෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113


    මහ මෝඩ වැඩක් කියල මට හිතෙන්නෙ සහෝදරයා.....මට මතක හැටියට අන්තිම ටෙස්ට් සීරීස් වල තිරියට ස්තිර ප්ලේස් එකක් තිබුනෙ නෑ...එහෙම තියෙද්දිත් කෝමද ඌ ටෙස්ට් වල වයිස් කැපා වෙන්නෙ..:angry:

    එක තමා මටත් තියෙන ප්‍රශ්නේ..හරියට ටෙස්ට් ට්ම් එකේ ඇත්තෙත් නැ..අනිත් අවුල t20 වලට උප නායකයා කරපු එක..:oo:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113


    අශ්විනයට ඕස්ට්‍රේලියන් උන් ගැහුව බන් කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් එකෙත්...(මට මතක හැටියට.:oo:)අපේ උන් තමා උට වැඩිපුර හිර වුනේ..:angry:

    Ow aus un uth ekka amutu malak tiyenawa .un gahana hatiyenma penawa.ind aus odi series eke adenba dunne .cb series eket gahuwa tama:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    I think if was on good form i wud hv been d vice cap.if u were scoring runs n on good form then u wud hv been d vice cap seems thats d way itz going :P jzt kidding :P thiri z d option they were left with n i think i will do a good job bt i tnk mathews shud hv been d deputy to malinga in t20"z:) early part f captaincy chandi was aggressive thn mathews n had good tactical play though.bt we cant carry a specialist captain:P

    :P
    තීරිමාන්නව format 3 උපනායකයා කරපු එක..:rolleyes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නිශාන්තය හොරාද බන්..:frown: ඌ අණ්ඩුවට නම් කඩේ යනවා කියලා තේරෙනවා :dull:

    ලංකාවේ ලොකුම හොරෙක්...අඩුම ගානේ ලක්ෂ 100 විතර හොර කම් තියෙනවා ඕකගේ :growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions


    මහ මෝඩ වැඩක් කියල මට හිතෙන්නෙ සහෝදරයා.....මට මතක හැටියට අන්තිම ටෙස්ට් සීරීස් වල තිරියට ස්තිර ප්ලේස් එකක් තිබුනෙ නෑ...එහෙම තියෙද්දිත් කෝමද ඌ ටෙස්ට් වල වයිස් කැපා වෙන්නෙ..:angry:

    t20 වල කැප්ටන් කම චන්දිමාල් ට දුන්න වගේම තමයි බං

    :lol:

    වෙන කව්ද සුදුසු

    :baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P
    තීරිමාන්නව format 3 උපනායකයා කරපු එක..:rolleyes:

    Mathews ta t20 vice denna tibbe .test n odi kiyla chandi ge form natuwa test gassanath bane.thiriya tana ithuru wune:P issara seklam karaddi th ithuru una kena hoyanna onene:P e wage seen ekak une:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    t20 වල කැප්ටන් කම චන්දිමාල් ට දුන්න වගේම තමයි බං

    :lol:

    වෙන කව්ද සුදුසු

    :baffled:

    t20 වල නම් කුලයට නැත්නම් මැතිව්සට හරි දෙන්න තිබ්බා..ඒක නෙවෙයි ප්‍රශ්නෙ මුන් ටීම් එකේ ස්තිර තැනක් නැති එකෙක්ට කෝමද ටෙස්ට් උප නායකකම දෙන්නෙ..:oo::baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ow aus un uth ekka amutu malak tiyenawa .un gahana hatiyenma penawa.ind aus odi series eke adenba dunne .cb series eket gahuwa tama:)

    ඕකට හොදම වැඩේ...පරයා...ඌ බෝල කරනව බලන්න ආස හිතෙනව හොද වේරියේශන් ටිකක් එහෙම තියෙන නිසා...ඒත් මට ඕකගෙ බොරු ඇඩ් එක අල්ලන්නෙ නෑ..:growl::angry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උබලා දන්නවද අලුත් ම නිවුස් එක සංගටයි මහේලටයි දාපු විනය පරික්ෂණය අත්හිටුවලා :lol: මට හිතෙන්නේ ඉහලින්ම ඔඩර් එක ලැබිලා වගේ
    Math hithuwa oka wei kiyala....
    Mahindaya jathyanthara bola bassannekne...Uta therenawa wade aul yaddi...:P:P:P:P:P:P:rofl::rofl::growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    t20 වල නම් කුලයට නැත්නම් මැතිව්සට හරි දෙන්න තිබ්බා..ඒක නෙවෙයි ප්‍රශ්නෙ මුන් ටීම් එකේ ස්තිර තැනක් නැති එකෙක්ට කෝමද ටෙස්ට් උප නායකකම දෙන්නෙ..:oo::baffled:

    පර්ෆෝම් කරපු හැම එකාටම නායක කම කරන්න බැහැ බං.. දිල්ශාන් නාපු නෑම දැක්කනෙ.. අනික තිරිමාන්න කියන්නෙ හොද test player කෙනෙක්.. නැතුව වන් ඩේ ගහල test matches වලට select උන එකෙක් නෙවේ නෙ.. ඌ ඇරෙන්න වෙන එකෙක් මට නම් හිතා ගන්න බැහැ.. කව්ද උබ සජස්ට් කරන්නෙ.. t20 වලත් ඔය සිද්දියම තමයි බං.. චන්දිමාල්/මැතිව්ස් උපනායක දාන්න තිබ්බ බං.. එතන තමයි පොඩි අවුලකට තියෙන්නෙ..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P
    තීරිමාන්නව format 3 උපනායකයා කරපු එක..:rolleyes:

    Mathews ta t20 vice denna tibbe .test n odi kiyla chandi ge form natuwa test gassanath bane.thiriya tana ithuru wune:P issara seklam karaddi th ithuru una kena hoyanna onene:P e wage seen ekak une:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    පර්ෆෝම් කරපු හැම එකාටම නායක කම කරන්න බැහැ බං.. දිල්ශාන් නාපු නෑම දැක්කනෙ.. අනික තිරිමාන්න කියන්නෙ හොද test player කෙනෙක්.. නැතුව වන් ඩේ ගහල test matches වලට select උන එකෙක් නෙවේ නෙ.. ඌ ඇරෙන්න වෙන එකෙක් මට නම් හිතා ගන්න බැහැ.. කව්ද උබ සජස්ට් කරන්නෙ.. t20 වලත් ඔය සිද්දියම තමයි බං.. චන්දිමාල්/මැතිව්ස් උපනායක දාන්න තිබ්බ බං.. එතන තමයි පොඩි අවුලකට තියෙන්නෙ..

    පර්ෆෝම් කරපු හැම එකාටම දෙන්න කියනවනම් මම මුලින්ම කියන නම කුසල්...ඒත් ඌ තාම හැදිල මදි නිසායි මම ඌ ගැන කිව්වෙ නැත්තෙ..
    අනිවාරයෙන්ම මචෝ මාත් පිලිගන්නවා ඌ හොද ටෙස්ට් ප්ලේයර් කෙනෙක් වෙයි කියල..මතකනෙ අර ඕස්ට්‍රේලියාවට ගහපු අනූ ගාන..ඒත් මට තියෙන ප්‍රශ්නෙ තිරියාට ටෙස්ට් ටීම් එකේ ස්තිර ප්ලේස් එකක් නෑ...දැන් ආයෙත් ප්‍රසන්න ජයවර්දන ගත්තොත් එහෙම ටීම් එකට මොකෝ වෙන්නෙ...එතකොට වයිස් කැපාට ප්ලේස් එකක් දෙන්න ටීම් එකෙන් අයින් කරන්නෙ කව්ද?චන්දිමාල්වද?ඌ ටෙස්ට් වල හොදට සෙල්ලම් කරනවා ඌව අයින් කරන්නෙ කෝමද?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවේ ලොකුම හොරෙක්...අඩුම ගානේ ලක්ෂ 100 විතර හොර කම් තියෙනවා ඕකගේ :growl::growl:

    laksha 100 kiyanne koyiyai ban kotiyak horakam keruwai kiyala
    horek wenne naha asscharyaye.
    arjunaya sirase idan muge redi hodanawa
    hariyata anduwath munge vipakseth munge wage
    madamulana family eka wage wenna hadanne
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow 97 tibba odi form ekanam etin moka set unath gahana form ekak ne habai api ohe gaha gaha hitiyia misak 99 ta ready une na apita keka une ekane
    Vass witarai apita hoda fast bowler kenekta hitiye pramôdya expire wela hitiye eric upashanthata practice eka tibune na swing wenawa kiyla uwa eng aran gihin atha ariyata ape decipiline ehemat watila ne tibbe.eng eka tibba opening match ejata halin dawase hasgan night club gihin pandara awa case ekak giye e dawas wala.:baffled: ow insian independece cup tiyena kale mara ras ne ne ekane ra wela patan gatte api mulin bat karala 300 plus gahuwane dekema.ow haye ind wałata 151 gahpu eke anit ekek wat gahuwe na jaye gahuwe natnam udin kane. E dawas wala jaye ta nikan lakunu enne . Pak independence final eke jaye our karanna sa kallis da koheda mara catch ekak gannawane orana idan neda api match bara ganak paradiba ganne 99 wc yanakammma.:( 98 champion trophy eke 1 st match eketh sa lagen kanawane jaye opening ekak denawa matakai 8 ovrs 80 plus eth in 40 over 240 target ekata kittu karanewat na. Ow chandrapala bowler wa modayata andanna harata idala bowler release karana onna menna tiyala ela position ehekata stance eka hadagannawa:) nan hitanne na indiwath ekka tiyena triangular ekak aus un Ba kiyai kiyla :) koti kiyak da:P ind we 2017 ape tour eken expect karana revenue eka koti 135 da koheda t20 wc gahalat awe koti 131:P aus ind kiyane koti 300 witara wadak:P apit e ase prepare wenna tiyenn:P
    Ow kohomath Early summer wage England thibba hinda 99ye WC eka kohomath amarui...Ape eun 96ye parana planma thama set kare..Plan thibbema nethida koheda..Mathakada..Niroshan Bandarathilaka wage podi eunuth Dissiplinary case dagena amba cha una 98te England series gihilla...
    98te Champione Throphy..(MIni World Cup) eka man ahuwe radio eke macho...Swarnawahini yanthan ahuwena eka TV eke dagena..Redio commentary dala...:P:P:PPremasara ayyay,Bandula saman wathuregama,Saman Jayantha wage dail ela athal dunna mathakai...:P:P:P:P
    Mathakada Srilanka New Zaland match eka..190k wage ape eunta gahanta Thibbe..5ta 3k yanawa ape..Simon O'Donald thama gema denne..Etapasse mara gemak denawa Arjuna Kaluwath ekka set wela...Arjuna 90k gahanawa mara lassana Innings ekak eka....
    SA match ekanan kiyala wadak ne..E dawas wala SA side eka mara darunui ne..Cronje captain set wela Pollock,De viliers,Brai Macmmilion(pora nan Retire wage)..Kaliis negala awe oya tournement eke ne..Klusner henama form ekene hitiye...E team eka mara lassanai...Fielding Ammo...Pissu kora...

    6 Jonty Rhodes miracle catches
    by robelinda2

    Meka mathakada Mini World Cup final eke....SA la dinana ekama World series ekane....:baffled::baffled::baffled:

    Philo Wallace 103 vs South Africa 1998 CHAMPIONS TROPHY

    by robelinda2

    Oya 97the wage Sana ehema Ona ekekuta hodi bahinta nelanta puluwan thathwe hitiye...Indiyawata nan ara Prasad dakkhama ithin Sana nikamma mayan wenawane....:no::no::lol::lol::lol::lol:Mata mathakai Ekale,Prasadge gani Sanata ewapu Liyumak kiyala hena paja liyuma Kamal Deshapriya kiyewwa...:P:P:rofl::rofl::rofl::rofl:

    Ane ayeth aus Tri Nation eka ewanan..Aparade giyapara..Sangatai,Mahelatai,3rd final eka dinawantane thibbe..Eka thama mata epama una secne eka...:no::no::no:
    Macho...Tri Nation ekak thibboth Lankawa anith team eka kiyala confirmda..Indiyawe eun kohoma hari Aus tour ekak dagenane...Eth okun 2015WC gahanne ne...:lol::lol::lol:

    Channel 9 cricket theme for 2005-06



    Macho mage net aul...Youtube video ekak load wentama payak yanawa..Kohomath man machage comment dakke ne..Eyenan thada wela hitiye..Ara inquary scen eka dakkama kunuharupayak dala giya yanta...:angry::lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Paul karaya panagena giyata tawa awurudu 2 k 3 k yanakam eng hadana ba players hoyanna one culture eka hadanna one .unge tiyene tamange duty eka karana culture ekak ekat ekka cricket gahanna amarui team spirit echchara na. Komath credit yanne paul lage passe ena coach ta mun ge time eke wenne rebuilding:P ona contarct ekak breach karanna puluwan breach karoth normally financial penaulty ekak tiyenawa clause wala dala eka ecb eken gewala muwa gani.yanna bama kiyala danna ba danna puluwan yanna ba giyot penaulty eka mekai kiyla ganak tama:P api surrey ekatath penaulty gewalane muwa aran tiyenne:growl: e asse contract ekata probation time ehekut dagena munta pixu ara nishanthaya nam harakek:P mach dean johnes coaching xam karalada ? U nam ela mach kiwwa wage fleming wa ganna eja sure na mage nam fav u. Next dean:P godak un hathurusinghe hodai kiynawa bt sydney team eke bbl tactics nam echara alluwe na mata .un panic selection kara godak:)
    England nan thawa aurudu ganakata hadanta ba thama macho...Habai unge County cricket dan aneth ratawala domestic walata wada thathweka thiyanawa..Eka unge diyunuewama newei..Aneth eunge basima thama...mokada unge T20 manasikathwaya tikak break karalane thiyenne...
    Eka hinda decent side ekak hadaganta bari wena ekakuth ne...:baffled::baffled:Habai me heta anidda newei...:):):):)Fabreca nan paja wenawa sure...:growl::growl:
    Dean Jhonse dan commentary kara kara ,Profecer Deano kiyala nam dagena pissu mantalayak welane inne..Pora coach walata bahinne nethi wei ne...Hathura kohomath enne ne...:oo::oo:
    Hoda coachek nethath ape eunta ela gemak denta puluwan,Mole pawichchi karoth,Eth me Nishantha harakai,Uge golayo roththai wada kanta thama set wenne...:no::no::no: