~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ මාලී......
    Laughing02.gif

    කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු
    Sleepy01.gif

    අලෝ අයියා

    කඹ ඇදීම විතරක් නෙමෙයි මේ අමුත්තො හොයන එකත් තිබුණනම් මරු
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු
    Sleepy01.gif
    :lol: :lol: :lol: :lol: තෝ රෙප් ගිලල ගිලල දැන් බලාපිය තොගේ සයිස් එක.. ඕක දවස් පහක් තිබ්බනම් එහෙම උබව හොස්පිටල් අරං යන්න වෙනවා කාපු රේප් වමාරවන්න :lol: :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ මාත් එනවා වලි‍යට.....
    tuzki-bunny-emoticon-005.gif


    අර බටු ඇට ඇගි‍යට‍යි Hansel කි‍යන එකාට‍යි පාන් බට්ටට‍යි තම‍යි මුලින්ම නෙලන්නේ.......
    tuzki-bunny-emoticon-008.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඇති නේද? නැත්තම් ඉතින් අර වළි හොය හොයා ඉන්න සෙට් එක මෙතනට ඇවිත් මේ ත්‍රේඩ් එකත් කාල දාවි :rolleyes:
    වැඩි‍ය සද්ද එපා හරි‍ය......වෙඩි ති‍යනවා කුඩුපට්ටම් වෙලා ‍යන්න......
    117.gif

    මාත් එමි
    tuzki-bunny-emoticon-004.gif
    වලි‍යට පෙර.....ගමනේ ‍යා.....
    35.gif
     
    • Like
    Reactions: MihiCherub

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ නාකියා අපිට වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටපන් :frown:
    හත්වලාමෙ මේව කටක් ඇරල කොහොම කියන්නද මන්ද...
    අපේ ගෑනි මගේ කොන්ද කඩල ඕයි... හොරෙන් තමා මේ ටිකත් නැගිට ගත්තෙ
    tuzki-bunny-emoticon-023.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් ඔව් ඒක තමයි මේ පාර රන්දිකය බයවෙලා හිටියෝ ඕක කියයි කියල. උත්තරේ දාපු ගමන් කියල අයින් කරවන්න හැදුවේ u knw meට කියල, කොහෙද එකෙක් ඒක quote කරානේ.:( නැත්තම් උබ තමා දිනන්නේ :P
    මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්‍රතිපත්ති ඔක්කොම කඩනවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol: :lol: :lol: :lol: තෝ රෙප් ගිලල ගිලල දැන් බලාපිය තොගේ සයිස් එක.. ඕක දවස් පහක් තිබ්බනම් එහෙම උබව හොස්පිටල් අරං යන්න වෙනවා කාපු රේප් වමාරවන්න :lol: :lol:
    පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩි‍ය සද්ද එපා හරි‍ය......වෙඩි ති‍යනවා කුඩුපට්ටම් වෙලා ‍යන්න......
    117.gif

    :shocked::shocked: දැන් තුවක්කු වලින් ද ගණුදෙනු කරන්නෙ අවුරුද්දට? :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තරඟයේ ජයග්‍රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
    අඩෝ මේ උබ අර ප්‍රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
    e5lb3s.jpg
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්‍රතිපත්ති ඔක්කොම කඩනවා.

    :angry::angry::angry::angry::angry:
    හිටු ඇගීට කියල ආයිත් පාරක් බන්නවන්න :angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අප්පට සිරි..


    දින්නේ නම් කියුට් බේබි නෙමේ U Knw Me
    කියුට් බේබිට හාච්චියක් දෙන්න
    Rashee irosh ගෙන අවසර ගන්න වෙයි..
    :lol::lol::lol:
    අර ඒ දවස් වල රිමෝට් කන්ට්‍රෝල් ප්ලේන් එකක් හොය හොය
    හිටියේ..ඌත් අමාරුවේ වැ‍ටුණා සහෝ..:(:(
    දැන් දෙන්නම නගර සභා කුනු ට්‍රැක්ටරේ වැඩ
    :lol::lol::lol:


    බරියන් කොට්ටා
    හිටියා ඇතිද?

    :angry::growl::growl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්‍රතිපත්ති ඔක්කොම කඩනවා.

    :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :angry::angry::angry::angry::angry:
    හිටු ඇගීට කියල ආයිත් පාරක් බන්නවන්න :angry:
    හත්වලාමෙ මේව කටක් ඇරල කොහොම කියන්නද මන්ද...
    අපේ ගෑනි මගේ කොන්ද කඩල ඕයි... හොරෙන් තමා මේ ටිකත් නැගිට ගත්තෙ
    tuzki-bunny-emoticon-023.gif
    උඹ නං බැඳපු ගෑනි වෙනුවෙන්නෙ ඔහොම වෙන්නෙ මුන් ජීවිතේට දැකපුවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔක්කොම නීති කඩන එකනෙ ඉවසන්න බැරි.
     
    Status
    Not open for further replies.