මචන්ලා ලොකු අවුලක් මම අදුරන කෙල්ලක් ඊ කෙල්ලට කලින් ඩොන්ගල් එකක් තිබිලා නැ මේ කෙල්ල පේරාදෙණිය කැම්පස් ඉදල තියෙන්නේ ඊ දවස් වල එකී මේල් එහෙම දාලා තියෙන්නේ බැච් එකේ කොල්ලෙක්ගේ එකකින් ඊ කොල්ල ගාව මේ කෙල්ලගේ පාස්වර්ඩ් එක තිබිලා .ඌ දැන් මේ කෙල්ලගේ ෆේස් බුක් එකට ගිහින් පාස්වර්ඩ් මාරු කරලා පාස්වර්ඩ් එක දෙන්නේ නැතිලු.එක කියනවාලු පාස්වර්ඩ් දෙන්න බැරිලු ඕනි නම් එකවුන්ට් එක diactive කරන්නම්ලු.මේ කෙල්ලට කවද හරි ඕක ප්රශ්නයක් වෙනවනේ මේකට නිතිය පැත්තෙන් කරන්න පුළුවන් මොකක්ද මචන්ලා.කෙල්ල කෝල් කරාට අර කොල්ල අන්සාර් කරන්නෙත් නෑලු
