෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

  • Jul 6, 2012
    10,684
    2,907
    113
    Sri Lanka's head coach Paul Farbrace has left Sri Lanka Cricket (SLC) in the dark over his interest in becoming England's next assistant coach and SLC admitted today they have been unable to contact him.

    The England and Wales Cricket Board (ECB) however have informed SLC that they were keen on recruiting Farbrace, according to the Sri Lankan cricket board.

    "SLC has received numerous inquiries from the media in relation to [ECB's] interest in recruiting Paul Farbrace as one of their coaches," SLC said in a statement.

    "Unfortunately, Paul Farbrace has not been in communication with SLC on this [matter]. Efforts to contact Paul Farbrace, who is currently in England, have proved futile."

    The statement said that SLC was surprised and disappointed at the development, since Farbrace has served just four months of his two-year contract.

    Sri Lankan cricket board officials were caught by surprise when it was revealed through the media that Farbrace had been interviewed by ECB this week.

    Sri Lanka are scheduled to tour Ireland and England next month.

    :angry::angry::angry:
    :(:(:(:(
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    :angry::angry::angry::angry: බලපන් ඉතින්. දැන්වත් අපේ උන් අර චන්දික හතුරුසිංහවත් ගෙන්නුවනම් හරි බන්. :(:(
    මිනිහ තමයි බං ජොබ් එකට සිරාවටම සෙට් වෙන්නෙ. ඒත් බෝඩ් එක මිනිහට කරපු බලු වැඩේට ආයෙ මේ පැත්තෙ පස් පාගයි දවත් මන්දා :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Ay mach 2011 aus vs pak wc match eke ponting hena tip ekak deela man danne na wage hitiye umar akmal walith dagatte yantam drs nisa out:P ow 2004 upul mara bowling damma e final eke ball eka ennema nati pitch eka.ara jaye gahapu eka api paraduna neda final eke kattiya dunna wade:P habai 97 asia cup final eke fielding tama dakka hodama fielding amoo eda fatha catch:shocked: mach mathakada ape independence cup final eke api indiawen kawane eke api 310 da koheda chase karaddi aravinda gahapu 100 Kumble ta dagena neluwe e 100 nadda hoya ganna .hmmmm eng series eka lesi na tama but unge case asse apita puluwan eei mokak hari kra ganna :P steve waugh ge bio eka maru eke tiyenawa wi ekka 2000 gahala awit aga riduna hati .idimila tibba hati bade idan papuwata yanakam:shocked:

    Ricky Ponting Dismissal Incident ICC World Cup 2011 V Pakistan

    Ammo e 1997 final eke tharan Fielding supiri match ekak Lankawa gahala nethuwa ethi..Murali boundary eke idala alluwa catch eka..,Mahanama Dravidwa ganta allapu catch eka..Marai...Anithimata mata mathaki ,Sanai,Athapaththui first overs 10ta 99k gahuwa..Indiyawata apa ne....:P:P:PPrasad paw a....
    Mathakata first round match eke,Indiyawata Arjuna gahuwa 130..Eka Arjunage okkoma gathi thibba marama innings ekak..E kala SL team eka..Marai...(ODI wala):):)
    Macho,E 1998 Nidahas Throphy eke videos ne hoyaganta..:baffled::baffled:
    Mata mathakai ekak thibba ekath ne wage...:growl::growl::growl:
    E final eka nan mara hartbraking...Man Aduwa match ekak hinda. anthimeta..Pissu a....:P:P:angry::angry::growl::growl:
    Eka lassana chase eka...Premadasa eke chase karanta lesith ne..Reta..Ekale unath...Eth Aravinda mara innings ekak gahuwe..Arjuna porage ara late cut eka wadi pura gahanta gihilla,Mongiya alluwata passe jara catch ekak...,Mahanamai,Aravindai set wela marama partnership ekak damme...Azarudin ta tharu penila hitiye...Mahanamage anthima match eka unane eka...:rolleyes:
    Aparade e match eka...Aravinda out weddi run a ball wage gahanta thibbe,Pressure awilla kela unane..Kumble,Harbajan anthimata hodata hira karane..
    Eke first ininnigs eke,Ara Niroshan Bandarathilaka,4 ekakata 6k kiyala boundary eke idala kiyanawane..Ekenuth thawa target adu karaganta thibba...
    Sachin,henama form kalene eka...:):):):frown:
    Eng series eka amarui...Eth balamu...
    Macho Steve Waughe Bio eka kiyawanta one...
    E 1995 West Indies domination eka iwara wenne...

    1995 WEST INDIES v AUSTRALIA TEST SERIES REVIEW

    by robelinda

    Ambrose,Waugh mara battle eka..Aya 1999 AUS WI test series ekath maru...Eke Lara 300+ chase karanta thaniyen 150k gahanwane..Healy anthimeta Larage catch eka atha arinawane..Maru test eka eka...Series eka..2-2....

    1999 West Indies vs Australia - test series highlights

    by robelinda2

    Brian Lara 153* vs Australia 1999 - Match Winning Knock!

    by Trevor Byers

    Man thawa asai..,Sobers,Chappell wage ewa kiyawantath....!
    :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16549328 said:
    මිනිහ තමයි බං ජොබ් එකට සිරාවටම සෙට් වෙන්නෙ. ඒත් බෝඩ් එක මිනිහට කරපු බලු වැඩේට ආයෙ මේ පැත්තෙ පස් පාගයි දවත් මන්දා :(

    හරි යන එකක් නෑ බං. ඌ ගෙන්නුවත් හෙඩ් කෝච් කරලා අපේ අනික් උන් ඌ කියන දෙයක් අහන එකක් නෑ. අපේ උන්ට පිටරටින් එන ගූ බෙට්ටක් පවා හරි රසයිනේ. මූ මහ කැත් වැඩේ බන් කලේ. :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Lasith_Thisara_410px_19-04-14.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත හා එංගලන්ත ද්විත්ව සංචාරයන් සඳහා සහභාගිත්වය දන්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දන්වා ඇතැයි ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි.

    මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් ට දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසූ බව එහි දැක්වේ.

    මේ වන විට ඉන්දීය ප්‍රමුඛ ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ලසිත් මාලිංගට හා තිසර පෙරේරාට අවශ්‍යනම් එංගලන්ත තරගාවලියට සම්බන්ධ නොවී

    අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට නිදහස ලබාදෙන බවත් ජයසූරිය සඳහන් කළ බව පී.ටී.අයි. පුවත් සේවය කියා සිටියි.

    එසේම අයර්ලන්තයත් සමග පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා මාලිංග, සංගක්කාර හා මහේල සලකා නොබලන බවත් ජයසූරිය මෙහිදී පවසා ඇත.

    අයර්ලන්තය සමග මැයි 06 හා 08 යන දින වලදී එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගීවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිතය. පන්දුවාර විස්සයි 20 තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් ද එංගලන්ත සංචාරයට ඇතුළත් වේ.

    srilankamirror

    Kings XI Punjab ඊයේ සෙල්ලම් කරපු කණ්ඩායම දිගටම සෙල්ලම් කරයි මට හිතෙන විදිහට ඒ කියන්නේ තිසරට අවස්ථාවක් ලැබෙන තියන අවස්ථාව අඩුයි (බංකුවේ තමා :dull:) මම හිතන විදිහට T20 World cup එක දිනුව ට්ම් එකේ හිටපු ක්‍රිඩකයෙක්‍ වශයෙන් තිසර බංකුවේ ඉදන් චාටර් වෙන්නේ නැතුව අයර්ලන්ත තරග 2 ක සෙල්ලම් කරන එක හොද :)
     
    ඕවත් දැවෙන ප්‍රශ්නද බං. අන්න කෝච් කාරයා පැදුරටත් නොකා පැනලා ගිහින්. :lol::lol: :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕවත් දැවෙන ප්‍රශ්නද බං. අන්න කෝච් කාරයා පැදුරටත් නොකා පැනලා ගිහින්. :lol::lol: :angry::angry:

    ඔව් කවුද අකමති බන් වැඩ් පඩියට ජොබ් එකක් දෙනවා නම් එක ගන්නේ නැතුව ඉන්න :dull: මොනවා උනත් ඔය යකාට ඔය පට්ටම එංගලන්තෙන් දෙන්න යන්නේ අපේ උන් World cup එක දිනපු ට්ම් එකේ coach නිසා :dull: නැත් නම් ඔච්චර කල් හිටියා ඇහැක් ඇරලා බැලුවද :no: මේ එංගලන්තේ උන් අපි ගන්න ගන්න coach ලට කෙලිනවා නේ :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    කොච්චර කෙලියත් ඔච්චර තමයි බං.. සදා ලිදේ ඔවුන්..
    ටැලන්ට් නැති උන්ගෙ ටැලන්ට් කෝච් ට මවන්න බෑ නෙ..

    :lol:
     
    • Like
    Reactions: 3rdEye

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් කවුද අකමති බන් වැඩ් පඩියට ජොබ් එකක් දෙනවා නම් එක ගන්නේ නැතුව ඉන්න :dull: මොනවා උනත් ඔය යකාට ඔය පට්ටම එංගලන්තෙන් දෙන්න යන්නේ අපේ උන් World cup එක දිනපු ට්ම් එකේ coach නිසා :dull: නැත් නම් ඔච්චර කල් හිටියා ඇහැක් ඇරලා බැලුවද :no: මේ එංගලන්තේ උන් අපි ගන්න ගන්න coach ලට කෙලිනවා නේ :angry:

    සිරාවට බං. අනේ මන්දා ඉතින්. :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0

    කොච්චර කෙලියත් ඔච්චර තමයි බං.. සදා ලිදේ ඔවුන්..
    ටැලන්ට් නැති උන්ගෙ ටැලන්ට් කෝච් ට මවන්න බෑ නෙ..

    :lol:

    :oo::oo: පොඩ්ඩක් හරි ටැලන්ට් තිබුන එකාවත් පන්නලා දැම්මා :no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16549445 said:

    උඹ වෙන තැනක සෙට් වෙනකන් උන්නේ. මචං උඹ මොලේ තියෙන එකෙක්නේ බූරුවෝ, මෝඩයෝ එක්ක වලියට යන්න එපා. අර අහලා නැද්ද ජොනී ඩෙප් කියලා තියෙන කතාව මෝඩයෙක් එක්ක වාද කරන්න එපා ඌ උඹව තමුන්ගේ තත්වෙට වට්ටලා අත්දැකීම් වලින් පරද්දනවා කියලා. එලකිරියේ ඉන්න ඩොක්ටර්ස්ල ඔක්කොගේම හැටියක්ද ඕක බං. මන් දැක්කා උඹ, නැක්, ලකී ඔය තුන්දෙනාම ඔය එරෝසාන් කාරයා එක්ක තේරුමක් නැතුව වලියට යනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16549451 said:
    :oo::oo: පොඩ්ඩක් හරි ටැලන්ට් තිබුන එකාවත් පන්නලා දැම්මා :no::no::no:

    talent නෑ කිව්වෙ ටීම් එකට බං..
    කාවද පැන්නුවෙ..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ වෙන තැනක සෙට් වෙනකන් උන්නේ. මචං උඹ මොලේ තියෙන එකෙක්නේ බූරුවෝ, මෝඩයෝ එක්ක වලියට යන්න එපා. අර අහලා නැද්ද ජොනී ඩෙප් කියලා තියෙන කතාව මෝඩයෙක් එක්ක වාද කරන්න එපා ඌ උඹව තමුන්ගේ තත්වෙට වට්ටලා අත්දැකීම් වලින් පරද්දනවා කියලා. එලකිරියේ ඉන්න ඩොක්ටර්ස්ල ඔක්කොගේම හැටියක්ද ඕක බං. මන් දැක්කා උඹ, නැක්, ලකී ඔය තුන්දෙනාම ඔය එරෝසාන් කාරයා එක්ක තේරුමක් නැතුව වලියට යනවා.

    :(:( මේ වෙලාවේ නැගලා යන ත්‍රෙඩ් එකක් නැති නිසා අරූ එක්ක ආතල් එකට රණ්ඩු වුනේ :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16549473 said:
    :(:( මේ වෙලාවේ නැගලා යන ත්‍රෙඩ් එකක් නැති නිසා අරූ එක්ක ආතල් එකට රණ්ඩු වුනේ :(:(

    ඌ මහ බූරුවෙක්නේ බං. පැත්තකට වෙලා හිටපන්. :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඌ මහ බූරුවෙක්නේ බං. පැත්තකට වෙලා හිටපන්. :lol::lol:

    ඉතින් බන් මේ වෙලාවේ වෙන මොනවා කරන්නද :(:( සෙනාල් කාරයත් ඉඳලා මිසිං වුනා, නැත්නම් උගේ ත්‍රෙඩ් බලාගෙන ආතල් එකේ ඉන්න තිබුනා :(:(
    ඌට බූරුවා කියන්න එපා මේ බලන්න දැනුම :(:(
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."