ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙද්ද ලිමිට් වෙලා කුකුලෝස්...:no:
    එපා වෙන්වා....:growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුලණි මම මේකක් ගන්න යන්නේ,,,
    පොලිසියෙන් අවුලක් වෙයිද.

    $_1.JPG
    $_1.JPG

    060218-9.jpg

    $(KGrHqF,!iMF!yVF-WY3BQY+k+Vugg~~60_1.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලණි මම මේකක් ගන්න යන්නේ,,,
    පොලිසියෙන් අවුලක් වෙයිද.

    බැංකු කොල්ලකන්න ගිහින් වෙඩි කාල මැරිය.:dull:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Happy birthday isuruuuuwoooo.......................

    badaa maamita lamai 3 , 4 innawa maye hitheeee...

    Thank you thank u macho :D

    සුබ උපන්දිනයක් වේවා ඉසුරුවෝ

    සිරාවටම මු ටිං ටිං වගේ තමා :lol:

    ape ammath oka kiwwa :P :D

    හැපී බර්ත් ඩේ ඉසුරුවෝ.​
    :)

    ටින් ටින්..:rolleyes:
    මම නම් මුව දැකල නැ.
    campus card එක වෙන්ටෑ..

    naha nah campus aeke kiyanne wena kuppa namak :P thank u macho ;)

    සුපන්දිනයක් වේවා කුකුලෝස්

    අඩේ එකත් සු.උ.වේ. නේ.. :P

    Thank you thank u ..umbala mey keti yedun daala mona kunuharapa kiyanawa da danne naha :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    රෙද්ද ලිමිට් වෙලා කුකුලෝස්...:no:
    එපා වෙන්වා....:growl:

    :oo: අර හාඩ් එක පුරා වැල..... අහන්න දෙයක් නෑ මේ බාලා තියෙන බෑමට ලිමිට් වෙන එක...... හාඩ් එකට කෙල වෙන්න ඈත්තෙත් මේ වැල නිසාම තමා........ :angry:

    ඉක්මනට බන්දවලා දෙන්න වෙයි වගේ..... හිටු.... තාත්තාගේ නම්බර් එක මගේ ලග තියෙනවා..... කෝල් කරලා කියන්න ඕනා........ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    mey heta 12.30n passe innawa neda??

    bothale wadeth mokak hari karamu :lol::lol:

    :oo: හ්ම්ම්..... ඉදී ඉදී.... කෝකටත් කෝල් එකක් දීපියෝ එන්න කලින්...... අදත් කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගියා.... එන්න කිව්වේ එකකට.... ගියහම වැඩ දාහක්...... :angry: වෙඩිමකට යන්න තිබ්බා.... ඒකත් පරක්කු උනා....... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අර හාඩ් එක පුරා වැල..... අහන්න දෙයක් නෑ මේ බාලා තියෙන බෑමට ලිමිට් වෙන එක...... හාඩ් එකට කෙල වෙන්න ඈත්තෙත් මේ වැල නිසාම තමා........ :angry:

    ඉක්මනට බන්දවලා දෙන්න වෙයි වගේ..... හිටු.... තාත්තාගේ නම්බර් එක මගේ ලග තියෙනවා..... කෝල් කරලා කියන්න ඕනා........ :yes:

    එක බයිට් එකක් ඕව තිබ්බොත් මං පාර මැද ඔලුවෙන් හිටගන්නවා...:lol:

    මූ පෙරේතකමට පැනි හලාගෙන හොයන්න ඇති. පව් ඕයි!!!:lol::lol:

    නාකින්ට වගේ විසේ නෑ අපිට...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mey heta 12.30n passe innawa neda??

    bothale wadeth mokak hari karamu :lol::lol:

    නැන්දගෙ හැටි දන්නෑ...:no:

    එක පාරක් අඩිය හැප්පුවම ඔය බඩගෙඩියා පිටිපස්සෙ තියන ටොයිලට් එකට දුවනවා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: පොඩ්ඩක් හිටු..... වොරන්ටි පාරක් දාලා දෙන්න...... :P

    අනේ මේ කඩෙත් වහගන්න වැඩක් සෙට්කරගන්න තමා ඔය හදන්නේ...:frown:

    ඕව කරල ඩීලර් ගෙන් සවුත්තු වුනොත් ෆුල් අනාතයි තමා...:angry:
    120යක් හරි කමක්නෑ හොයල බලපියෝ...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ කොල්ලනි, ඒක නෙවේ, අද උදේ රේඩියෝ එකේ නිව්ස් වලට කිව්වා, ආයෙත් ෆුල් ෆේස් හෙල්මට් තහනම ගේන්න යනවා කියලා කතාවක්..... :angry:

    ෆුල් ෆේස් විතරක් නෙවේ..... සෙල්ලම් පිස්තෝල ගේන එකත් තහනම් කරන්න ඕනා....... :lol:

    අර ඊයේ බෑන්කු දෙකේ කේස් එක..... සෙල්ලම් පිස්තෝල අරන් ආවද කියලා කව්ද දන්නේ....... :rofl:

    ඒකනේ අර එක බැංකුවක, සිකියුරිටි වෙඩි තියද්දි දුවලා තියෙන්නේ..... ඈත්ත පිස්තෝල නම්, උනුත් වෙඩි තියෙනවනේ........ මම හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙන්නේ සෙල්ලම් පිස්තෝල...... ඔය හම්බන්තොටත් තිබිලා තියෙන්නේ..... :rofl: :angry: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එක බයිට් එකක් ඕව තිබ්බොත් මං පාර මැද ඔලුවෙන් හිටගන්නවා...:lol:

    මූ පෙරේතකමට පැනි හලාගෙන හොයන්න ඇති. පව් ඕයි!!!:lol::lol:

    නාකින්ට වගේ විසේ නෑ අපිට...:dull:

    :frown: හොයන්න දෙයක් නෑ.... ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක පුරෝලා තිබ්බේ ඒවා තමා...... :lol: ලෑස්ති වෙයන් ඔලුවෙන් හිටගන්න...... :P

    නැන්දගෙ හැටි දන්නෑ...:no:

    එක පාරක් අඩිය හැප්පුවම ඔය බඩගෙඩියා පිටිපස්සෙ තියන ටොයිලට් එකට දුවනවා...:lol:

    :frown: මගුල තමා....... :angry:

    අනේ මේ කඩෙත් වහගන්න වැඩක් සෙට්කරගන්න තමා ඔය හදන්නේ...:frown:

    ඕව කරල ඩීලර් ගෙන් සවුත්තු වුනොත් ෆුල් අනාතයි තමා...:angry:
    120යක් හරි කමක්නෑ හොයල බලපියෝ...:angry::angry:

    :oo: 120 නෑ කුකුලෝ අලුතෙන්..... පුලුවන් නම් එකක් හොයලා දෙන්න..... යූස්ඩ් නම් ඉතින් ෆුල් අනාත කේස් තමා.... බලමුකෝ......

    :frown: ඉවසපිය..... හෙට මම ඒජන්ට් එක්ක ඒක බේර ගන්නම්...... ටොෂිබා රොක්ස් කියන්නේ නිකන් නෙවේ නේ..... :D ;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලණි මම මේකක් ගන්න යන්නේ,,,
    පොලිසියෙන් අවුලක් වෙයිද.

    ලෑලි සීට් අනාතයාට මොකටද බං ඔව්වා.. :rolleyes:
    ෆුල් ෆේස් එකක් දාගෙන පැදපන් ඔව්ව රටට පෙන්නන්න ගිහින් දත් ටික කඩාගන්නැතුව.. :dull: :angry: :angry:

    මගේත් ඉස්සරහාම දත් දෙකක් රී මේක් කරලා තීන්නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ කොල්ලනි, ඒක නෙවේ, අද උදේ රේඩියෝ එකේ නිව්ස් වලට කිව්වා, ආයෙත් ෆුල් ෆේස් හෙල්මට් තහනම ගේන්න යනවා කියලා කතාවක්..... :angry:

    ෆුල් ෆේස් විතරක් නෙවේ..... සෙල්ලම් පිස්තෝල ගේන එකත් තහනම් කරන්න ඕනා....... :lol:

    අර ඊයේ බෑන්කු දෙකේ කේස් එක..... සෙල්ලම් පිස්තෝල අරන් ආවද කියලා කව්ද දන්නේ....... :rofl:

    ඒකනේ අර එක බැංකුවක, සිකියුරිටි වෙඩි තියද්දි දුවලා තියෙන්නේ..... ඈත්ත පිස්තෝල නම්, උනුත් වෙඩි තියෙනවනේ........ මම හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙන්නේ සෙල්ලම් පිස්තෝල...... ඔය හම්බන්තොටත් තිබිලා තියෙන්නේ..... :rofl: :angry: :dull:

    අනේ දාගන්න කියපුදෙන්...:frown:
     
    පස්ට කතාව බං..
    මූලික ඇත්ත ඈ... :rolleyes:
     
    Status
    Not open for further replies.