මහ මෝඩ වැඩක් කියල මට හිතෙන්නෙ සහෝදරයා.....මට මතක හැටියට අන්තිම ටෙස්ට් සීරීස් වල තිරියට ස්තිර ප්ලේස් එකක් තිබුනෙ නෑ...එහෙම තියෙද්දිත් කෝමද ඌ ටෙස්ට් වල වයිස් කැපා වෙන්නෙ..![]()
එක තමා මටත් තියෙන ප්රශ්නේ..හරියට ටෙස්ට් ට්ම් එකේ ඇත්තෙත් නැ..අනිත් අවුල t20 වලට උප නායකයා කරපු එක..



jzt kidding 
ඌ අණ්ඩුවට නම් කඩේ යනවා කියලා තේරෙනවා




98 champion trophy eke 1 st match eketh sa lagen kanawane jaye opening ekak denawa matakai 8 ovrs 80 plus eth in 40 over 240 target ekata kittu karanewat na. Ow chandrapala bowler wa modayata andanna harata idala bowler release karana onna menna tiyala ela position ehekata stance eka hadagannawa