yaluwage bike eka gana aranchiyak natheyi ?

ආ කුකුලණි මම මේකක් ගන්න යන්නේ,,,
පොලිසියෙන් අවුලක් වෙයිද.

මේ මට පරණ හාඩ් එකක්වත් හොයල දෙනවකෝ....![]()
පොඩ්ඩක් හිටු..... වොරන්ටි පාරක් දාලා දෙන්න...... 
Happy birthday isuruuuuwoooo.......................
badaa maamita lamai 3 , 4 innawa maye hitheeee...

සුබ උපන්දිනයක් වේවා ඉසුරුවෝ
සිරාවටම මු ටිං ටිං වගේ තමා![]()

හැපී බර්ත් ඩේ ඉසුරුවෝ.
ටින් ටින්..
මම නම් මුව දැකල නැ.
campus card එක වෙන්ටෑ..
thank u macho 
සුබ උපන්දිනයක් වේවා කුකුලෝස්
![]()
අඩේ එකත් සු.උ.වේ. නේ..![]()

පොඩ්ඩක් හිටු..... වොරන්ටි පාරක් දාලා දෙන්න......
![]()

mey heta 12.30n passe innawa neda??
bothale wadeth mokak hari karamu![]()
රෙද්ද ලිමිට් වෙලා කුකුලෝස්...
එපා වෙන්වා....![]()
අර හාඩ් එක පුරා වැල..... අහන්න දෙයක් නෑ මේ බාලා තියෙන බෑමට ලිමිට් වෙන එක...... හාඩ් එකට කෙල වෙන්න ඈත්තෙත් මේ වැල නිසාම තමා........

mey heta 12.30n passe innawa neda??
bothale wadeth mokak hari karamu![]()
හ්ම්ම්..... ඉදී ඉදී.... කෝකටත් කෝල් එකක් දීපියෝ එන්න කලින්...... අදත් කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගියා.... එන්න කිව්වේ එකකට.... ගියහම වැඩ දාහක්......
වෙඩිමකට යන්න තිබ්බා.... ඒකත් පරක්කු උනා....... 
අර හාඩ් එක පුරා වැල..... අහන්න දෙයක් නෑ මේ බාලා තියෙන බෑමට ලිමිට් වෙන එක...... හාඩ් එකට කෙල වෙන්න ඈත්තෙත් මේ වැල නිසාම තමා........
![]()
ඉක්මනට බන්දවලා දෙන්න වෙයි වගේ..... හිටු.... තාත්තාගේ නම්බර් එක මගේ ලග තියෙනවා..... කෝල් කරලා කියන්න ඕනා........![]()

mey heta 12.30n passe innawa neda??
bothale wadeth mokak hari karamu![]()

පොඩ්ඩක් හිටු..... වොරන්ටි පාරක් දාලා දෙන්න......
![]()

එක බයිට් එකක් ඕව තිබ්බොත් මං පාර මැද ඔලුවෙන් හිටගන්නවා...
මූ පෙරේතකමට පැනි හලාගෙන හොයන්න ඇති. පව් ඕයි!!!
නාකින්ට වගේ විසේ නෑ අපිට...![]()
හොයන්න දෙයක් නෑ.... ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක පුරෝලා තිබ්බේ ඒවා තමා......
ලෑස්ති වෙයන් ඔලුවෙන් හිටගන්න...... 
නැන්දගෙ හැටි දන්නෑ...
එක පාරක් අඩිය හැප්පුවම ඔය බඩගෙඩියා පිටිපස්සෙ තියන ටොයිලට් එකට දුවනවා...![]()
මගුල තමා....... 
අනේ මේ කඩෙත් වහගන්න වැඩක් සෙට්කරගන්න තමා ඔය හදන්නේ...
ඕව කරල ඩීලර් ගෙන් සවුත්තු වුනොත් ෆුල් අනාතයි තමා...
120යක් හරි කමක්නෑ හොයල බලපියෝ...![]()
120 නෑ කුකුලෝ අලුතෙන්..... පුලුවන් නම් එකක් හොයලා දෙන්න..... යූස්ඩ් නම් ඉතින් ෆුල් අනාත කේස් තමා.... බලමුකෝ......
ඉවසපිය..... හෙට මම ඒජන්ට් එක්ක ඒක බේර ගන්නම්...... ටොෂිබා රොක්ස් කියන්නේ නිකන් නෙවේ නේ.....

ආ කුකුලණි මම මේකක් ගන්න යන්නේ,,,
පොලිසියෙන් අවුලක් වෙයිද.
මේ කොල්ලනි, ඒක නෙවේ, අද උදේ රේඩියෝ එකේ නිව්ස් වලට කිව්වා, ආයෙත් ෆුල් ෆේස් හෙල්මට් තහනම ගේන්න යනවා කියලා කතාවක්.....![]()
ෆුල් ෆේස් විතරක් නෙවේ..... සෙල්ලම් පිස්තෝල ගේන එකත් තහනම් කරන්න ඕනා.......![]()
අර ඊයේ බෑන්කු දෙකේ කේස් එක..... සෙල්ලම් පිස්තෝල අරන් ආවද කියලා කව්ද දන්නේ.......![]()
ඒකනේ අර එක බැංකුවක, සිකියුරිටි වෙඩි තියද්දි දුවලා තියෙන්නේ..... ඈත්ත පිස්තෝල නම්, උනුත් වෙඩි තියෙනවනේ........ මම හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙන්නේ සෙල්ලම් පිස්තෝල...... ඔය හම්බන්තොටත් තිබිලා තියෙන්නේ.....![]()