Sira macho....,
Chase karana eka nan ithin Arjuna,Arawinda giya dawase idala thiyana prashnayak...Kohomath knockot match ekaka chase karanta nan Sangatai,Mahelatai ba..
Chase karana eka wenama skill ekak wage...Eka amuthuma Challenge ekak..Api match ekak gahaddi unath hithenne,Chase karaddi tak gala nelala match eka iwara karantane..,Eth ehema karanta gihilla out unahama hithenawa mona gon wadakda tho e,kare kiyala...E chasing pressure ekata muhuna dena eka skill ekak..Eka cricket skill ekakatath wada,Mental streangth eka manina thanak..
Arjuna,Aravinda(1996ta passe),Arnold wage ayata e streangth eka thibba...
Mathewesta eka thiyanawa,Thiriyatath thiyanawa wage....
Mahelatanan eka adui...Mahela karapu hodama chase eka 2005he Indiyawata Dabulledi thama mama dakke..
Sanga nan,2012 Championce throphy eke Englantai,Asia cup eke Indiyawatai thama...
Echcharai..T20 final eketh ela...
Mata hithennema me Mahela,Sanga inna batting lineup eka..1996 final eka gahuwanan..Lankawa 150ta all out kiyala...
Swing wena pitch wala nan gahanta dan lokema bata nethi wegena yanne..Nikan Flat track wala paja bolerslata gahalane unta pueudu,..Tikak swing weddi unge redi galawenawa....![]()
ඉතින් බන් මේ යන විදියට ඉංග්ලන්ඩ්, වර්ල්ඩ් කප් 2015 අපි නන්නත්තාර වෙයි ද



ඒ රටවල් 3ම පිච් හොඳට ස්විං වෙනවා. සංගගේ වුනත් ඉංග්ලන්ඩ් වල රෙකෝඩ් මදි


චේස් කරන්න නම් සිරාම ටීම් එක ඉන්දියාවද මන්දා


තරහ කාරයෝ වුණත් ඒක පිලිගන්න වෙනවා අනිත් එක කොහොමද බන් කෝලියා ඔහොම ඇඬෙන ෆෝම් එකක ඉන්නේ ( අද විතරයි මට මතක ඇති කාලෙක 0ට අවුට් වුනේ

)






