මාවනම් විබාගෙ කනවා...![]()
හෆ්ෆා...... ඒ කියන්නේ මෙදාපොටේ විභාගේ ඉවර වුනාමයි අවුරුදු.......

මාවනම් විබාගෙ කනවා...![]()

ආනේ සංජි පුටා ඈවිත්.....![]()
මෙදා පාර පොලොන්නරු ගියේ නැති නිසා, ලාවට ශේප්.......![]()
![]()
උඹ ඉතින් පොළොන්නරු නොගියට පානදුරේයි තව කතරගමයි ඇදලා තියෙන්නේ සිං සිං ගාලා....... 

හෆ්ෆා...... ඒ කියන්නේ මෙදාපොටේ විභාගේ ඉවර වුනාමයි අවුරුදු.......![]()
කොල්ලනි, අද පොඩි කේස් එකක් උනා නේ.... මම පට්ට අව්වක, බයික් එක නවත්තලා, පැය භාගයක් විතර තිබ්බා..... ඊට පස්සේ, මෙන්න මේක ස්ටාර්ට් කරන්න කරන්න හිටිනවා නේ..... හරියට තෙල් නැති වෙලා වගේ..... බට්, තෙල් තියෙනවා පිරෙන්න...... 6 පාරක් ස්ටාර්ට් කරලා කරලා ඕන් ස්ටාර්ට් උනා..... ඊට පස්සේ නම් හරි......![]()

මේ පාරත් වැඩි මනාපයෙන් අනුරාධපුරේ යන ගමන තීන්දු වුනා..... ඉතින් ගියා නෙවෙයි යැවුනා.......උඹ ඉතින් පොළොන්නරු නොගියට පානදුරේයි තව කතරගමයි ඇදලා තියෙන්නේ සිං සිං ගාලා.......
![]()
ඒ ගමන් ඉතින් පෙට්රල් ෆ්රී නේ...... 
ඕක මම හිතන්නේ නිව්ටන් අයියගේ හතරවෙනි නැතිනම් අනූ නව වෙනි නියමය අනුව වෙන්නෝනේ.......
පෙට්රල් වාෂ්ප වෙලා මොකක්හරි හුට්ටප්පරයක් වෙන්නැති........![]()
ගනන් ගන්නෙපා... රත්වෙලා සමහරවිට මොකක්හරි චූන් එකක් වුනාද දන්නෑ. ආයි වුනොත් විතරක් බලමූ..![]()

ඒ උනාට මම බය උනා බොලව් අම්බානක..... මහින්ද මාමිගේ ඉස්තරම් පෙට්රෝල් වල ගුණාගුණද මන්දා........

අම්මටසිරි අමතක වුනා කියන්න...
IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...![]()

හුටා.....

හුටා.....
හැබැයි IOC තෙල් මලින්ද මාමිගේ තෙල් වලට වඩා හොදයි කියලා කියන්නේ.... ඒත් ඉතින් ඉන්දියන් කාරයා විශ්වාස කරන්න බෑ.......![]()
උන්ගේ අර එක්ස්ට්රා මයිල් සීන් එක නම් පට්ට බොරුව.... එක අගලක් වැඩිය දුවන්නේ නෑ ඒක.......![]()
![]()

අම්මටසිරි අමතක වුනා කියන්න...
IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...![]()
අඩේ ඔව් බන් මගේ එකෙත් මේ මහ අමුතු සීන් එකක් ඊයෙ පෙට්රල් ගැහුව පාර.. මේ කාලකන්නි මොන දහජරාව දාලද දන්නෑ.. ස්ටාට් එහෙම වෙනව. ඒත් ටිකක් ගොලු වෙලා වගේ. අතට වෙනස තේරෙනව. සද්දෙත් වෙනස්.. රේස් කරල අත ඇරියම පුපුරනව වගේ වෙන්ව වෙනදට අද එහෙම නෑ..
මම ගැහුවෙ නන් ප්රයිවට් ලන්කා එකකින් හැබැයි..

මං අද උදේ යනකොට මිස් වෙනව හෝ ඇක්සලරේටර් එක අත ඇරියම පොප් පොප් ගානවද කියල හිතුන. හරියට බලන්න වුනේ නෑ කලබලේ ගියපු නිසා...
තෙල් නම් වෙනස් 200%ක් ෂුවර් මොකක්හරි සීන් එකක් තියනව. වෙනදට RPM 7000ටම අල්ලල දානව යාගන්න ඕනෙ වුනාම ගානක්වත් නෑ.. අද එන්ජිම මැරෙන්න හදනව.![]()

රේස් වෙන එක නම් වතුර දාලත් වෙනව බන් මගෙ නම්. නොමල් අල්ලපු ගමන් පිකප් වෙලා යන ගතිය නැති වෙලා. හරියට නුවර එලියෙ පදිනව වගේ.![]()
මගෙ එක නම් 80 පනිනකොට දෙදරන්න ගානට ඇවිල්ල. බලමු.
බලමු අනිත් කුකුලන්ටත් වෙනසක් එහෙම තේරිලාද කියල.මගෙ එක නම් 80 පනිනකොට දෙදරන්න ගානට ඇවිල්ල. බලමු.
![]()

උබ ගොබිල වගේ ඕක 7000ට අල්ලන් යන්න එපා බන්. රින් සෙට් එක බබෙක් වගේ බලාගනින්![]()

අඩේ ඔව් බන් මගේ එකෙත් මේ මහ අමුතු සීන් එකක් ඊයෙ පෙට්රල් ගැහුව පාර.. මේ කාලකන්නි මොන දහජරාව දාලද දන්නෑ.. ස්ටාට් එහෙම වෙනව. ඒත් ටිකක් ගොලු වෙලා වගේ. අතට වෙනස තේරෙනව. සද්දෙත් වෙනස්.. රේස් කරල අත ඇරියම පුපුරනව වගේ වෙන්ව වෙනදට අද එහෙම නෑ..
මම ගැහුවෙ නන් ප්රයිවට් ලන්කා එකකින් හැබැයි..
අම්මටසිරි අමතක වුනා කියන්න...
IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...![]()
උබ ගොබිල වගේ ඕක 7000ට අල්ලන් යන්න එපා බන්. රින් සෙට් එක බබෙක් වගේ බලාගනින්![]()
පෑදිලි කරපන් ඕක
පෑදිලි කරපන් ඕක
මගේ එකේ 4ත් එකේදී වේගය ආසන්න වශයෙන් සමානයි ආර්පීම් එකට..
ඉතින් බං උඹ කියන්නේ ඕක කීයට තියන් යන්න කියලද ??![]()