facebook උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා ලොකු අවුලක් මම අදුරන කෙල්ලක් ඊ කෙල්ලට කලින් ඩොන්ගල් එකක් තිබිලා නැ මේ කෙල්ල පේරාදෙණිය කැම්පස් ඉදල තියෙන්නේ ඊ දවස් වල එකී මේල් එහෙම දාලා තියෙන්නේ බැච් එකේ කොල්ලෙක්ගේ එකකින් ඊ කොල්ල ගාව මේ කෙල්ලගේ පාස්වර්ඩ් එක තිබිලා .ඌ දැන් මේ කෙල්ලගේ ෆේස් බුක් එකට ගිහින් පාස්වර්ඩ් මාරු කරලා පාස්වර්ඩ් එක දෙන්නේ නැතිලු.එක කියනවාලු පාස්වර්ඩ් දෙන්න බැරිලු ඕනි නම් එකවුන්ට් එක diactive කරන්නම්ලු.මේ කෙල්ලට කවද හරි ඕක ප්‍රශ්නයක් වෙනවනේ මේකට නිතිය පැත්තෙන් කරන්න පුළුවන් මොකක්ද මචන්ලා.කෙල්ල කෝල් කරාට අර කොල්ල අන්සාර් කරන්නෙත් නෑලු
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොලිචියේ පැමිණිල්ලක් දාපන් මචන්. ඔය වගේ අනුන්ගේ දත්ත තබා ගැනීම නීතියෙන් වරදක්. පිහිටක් ලැබෙයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    manasika pisso ban inne dan kale ane manda...fb link eka dapan puluwannan api report karannan...fb kiyanne tanikara prashna godak...
     
    මචන් IC3 එකට complain karapan. http://www.police.lk/index.php/child-a-women-bureau/402-internet-crime-complaint-centre
    4374977.png
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    බැච් එකේ අනිත් උන්ටත් ඌ කරල තියෙන චාටර් වැඩේ කියල උන්වත් සෙට් කරන් කියල තව දන්න අදුරන කොල්ලො 4 ක් 5 ක් කුත් සෙට් කරන් 6 යේ 4 පොලු ටිකක් ලෑස්ති කරන් කොල්ලාගෙ ගෙදරට සුහද චාරිකාවක් යන්ඩ කියපන් .පොලිසි ගානෙ complain කරනවට වඩා වැඩේ ලේසියි පහසුයි:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බැච් එකේ අනිත් උන්ටත් ඌ කරල තියෙන චාටර් වැඩේ කියල උන්වත් සෙට් කරන් කියල තව දන්න අදුරන කොල්ලො 4 ක් 5 ක් කුත් සෙට් කරන් 6 යේ 4 පොලු ටිකක් ලෑස්ති කරන් කොල්ලාගෙ ගෙදරට සුහද චාරිකාවක් යන්ඩ කියපන් .පොලිසි ගානෙ complain කරනවට වඩා වැඩේ ලේසියි පහසුයි:lol:

    Ekath hondai thamai.