ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මචන්. ඔව් fragrance ගන්නකොට හොද brand එකක් ගන්න එක තමයි හොද. මම axe නරකයි කියනවා නෙවේ. example මගේ ලග තිබුන US වලින් ගත්තු Tommy Hilfiger එකක්. පොඩි ඩ්‍රොප් එකක් ගහපු shirt එකක් වුනත් හොදලත් සුවදය්කොහොමද වැඩේ. එදවස් වල class එකේ අක්කල අහනවා මොකක්ද perfume එක කියල හි හි
![]()






AXE red eka use karapan ube passe gaanui ei
mama use krnwapatta ban kello pissu hadenawa anemanda



try playboy Ibiza
මේක නම් පට්ට මචන්. ගානත් shape
Perfume eka hoda wenne eka ekage hatiyata ban ekekta hoda suwadak tawa ekekta naraka wenna puluwan.
mata nam hodama Issey Miyake Pour Homme , CK free ,Dividoff cool water








![]()
meka thama man suggest karana brand eka. tikak ganan ! hebei pattai e !!!
Diesel ගානවද බන් ? ගදයිනේ ??????Hugo boss, Armani Code, Diesel, La Coste, Dior
මේ හරක් බොඩි ස්ප්‍රෙ, කොලොන්ග්, ඊ ඩියු ටොයිලටේ මේ ඔක්කොම එකයි කියලා බන් හිතන්නේ..perfume nm use karanne ne body spray witharai ekath AXE witharai anith ewa nm wedak ne hambayo wage nahaya kadan yana perfume chatar



පව් බන් බයිට් කරන්න එපා මුව. ගන්නවානම් හොද perfume එකක් ගනින් ටිකක් වියදම් වුනාට කමක් නෑ. ඔය axe වගේ දෙකය් පනහේ ලබ්බවල් නැතුව. හැබැයි මේකයි ප්‍රශ්නේ උබ කොහෙන් ගත්තත් ලංකාවට එන්නේ B garde බඩුලු (හරියටම දන්නේ නැහැ. දන්න එකෙක් confirm කරපන්) මම මෙහෙම කියන්නේ මම ලදී 8000 කට hugo Boss එකක් ගත්තා ලංකාවේ තැනකින්. පට්ටම සුවදයි ගහපු වෙලේ ඉදලා පැය 3-4 යනකම්. ඊට පස්සේ ඉතින් බදාගෙන තමයි ඉබින්න ඕනේ සුවද එන්න lol පොඩ්ඩක් AC එකෙන් එළියේ හිටියොත් සුවද ඉවරවෙනවා ගන්නවා නම් Dubai/Italy/France වලින් ගෙන්න ගනින්. dont try india,Singapore, not even duty free shops.














