැ බන් මුන්ගේ .මුන්ගේ branch එකට ගිහින් report දැම්මම නම් හදනවා මුන් ඒත් හැම පාරම ඕකට යන්න බැහැනේ බන්.මුන්ගේ ටික කාලයක් යද්දී wire එහෙම අවුල් යනවා මම හිතන්නේ.එතකොට තමයි condition අඩු වෙන්නේ.එහෙම උනාම මුන්ගේ කිසි උනන්දුවක් නැහැ වයර් එක මාරු කරන්න.ස්පීඩ් එක අඩු කරලා ශේප් වෙන්න හදන්නේ මුන් එහෙම උනාම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SLT 4G සේවාවේ මූලිකම අරමුණ තමා ADSL සේවාව සපයන්න බැරි customers ලා වෙනත් ජාල වෙත යන එක නතර කර ගැනීම.
    කස්ටමර් කෙයා අයට දෙන මූලිකම උපදෙසක් තමයි කිසිම විදිහකින් වර්ථමාන ADSL පාරිභෝගිකයෙක් 4G වලට යොමු කරන්න එපා කියන එක.
    4G හොදයි තමයි. හැබැයි Users ලා වැඩි වෙන් නවෙන්න ඕකෙ ස්පීඩ් එකත් ශෙයා වෙන්න ගන්නවා. අනික කනෙක්ශන් එක ස්ටේබල් නෑ. අනික ඔයාට 4G සේවාව විතරක් ගන්නත් බෑ. telephone සම්බන්ධතාවයකුත් ගන්න වෙනවා.
    හොදම දේ තමා ඉතිං ADSL පාවිච්චි කරන එක. ලගදිම SLT ෆයිබ ඔප්ටික් දානවා හැම තැනටම. එතකොට වේගය වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා.