ohoma thama ban kiyana speed ekama labenne nane.. 4g gathoth speed eka hodai habi ikmanta usage limit eka pani..
SLT 4G සේවාවේ මූලිකම අරමුණ තමා ADSL සේවාව සපයන්න බැරි customers ලා වෙනත් ජාල වෙත යන එක නතර කර ගැනීම.
කස්ටමර් කෙයා අයට දෙන මූලිකම උපදෙසක් තමයි කිසිම විදිහකින් වර්ථමාන ADSL පාරිභෝගිකයෙක් 4G වලට යොමු කරන්න එපා කියන එක.
4G හොදයි තමයි. හැබැයි Users ලා වැඩි වෙන් නවෙන්න ඕකෙ ස්පීඩ් එකත් ශෙයා වෙන්න ගන්නවා. අනික කනෙක්ශන් එක ස්ටේබල් නෑ. අනික ඔයාට 4G සේවාව විතරක් ගන්නත් බෑ. telephone සම්බන්ධතාවයකුත් ගන්න වෙනවා.
හොදම දේ තමා ඉතිං ADSL පාවිච්චි කරන එක. ලගදිම SLT ෆයිබ ඔප්ටික් දානවා හැම තැනටම. එතකොට වේගය වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා.
ohoma thama ban kiyana speed ekama labenne nane.. 4g gathoth speed eka hodai habi ikmanta usage limit eka pani..

බොහෝවිට පැකේජ් එකේ කියලා තියෙන වේගය හෝ.. ආසන්නම අගයට..ෆයිබර් ඔප්ටික් දුන්නම මුන්ට කොයි වගේ ස්පීඩ් එකක් දෙන්න පුළුවන් වෙයිද?


බොහෝවිට පැකේජ් එකේ කියලා තියෙන වේගය හෝ.. ආසන්නම අගයට..
හැබැයි ඉතිං අපි දන්නවා නෙ මේ අයගෙ හැටි..
පුලුවං උනත්.. අපි කෝල් කරලා, රිපෝට් දාලා ,ජාතිය අමතලා, කටු කාලා ,කුණ කනකං දෙන්නෙ නෑ..
දුන්නත් ආයෙ අඩු කරනවා..
ආයෙ කෝල් කරලා රිපෝට් කරලා.. බ්ලා බ්ලා බ්ලා..
ඕක තමා SLT ADSL වේග වක්රය![]()
(already slt relephone line eka gedara thiyenwa,,,) 


Signal check kalama Maharagama 30mbps awa.. signal adu nam speed adu wenawa.. 15mbps wage
oya moda wade karana epa
wire line ekak taram wena kisima line ekak stable na
SLT wired line eka use karana nisa oyata hodata wenas terei
issela dongle ekak aran use karala balana hitiya gaman speed okoma drop wenawa
oya 4G kiwata wadak na


