෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Aug 18, 2011
6,147
788
0
Sira macho....,
Chase karana eka nan ithin Arjuna,Arawinda giya dawase idala thiyana prashnayak...Kohomath knockot match ekaka chase karanta nan Sangatai,Mahelatai ba..
Chase karana eka wenama skill ekak wage...Eka amuthuma Challenge ekak..Api match ekak gahaddi unath hithenne,Chase karaddi tak gala nelala match eka iwara karantane..,Eth ehema karanta gihilla out unahama hithenawa mona gon wadakda tho e,kare kiyala...E chasing pressure ekata muhuna dena eka skill ekak..Eka cricket skill ekakatath wada,Mental streangth eka manina thanak..
Arjuna,Aravinda(1996ta passe),Arnold wage ayata e streangth eka thibba...
Mathewesta eka thiyanawa,Thiriyatath thiyanawa wage....
Mahelatanan eka adui...Mahela karapu hodama chase eka 2005he Indiyawata Dabulledi thama mama dakke..
Sanga nan,2012 Championce throphy eke Englantai,Asia cup eke Indiyawatai thama...
Echcharai..T20 final eketh ela...
Mata hithennema me Mahela,Sanga inna batting lineup eka..1996 final eka gahuwanan..Lankawa 150ta all out kiyala...

Swing wena pitch wala nan gahanta dan lokema bata nethi wegena yanne..Nikan Flat track wala paja bolerslata gahalane unta pueudu,..Tikak swing weddi unge redi galawenawa....:P:P:P

ඉතින් බන් මේ යන විදියට ඉංග්ලන්ඩ්, වර්ල්ඩ් කප් 2015 අපි නන්නත්තාර වෙයි ද :(:(:(
ඒ රටවල් 3ම පිච් හොඳට ස්විං වෙනවා. සංගගේ වුනත් ඉංග්ලන්ඩ් වල රෙකෝඩ් මදි :baffled::baffled:

චේස් කරන්න නම් සිරාම ටීම් එක ඉන්දියාවද මන්දා :rolleyes::rolleyes::rolleyes: තරහ කාරයෝ වුණත් ඒක පිලිගන්න වෙනවා
අනිත් එක කොහොමද බන් කෝලියා ඔහොම ඇඬෙන ෆෝම් එකක ඉන්නේ ( අද විතරයි මට මතක ඇති කාලෙක 0ට අවුට් වුනේ :oo::oo: )
 
Aug 18, 2011
6,147
788
0
හැම team එකටම strength එකක් තියනව බං අපේ strengthඑක bowling..
opponent ට 300+ ගහන්න දෙන්නෙ නැති එක අපේ උන් බලාගන්න ඕන.. එහෙම තමයි අපි මැච් දිනන්නෙ.. ලගදි ආපු උන්ගෙන් තිරිමාන්න + සචිත්‍ර + චතුරංගද සිල්ව විතරයි මම දැක්ක එලටම ප්‍රෙෂර් manage කරන්න දන්න උන් ටික.. සචිය පට්ට බැටා ඈ වනන පොරක් නෙවේ.. ඌ ස්ථිර player කෙනෙක් වෙනව ලගදි අනිවා..

odi සංගයි මහේලයි තව අවුරුද්දක් විතර ගහනව නෙ තිරිමාන්නයල හැදිල එයි ගානට්.. ඩෝන්ට් under ඇස්ටිමෙට් අපේ චන්දිමාල් කොලුව.. out of form හිටියට දිගටම ඔහොම ඉන්නෙ නැහැ..

t20 කියන්නෙ සංග මහේල ගහන්න ඕන එකක් නෙවේ බං.. දැන් ඉන්න ටීම් එක ඕනෑවටත් වඩා වැඩී..

1. සචියා කියපු දේවල් වලින් තිරිමාන්න, සචිත්‍ර ගැන මමත් පිලිගන්නවා. චතුරංගට 6ක් වනාගන්න බෑ නේද?? :baffled::baffled:
2. අනිත් එක සචිත්‍රයා බෝල් දානකොට උගේ වේරියේශන් වලින් වැඩක් ගන්නේ නෑ නේ. ඌ ලකුණු නවත්තන්න ලෙග් එකේ බෝල් කරන්නේ :oo::oo:
3. සංගා කෙසේ වෙතත් මහේලව හැලුවොත් අපිට 20-20 එකක 180ක් චේස් කරන්න පුලුවන් වෙයිද??
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    bagya_thisara_from+karaliya+%252844%2529.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Yeah as 2015 WC is to be held in Aus and NZ, it is a good thing in one aspect but do you think that S.F can be a good coach to SL.? Yes he was to CSK but I am not sure. Better to wait and see machan. :):)

    Only last ye that fleming became head coach f chennai .im nt saying hecz gd coz chennai being a successful team in ipl . I dnt consider ipl as genuine cricket n feel csk success is also nt based on pure cricket.:P sf was a great captain n a great strategist when he was playing i can remember hw he made other team feel that bond n vettori bowling more thn 10 overs each. He managed nz team with minimum resources.with whatever thir mediocre batting line up got he made opponent feel its a tuff chase with mostly with only one int standard bowler.my fav innings of his is innings he płayed against sa in 2003 wc match chasing sa "s 320 plus score one hell of a innings that was.he decided to chase 280 in a test against 4 th innings against aus with mcgrath lee gilepse n warne in d attack in 60 overs o so felt just 10 behind n was a draw thats d attitude we need .head coach no longer a technical job there r batting n bowling n fielding coaches n head coach shud bring strategies aspects n put a plan to utilize talents in best possible way.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16549795 said:
    :(:( අපේ ටීම් එක ගහන විදියට මට පට්ට බයයි :(:( අනේ මන්දා. මැච් එකක් දිනනකන් ශුවර් නෑ දැං. මට මේකට උත්තර දීපං සචියෝ
    1. පට්ට බැටිං ට්‍රැක් එකක ඔපොනන්ට් ටීම් එක 300+ ගැහුවොත් අපේ අයියලා චේස් කරාවිද??
    2. පට්ට ස්විංගිං පිච් එකක අපි 200+ ගහවිද?? ස්විං එකට ගහන්න පුලුවන් බැටාලා, මහේල, සංගා ඇරුණම ඉන්නවද??

    mata nm 50 overs match wala ape team eka hodai.....
    t20 iwarane itn.
    50 overs match waladi nm thirimanna+bindumal+mathews wage thawa tikath hodata hadunoth hodai...
    kusal gahanwa unata oo stable na welawakata.
    mahela+sanga komath 50 overs wala awlk na lokuwatama.
    man nm hithanne 50 over match wala ape balling strength eka madi.
    habai suranga lakmal haduwoth nm supiri.aniwa oka england unta kela karai hadunoth nm.
    spinnerslagen herath nm 50 overs walata awl wage.mata herathwa nm set wenne test player kiyala witharai :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16549923 said:
    1. සචියා කියපු දේවල් වලින් තිරිමාන්න, සචිත්‍ර ගැන මමත් පිලිගන්නවා. චතුරංගට 6ක් වනාගන්න බෑ නේද?? :baffled::baffled:
    2. අනිත් එක සචිත්‍රයා බෝල් දානකොට උගේ වේරියේශන් වලින් වැඩක් ගන්නේ නෑ නේ. ඌ ලකුණු නවත්තන්න ලෙග් එකේ බෝල් කරන්නේ :oo::oo:
    3. සංගා කෙසේ වෙතත් මහේලව හැලුවොත් අපිට 20-20 එකක 180ක් චේස් කරන්න පුලුවන් වෙයිද??

    20-20 එකක 180 එහා කියන්නෙ බං ලොවෙත් score එකක්.. මැච් එක කොයි පැත්තෙද කියල අන්තිම බෝලෙ දානකන් කියන්න බබැ අපිට..
    යකෝ බෝලර්ස් ල ජාති දෙකක් ඉන්නව සචිත්‍ර ගෙන් බලාපොරෙතුවෙන්නෙ හැට්‍රික් එකක් නෙවේ.. ඌ හරි තැන් වලට බෝල් කරන්නෙ.. උගෙන් හැට්රික් එකක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ බං ටීම් එක.. ඌට කරන්න තියන වැඩේ හරියටම කරනව.. WI narine කාරය කරන්නෙත් ඕකම තමයි.. චතුරන්ගයට දීපු පලවෙනි මැච් එකෙන්ම දැක්ක බං ඌ කට්ටිය එක්ක සෙල්ලම් කරන හැටි.. හයක් ගහන්න පුළුවන් උනොත් player කෙනෙක් වෙනව කියල නීතියක් නෑ බැන්..

    දැක්කෙ අර දිනේෂ් මුනසින්හය slpl ඒකෙ අම්බානෙට ගහල ඇවිත් international මැච් එකක් දුන්න ගමන් නෑව හැටි.. උබ මම කියන එක තව ටික කාලෙකින් බලහන්

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    බින්දු;16549823 said:

    ඉතින් බන් මේවා හදාගන්නේ නැතුව අපිට එංගලන්තේ මැච් දිනන්න, නිව්සීලන්ඩ්, ඔසී වල තියෙන වර්ල්ඩ් කප් එක දිනන්න පුලුවන් වෙයි ද?? හොඳ කෝචෙක් කොහෙන්ද හොයන්නේ?? ලංකාවේ කෙනෙක්ට ඇඟ බේරං කෝච් කරන්න පුලුවන් වෙයිද??

    උඹ කියන කතාව ඇත්ත. ඩේව් වට්මෝර් මෙහේදි වැඩ පෙන්නලා, බංග්ලාදේශේ කෝච් කරන්න ගියා නේද :baffled::baffled::baffled: එහේ ගිහින් ඒ ටීම් එක ගොඩ දාගන්න බැරි වුනා නේද??
    Watmoraya ganata Bangaliyo hadagena eddi uta kedara kamak awane...,Indiyawe coach wenta..2007 World Cup eke..Indiyawatai,Pakistanetai bariweddi,Bangaliyo 2nd round genalla iddi porata one unane series eka madadima Indiyawe coach wenta..Anthimeta U atharaman una....
    Apita Tahama hodama chance eka thiyenne Asia team walin 2015 WC eke dura gamanak yanta...Api thama hodatama AUS gihilla karala thiyenne...Balamu...
    Eng,SA,AUS gihilla test ehema dinanata nan apita hoda bowling lineup ekak one..Eka thama hadila ne...
    :baffled::baffled::baffled:School cricket gana hodata balanta wei ekata....
    Me sub continent team ENG,AUS,SA wala Test dinala thiyana hati.....

    Eng...Ind-5,Pak-9,SL-2
    AUS...Ind-5(2k jarama jara AUS side ekakata gahala thiyenne..),Pak-3,SL-0
    SA....Ind-2,Pak-2,SL-2

    Indiyawa..1932 idalai,Pakistane..1951 idalai test gahanwa...Lankawa oya ethi e athin...Lankawa NZ walath match 2k dinala thiyanwane...
    Lesi ne Test dinanata...
    Lankawata thiyana jarama aula Indiyawe test ekak dinala nethi eka thama....:no::no::growl::growl::growl::growl:

    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    "Go back to Australia and watch what happened. I watch quite a lot of cricket. What you saw was a senior England player who had become disconnected from the team," Downton said. "I watched every ball of that Sydney Test and I've never seen anyone so disengaged from what was going on. What you need from a senior player is backing, support, everyone working together and we'd just got to a stage where that was no longer the case."
    "If you are looking for a smoking gun there are no specific issues. This is ten years of Kevin scoring very well for England but getting to a point where the balance shifted. During those ten years we had a strong side, strong leadership in terms of established captains and coaches, and that side could accommodate Kevin. That balance has shifted, we have to invest in new players and a new side won't accommodate Kevin. It's as simple as that. It's about the balance of what is best for English cricket.

    :(:(:(:( RIP England Cricket :(:(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Watmoraya ganata Bangaliyo hadagena eddi uta kedara kamak awane...,Indiyawe coach wenta..2007 World Cup eke..Indiyawatai,Pakistanetai bariweddi,Bangaliyo 2nd round genalla iddi porata one unane series eka madadima Indiyawe coach wenta..Anthimeta U atharaman una....
    Apita Tahama hodama chance eka thiyenne Asia team walin 2015 WC eke dura gamanak yanta...Api thama hodatama AUS gihilla karala thiyenne...Balamu...
    Eng,SA,AUS gihilla test ehema dinanata nan apita hoda bowling lineup ekak one..Eka thama hadila ne...
    :baffled::baffled::baffled:School cricket gana hodata balanta wei ekata....
    Me sub continent team ENG,AUS,SA wala Test dinala thiyana hati.....

    Eng...Ind-5,Pak-9,SL-2
    AUS...Ind-5(2k jarama jara AUS side ekakata gahala thiyenne..),Pak-3,SL-0
    SA....Ind-2,Pak-2,SL-2

    Indiyawa..1932 idalai,Pakistane..1951 idalai test gahanwa...Lankawa oya ethi e athin...Lankawa NZ walath match 2k dinala thiyanwane...
    Lesi ne Test dinanata...
    Lankawata thiyana jarama aula Indiyawe teat ekak dinala nethi eka thama....:no::no::growl::growl::growl::growl:

    :P:P:P:P වැඩි තණ්හාව විනාශෙට මුල :P:P:P:P
    ඉන්දියන් කාරයෝ බයිට දෙන්න කියන්නෙත් ඔය ටෙස්ට් මැච් සීන් එක :lol::lol::lol:

    Aug 18, 2011
    6,147
    788
    0
    mata nm 50 overs match wala ape team eka hodai.....
    t20 iwarane itn.
    50 overs match waladi nm thirimanna+bindumal+mathews wage thawa tikath hodata hadunoth hodai...
    kusal gahanwa unata oo stable na welawakata.
    mahela+sanga komath 50 overs wala awlk na lokuwatama.
    man nm hithanne 50 over match wala ape balling strength eka madi.
    habai suranga lakmal haduwoth nm supiri.aniwa oka england unta kela karai hadunoth nm.
    spinnerslagen herath nm 50 overs walata awl wage.mata herathwa nm set wenne test player kiyala witharai :baffled:

    ඔය රතු පාට කරපුවා මටත් එහෙම්ම හිතෙනවා :(:(:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    බින්දු;16549906 said:

    ඉතින් බන් මේ යන විදියට ඉංග්ලන්ඩ්, වර්ල්ඩ් කප් 2015 අපි නන්නත්තාර වෙයි ද :(:(:(
    ඒ රටවල් 3ම පිච් හොඳට ස්විං වෙනවා. සංගගේ වුනත් ඉංග්ලන්ඩ් වල රෙකෝඩ් මදි :baffled::baffled:

    චේස් කරන්න නම් සිරාම ටීම් එක ඉන්දියාවද මන්දා :rolleyes::rolleyes::rolleyes: තරහ කාරයෝ වුණත් ඒක පිලිගන්න වෙනවා
    අනිත් එක කොහොමද බන් කෝලියා ඔහොම ඇඬෙන ෆෝම් එකක ඉන්නේ ( අද විතරයි මට මතක ඇති කාලෙක 0ට අවුට් වුනේ :oo::oo: )
    Ado England Test series eka draw karoth e ethi...Lankawe Bowling aul test wala...Test thathwe hari haman bowlerayek inne Herath thama..Suranga,Pradeep,Eranga thama podi kollo...Ape eun paradunath godak igena gani....Eka loku deyak...Test ekak hari dinnoth nan..MNata nan T20 WC eka tharam eka watinawa...Itath wadada man danne ne...

    2015 WC eke subcontinent team walin wadima wasi thiyenne Lankawata..Dan thathwe anuwa..Indiyawa loku wenasak une neththan...:):)

    Ow chase karanta Indiyawe jarama porawal 2k innawane...Kholi,Dhoni..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    20-20 එකක 180 එහා කියන්නෙ බං ලොවෙත් score එකක්.. මැච් එක කොයි පැත්තෙද කියල අන්තිම බෝලෙ දානකන් කියන්න බබැ අපිට..
    යකෝ බෝලර්ස් ල ජාති දෙකක් ඉන්නව සචිත්‍ර ගෙන් බලාපොරෙතුවෙන්නෙ හැට්‍රික් එකක් නෙවේ.. ඌ හරි තැන් වලට බෝල් කරන්නෙ.. උගෙන් හැට්රික් එකක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ බං ටීම් එක.. ඌට කරන්න තියන වැඩේ හරියටම කරනව.. WI narine කාරය කරන්නෙත් ඕකම තමයි.. චතුරන්ගයට දීපු පලවෙනි මැච් එකෙන්ම දැක්ක බං ඌ කට්ටිය එක්ක සෙල්ලම් කරන හැටි.. හයක් ගහන්න පුළුවන් උනොත් player කෙනෙක් වෙනව කියල නීතියක් නෑ බැන්..

    දැක්කෙ අර දිනේෂ් මුනසින්හය slpl ඒකෙ අම්බානෙට ගහල ඇවිත් international මැච් එකක් දුන්න ගමන් නෑව හැටි.. උබ මම කියන එක තව ටික කාලෙකින් බලහන්

    :(:( Okay :(:( මම ආසයි අපේ ටීම් එකත් අර පොන්ටිංගේ ඔසී ටීම් එක වගේ වෙනවා දකින්න කවදහරි :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Ado England Test series eka draw karoth e ethi...Lankawe Bowling aul test wala...Test thathwe hari haman bowlerayek inne Herath thama..Suranga,Pradeep,Eranga thama podi kollo...Ape eun paradunath godak igena gani....Eka loku deyak...Test ekak hari dinnoth nan..MNata nan T20 WC eka tharam eka watinawa...Itath wadada man danne ne...

    2015 WC eke subcontinent team walin wadima wasi thiyenne Lankawata..Dan thathwe anuwa..Indiyawa loku wenasak une neththan...:):)

    Ow chase karanta Indiyawe jarama porawal 2k innawane...Kholi,Dhoni..

    හේතුවක් කියන්න බෑ, මට සුරංග ගැන පට්ට විශ්වාසයක් තියෙනවා. කවදා හරි ඌ සිරා බෝලරයෙක් වෙයි කියලා. මැච් දිනවන බෝලර් කෙනෙක් වෙයි කියලා :rolleyes::rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    බින්දු;16550005 said:

    :P:P:P:P වැඩි තණ්හාව විනාශෙට මුල :P:P:P:P
    ඉන්දියන් කාරයෝ බයිට දෙන්න කියන්නෙත් ඔය ටෙස්ට් මැච් සීන් එක :lol::lol::lol:

    Indiyawe eunta wada ape eun mara loku gamanak awilla thinawa test thathwe labala Aurudu 32ta...Indiyawe eunta henama charter ape eun me punchi rate thiyena me podi dewal walin dama wada keli walata....
    Un Lankawedi ithihasema test series ekak dinala thiyenne...1993di witharai...Lankawedi unuth test 4i dinala thiyenne....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Only last ye that fleming became head coach f chennai .im nt saying hecz gd coz chennai being a successful team in ipl . I dnt consider ipl as genuine cricket n feel csk success is also nt based on pure cricket.:P sf was a great captain n a great strategist when he was playing i can remember hw he made other team feel that bond n vettori bowling more thn 10 overs each. He managed nz team with minimum resources.with whatever thir mediocre batting line up got he made opponent feel its a tuff chase with mostly with only one int standard bowler.my fav innings of his is innings he płayed against sa in 2003 wc match chasing sa "s 320 plus score one hell of a innings that was.he decided to chase 280 in a test against 4 th innings against aus with mcgrath lee gilepse n warne in d attack in 60 overs o so felt just 10 behind n was a draw thats d attitude we need .head coach no longer a technical job there r batting n bowling n fielding coaches n head coach shud bring strategies aspects n put a plan to utilize talents in best possible way.

    Valuable information machan. We have to wait and see. We'll see. :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Indiyawe eunta wada ape eun mara loku gamanak awilla thinawa test thathwe labala Aurudu 32ta...Indiyawe eunta henama charter ape eun me punchi rate thiyena me podi dewal walin dama wada keli walata....
    Un Lankawedi ithihasema test series ekak dinala thiyenne...1993di witharai...Lankawedi unuth test 4i dinala thiyenne....

    :P:P:P මේ දවස්වල නම් අයිපීඑල් වල එල්ලිල ඉන්න නිසා වැඩි කරදරයක් නෑ :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නහයෙන් අඩන්න එපා යකෝ.. නදකින් විතරක්..
    ලක් එක කියල එකක් මේ ලෝකෙ නෑ + දෙයියන්ට මැච් දිනවන්න බෑ..
    තෝ කියන විදියට අපි සිම්බාබ්වෙ ටීම් එකටත් වඩා අන්තයි නෙ යකෝ..

    බුදිය ගන් ගිහින් මගෙන් කුණුහරප අගහන්නෙ නැතුව :oo:

    අනේ මන්ද උබල නම්.. කුසල් ට අස්ස කුලප්පුවක් නැහැ.. දින්න තරමක් මැච් දින්නෙ ඌ ගන්න ඕපන් එකෙන්.. ඉස්සර සනා පනහ ගැහුවොත් මැච් එක දිනුම් කියන්නෙ අන්න ඒ වගේ තමයි..

    ලක් එක කියලා දෙයක් තියෙනවා බං. ඒත් අපි ඉන්දියාවට ගැහුවේ ලක් එක නිසා නම් නෙමෙයි අපේ තියෙන දක්ෂතාවේ. එදා ලකුණු 119 ක් ගහලා මැච් එක බේරපු බේරිල්ල කල දවසේ තමයි මට අපේ උන් කප් එක ගත්තා කියලා දැනුනේ බං. ලක් එක කියලා දෙයක් තියෙනවා. ඒ ගැන ඔය බින්දු කියන හාදයා දන්නවා අනිවා උගේ ෆීල්ඩ් එකත් එක්ක අනිවා. අපේ රටට ලක් එක ගොඩක් අඩුයි බං. එහෙම තිබ්බනම් ෆයිනල් 4ක් ම පරදින්නේ නෑ. මටනම් ලක් ෆක් තමයි එතකොට හිතෙන්නේ ලයිෆ් සක්ස් කියලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Only last ye that fleming became head coach f chennai .im nt saying hecz gd coz chennai being a successful team in ipl . I dnt consider ipl as genuine cricket n feel csk success is also nt based on pure cricket.:P sf was a great captain n a great strategist when he was playing i can remember hw he made other team feel that bond n vettori bowling more thn 10 overs each. He managed nz team with minimum resources.with whatever thir mediocre batting line up got he made opponent feel its a tuff chase with mostly with only one int standard bowler.my fav innings of his is innings he płayed against sa in 2003 wc match chasing sa "s 320 plus score one hell of a innings that was.he decided to chase 280 in a test against 4 th innings against aus with mcgrath lee gilepse n warne in d attack in 60 overs o so felt just 10 behind n was a draw thats d attitude we need .head coach no longer a technical job there r batting n bowling n fielding coaches n head coach shud bring strategies aspects n put a plan to utilize talents in best possible way.

    Stephen Fleming 134* vs South Africa 2003 World Cup

    by robelinda2

    Bucher atha arapu catch eka mathakada.....?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ricky Ponting Dismissal Incident ICC World Cup 2011 V Pakistan

    Ammo e 1997 final eke tharan Fielding supiri match ekak Lankawa gahala nethuwa ethi..Murali boundary eke idala alluwa catch eka..,Mahanama Dravidwa ganta allapu catch eka..Marai...Anithimata mata mathaki ,Sanai,Athapaththui first overs 10ta 99k gahuwa..Indiyawata apa ne....:P:P:PPrasad paw a....
    Mathakata first round match eke,Indiyawata Arjuna gahuwa 130..Eka Arjunage okkoma gathi thibba marama innings ekak..E kala SL team eka..Marai...(ODI wala):):)
    Macho,E 1998 Nidahas Throphy eke videos ne hoyaganta..:baffled::baffled:
    Mata mathakai ekak thibba ekath ne wage...:growl::growl::growl:
    E final eka nan mara hartbraking...Man Aduwa match ekak hinda. anthimeta..Pissu a....:P:P:angry::angry::growl::growl:
    Eka lassana chase eka...Premadasa eke chase karanta lesith ne..Reta..Ekale unath...Eth Aravinda mara innings ekak gahuwe..Arjuna porage ara late cut eka wadi pura gahanta gihilla,Mongiya alluwata passe jara catch ekak...,Mahanamai,Aravindai set wela marama partnership ekak damme...Azarudin ta tharu penila hitiye...Mahanamage anthima match eka unane eka...:rolleyes:
    Aparade e match eka...Aravinda out weddi run a ball wage gahanta thibbe,Pressure awilla kela unane..Kumble,Harbajan anthimata hodata hira karane..
    Eke first ininnigs eke,Ara Niroshan Bandarathilaka,4 ekakata 6k kiyala boundary eke idala kiyanawane..Ekenuth thawa target adu karaganta thibba...
    Sachin,henama form kalene eka...:):):):frown:
    Eng series eka amarui...Eth balamu...
    Macho Steve Waughe Bio eka kiyawanta one...
    E 1995 West Indies domination eka iwara wenne...

    1995 WEST INDIES v AUSTRALIA TEST SERIES REVIEW

    by robelinda

    Ambrose,Waugh mara battle eka..Aya 1999 AUS WI test series ekath maru...Eke Lara 300+ chase karanta thaniyen 150k gahanwane..Healy anthimeta Larage catch eka atha arinawane..Maru test eka eka...Series eka..2-2....

    1999 West Indies vs Australia - test series highlights

    by robelinda2

    Brian Lara 153* vs Australia 1999 - Match Winning Knock!

    by Trevor Byers

    Man thawa asai..,Sobers,Chappell wage ewa kiyawantath....!
    :):):)
    Ow 97-98 kiyanne sachin ge hodama kale 134 143 videos damme marama innings.asia cup final 97 eke presentation eke sachin kiyana i dont know how many runs we need to put on to beat sri lanka kiyala it seems even 500 wont b enough against them kiyala uta adila inne:P api ape independence cup eka paradunata indiawe eka dibalane tibbe final match 3 n 2 k ne tibbe api mul dekema 300 pannala gahala dinnane:P pakistan independence cup eke api paki unge 280 overs40 ta chase kare patteta dew habai eda jaye n ara centuary damme jaye cramp awit arage karen awe iwara wela.sobers la garner la malcom la viv ka apita balana pina tibune na api etin harata inna chandrapaul wath balamu u inne bowler wena kohen hari enawa wage:P arjunage gei mahanamagei bio nam tiyenawa vijithe
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Stephen Fleming 134* vs South Africa 2003 World Cup

    by robelinda2

    Bucher atha arapu catch eka mathakada.....?

    Ow mata mathajai kallis n boucher room mates ne un dennage fit eka nativwenna eda boucher kallis gen kanawa api school yana kale undetaker gen wrestling un kawa wage apita next nov -dec nz tour eken pase ind aus ekka triangula ekak tiyenawa neda aus wala ela preparation eka wc ekata. Aus mulin test series nogahanna ne hitiye india illala dagatte odi th ehemai :P