ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි, අද පොඩි කේස් එකක් උනා නේ.... මම පට්ට අව්වක, බයික් එක නවත්තලා, පැය භාගයක් විතර තිබ්බා..... ඊට පස්සේ, මෙන්න මේක ස්ටාර්ට් කරන්න කරන්න හිටිනවා නේ..... හරියට තෙල් නැති වෙලා වගේ..... බට්, තෙල් තියෙනවා පිරෙන්න...... 6 පාරක් ස්ටාර්ට් කරලා කරලා ඕන් ස්ටාර්ට් උනා..... ඊට පස්සේ නම් හරි...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආනේ සංජි පුටා ඈවිත්..... :rofl:

    මෙදා පාර පොලොන්නරු ගියේ නැති නිසා, ලාවට ශේප්....... :rofl: :P

    මේ පාරත් වැඩි මනාපයෙන් අනුරාධපුරේ යන ගමන තීන්දු වුනා..... ඉතින් ගියා නෙවෙයි යැවුනා....... :dull: උඹ ඉතින් පොළොන්නරු නොගියට පානදුරේයි තව කතරගමයි ඇදලා තියෙන්නේ සිං සිං ගාලා....... :):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆා...... ඒ කියන්නේ මෙදාපොටේ විභාගේ ඉවර වුනාමයි අවුරුදු....... :)

    ඔව්.
    6639274.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි, අද පොඩි කේස් එකක් උනා නේ.... මම පට්ට අව්වක, බයික් එක නවත්තලා, පැය භාගයක් විතර තිබ්බා..... ඊට පස්සේ, මෙන්න මේක ස්ටාර්ට් කරන්න කරන්න හිටිනවා නේ..... හරියට තෙල් නැති වෙලා වගේ..... බට්, තෙල් තියෙනවා පිරෙන්න...... 6 පාරක් ස්ටාර්ට් කරලා කරලා ඕන් ස්ටාර්ට් උනා..... ඊට පස්සේ නම් හරි...... :D

    ඕක මම හිතන්නේ නිව්ටන් අයියගේ හතරවෙනි නැතිනම් අනූ නව වෙනි නියමය අනුව වෙන්නෝනේ....... :lol::rofl::P

    පෙට්‍රල් වාෂ්ප වෙලා මොකක්හරි හුට්ටප්පරයක් වෙන්නැති........ :oo::baffled::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනි, අද පොඩි කේස් එකක් උනා නේ.... මම පට්ට අව්වක, බයික් එක නවත්තලා, පැය භාගයක් විතර තිබ්බා..... ඊට පස්සේ, මෙන්න මේක ස්ටාර්ට් කරන්න කරන්න හිටිනවා නේ..... හරියට තෙල් නැති වෙලා වගේ..... බට්, තෙල් තියෙනවා පිරෙන්න...... 6 පාරක් ස්ටාර්ට් කරලා කරලා ඕන් ස්ටාර්ට් උනා..... ඊට පස්සේ නම් හරි...... :D

    ගනන් ගන්නෙපා... රත්වෙලා සමහරවිට මොකක්හරි චූන් එකක් වුනාද දන්නෑ. ආයි වුනොත් විතරක් බලමූ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ පාරත් වැඩි මනාපයෙන් අනුරාධපුරේ යන ගමන තීන්දු වුනා..... ඉතින් ගියා නෙවෙයි යැවුනා....... :dull: උඹ ඉතින් පොළොන්නරු නොගියට පානදුරේයි තව කතරගමයි ඇදලා තියෙන්නේ සිං සිං ගාලා....... :):P

    :rofl: ඒ ගමන් ඉතින් පෙට්‍රල් ෆ්‍රී නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඕක මම හිතන්නේ නිව්ටන් අයියගේ හතරවෙනි නැතිනම් අනූ නව වෙනි නියමය අනුව වෙන්නෝනේ....... :lol::rofl::P

    පෙට්‍රල් වාෂ්ප වෙලා මොකක්හරි හුට්ටප්පරයක් වෙන්නැති........ :oo::baffled::nerd:

    ගනන් ගන්නෙපා... රත්වෙලා සමහරවිට මොකක්හරි චූන් එකක් වුනාද දන්නෑ. ආයි වුනොත් විතරක් බලමූ..:dull:

    :baffled::dull: ඒ උනාට මම බය උනා බොලව් අම්බානක..... මහින්ද මාමිගේ ඉස්තරම් පෙට්‍රෝල් වල ගුණාගුණද මන්දා........ :baffled: :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි අමතක වුනා කියන්න...:shocked:

    IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්‍රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි අමතක වුනා කියන්න...:shocked:

    IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්‍රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...:frown:

    :shocked::shocked: හුටා.....

    හැබැයි IOC තෙල් මලින්ද මාමිගේ තෙල් වලට වඩා හොදයි කියලා කියන්නේ.... ඒත් ඉතින් ඉන්දියන් කාරයා විශ්වාස කරන්න බෑ....... :no:

    උන්ගේ අර එක්ස්ට්‍රා මයිල් සීන් එක නම් පට්ට බොරුව.... එක අගලක් වැඩිය දුවන්නේ නෑ ඒක....... :no: :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: හුටා.....

    හැබැයි IOC තෙල් මලින්ද මාමිගේ තෙල් වලට වඩා හොදයි කියලා කියන්නේ.... ඒත් ඉතින් ඉන්දියන් කාරයා විශ්වාස කරන්න බෑ....... :no:

    උන්ගේ අර එක්ස්ට්‍රා මයිල් සීන් එක නම් පට්ට බොරුව.... එක අගලක් වැඩිය දුවන්නේ නෑ ඒක....... :no: :growl:

    මට නම් IOC වලින් හම්බවෙලා තියෙන්නෙ පරිප්පුම තමා.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අම්මටසිරි අමතක වුනා කියන්න...:shocked:

    IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්‍රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...:frown:

    අඩේ ඔව් බන් මගේ එකෙත් මේ මහ අමුතු සීන් එකක් ඊයෙ පෙට්‍රල් ගැහුව පාර.. මේ කාලකන්නි මොන දහජරාව දාලද දන්නෑ.. ස්ටාට් එහෙම වෙනව. ඒත් ටිකක් ගොලු වෙලා වගේ. අතට වෙනස තේරෙනව. සද්දෙත් වෙනස්.. රේස් කරල අත ඇරියම පුපුරනව වගේ වෙන්ව වෙනදට අද එහෙම නෑ..
    මම ගැහුවෙ නන් ප්‍රයිවට් ලන්කා එකකින් හැබැයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඔව් බන් මගේ එකෙත් මේ මහ අමුතු සීන් එකක් ඊයෙ පෙට්‍රල් ගැහුව පාර.. මේ කාලකන්නි මොන දහජරාව දාලද දන්නෑ.. ස්ටාට් එහෙම වෙනව. ඒත් ටිකක් ගොලු වෙලා වගේ. අතට වෙනස තේරෙනව. සද්දෙත් වෙනස්.. රේස් කරල අත ඇරියම පුපුරනව වගේ වෙන්ව වෙනදට අද එහෙම නෑ..
    මම ගැහුවෙ නන් ප්‍රයිවට් ලන්කා එකකින් හැබැයි..

    මං අද උදේ යනකොට මිස් වෙනව හෝ ඇක්සලරේටර් එක අත ඇරියම පොප් පොප් ගානවද කියල හිතුන. හරියට බලන්න වුනේ නෑ කලබලේ ගියපු නිසා...:dull:

    තෙල් නම් වෙනස් 200%ක් ෂුවර් මොකක්හරි සීන් එකක් තියනව. වෙනදට RPM 7000ටම අල්ලල දානව යාගන්න ඕනෙ වුනාම ගානක්වත් නෑ.. අද එන්ජිම මැරෙන්න හදනව.:no:
     
    රේස් වෙන එක නම් වතුර දාලත් වෙනව බන් මගෙ නම්. නොමල් අල්ලපු ගමන් පිකප් වෙලා යන ගතිය නැති වෙලා. හරියට නුවර එලියෙ පදිනව වගේ. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේස් වෙන එක නම් වතුර දාලත් වෙනව බන් මගෙ නම්. නොමල් අල්ලපු ගමන් පිකප් වෙලා යන ගතිය නැති වෙලා. හරියට නුවර එලියෙ පදිනව වගේ. :dull:

    බලමු අනිත් කුකුලන්ටත් වෙනසක් එහෙම තේරිලාද කියල. :rolleyes:මගෙ එක නම් 80 පනිනකොට දෙදරන්න ගානට ඇවිල්ල. බලමු.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    බලමු අනිත් කුකුලන්ටත් වෙනසක් එහෙම තේරිලාද කියල. :rolleyes:මගෙ එක නම් 80 පනිනකොට දෙදරන්න ගානට ඇවිල්ල. බලමු.:dull:

    උබ ගොබිල වගේ ඕක 7000ට අල්ලන් යන්න එපා බන්. රින් සෙට් එක බබෙක් වගේ බලාගනින් :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ ගොබිල වගේ ඕක 7000ට අල්ලන් යන්න එපා බන්. රින් සෙට් එක බබෙක් වගේ බලාගනින් :angry::angry::angry:

    ගොනා වගේ රේස් කරන්නෙ නම් නෑ..:no:
    දවසක් නම් කරකෝල බැලුව 9000ට විතර 4ට දාල.:baffled:

    පරිස්සම් කරනව ඒවුනාට ඉතින් අර හීරෝ අනාථය වගේ දුම් අල්ලන්නෙ නෑ.:lol:
    මොනව වුනත් මේක පදින්න නම් ආසයි මං.:love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    අඩේ ඔව් බන් මගේ එකෙත් මේ මහ අමුතු සීන් එකක් ඊයෙ පෙට්‍රල් ගැහුව පාර.. මේ කාලකන්නි මොන දහජරාව දාලද දන්නෑ.. ස්ටාට් එහෙම වෙනව. ඒත් ටිකක් ගොලු වෙලා වගේ. අතට වෙනස තේරෙනව. සද්දෙත් වෙනස්.. රේස් කරල අත ඇරියම පුපුරනව වගේ වෙන්ව වෙනදට අද එහෙම නෑ..
    මම ගැහුවෙ නන් ප්‍රයිවට් ලන්කා එකකින් හැබැයි..

    අම්මටසිරි අමතක වුනා කියන්න...:shocked:

    IOC එකෙන් තෙල් ගහන්න වුනා බයි එකේ තෙල් ඉවරවෙලා තිබ්බ හින්ද අද උදේ යන්න. එන්ජිම පට්ටම වෙනස්. වයිබ්‍රේෂන් වැඩී. මොකක්හරි ජරාවක් කියල හිතෙනවා...:frown:

    අඩේ මමත් ඊයේ අයි-o-c එකෙන් පැට්‍රොල් ගැහුව එංජිමේ වෙනසක් තේරෙනවා. අද උදේ ස්ටාර්ට් කරලා තියෙද්දී නිකන් මිස් එකක් / පොප් සවුන්ඩ් එකක් ආව. මොනවහරි ජරාවක් මුන් විකුනන්නේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබ ගොබිල වගේ ඕක 7000ට අල්ලන් යන්න එපා බන්. රින් සෙට් එක බබෙක් වගේ බලාගනින් :angry::angry::angry:

    :baffled: පෑදිලි කරපන් ඕක
    මගේ එකේ 4ත් එකේදී වේගය ආසන්න වශයෙන් සමානයි ආර්පීම් එකට..
    ඉතින් බං උඹ කියන්නේ ඕක කීයට තියන් යන්න කියලද ?? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: පෑදිලි කරපන් ඕක
    මගේ එකේ 4ත් එකේදී වේගය ආසන්න වශයෙන් සමානයි ආර්පීම් එකට..
    ඉතින් බං උඹ කියන්නේ ඕක කීයට තියන් යන්න කියලද ?? :baffled:

    උඹේ ගියර් 4නේ බන්.. ඒකයි ටිකක් නගින්නෙ RPM එක.

    එහෙම තියාගන්න කියලම එකක් නෑ... නෝමල් 6000ට වගේ අඩුවට මාරු කරනව නම් ටිකක් ෂේප්.

    4සිලින්ඩර් ඒව හිටු කියල RPM යනව. වැඩේ තියෙන්නේ බන් එයාර් කූල්ඩ් ඒව ඕවහීට් වෙන්න පුලුවන් ඕනවට වඩා තදට රේස් කරද්දි.

    අන්තිම ගියර් එකේ ටිකක් ඇල්ලුවට අවුලක් නෑ බන්...

    නෝමල් පදින විදියට පැදපන් පිස්සුවෙන් වගේ රේස් නොකර. එන්ජිමේ කල් පැවැත්මට හොඳයි.:yes::yes:
     
    Status
    Not open for further replies.