EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me mokakda ooi meh?????

    බ්‍රාහ්මී අක්ෂර කියල අහල තිබ්බට දැක්කෙ අදයි :P
    :baffled::sorry::sorry:
    ඒ ෆොන්ට් එක මට නම් පේනවා....
    ගොසිප් ලන්කා බලපන්. ලින්ක් එක දාන්න බෑ ස්පර්ම් කියනවා.....:P
    සමීක්ශනයක ප්‍රතිපල තියෙන්නේ, වැඩිපුරම රා බොන්නේ නුවර අයලු. වැඩිපුරම විස්කි බ්‍රැන්ඩි බොන බෙබේල ඉන්නේ කොලඹ/ගම්පහ....:lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::sorry::sorry:
    ඒ ෆොන්ට් එක මට නම් පේනවා....
    ගොසිප් ලන්කා බලපන්. ලින්ක් එක දාන්න බෑ ස්පර්ම් කියනවා.....:P
    සමීක්ශනයක ප්‍රතිපල තියෙන්නේ, වැඩිපුරම රා බොන්නේ නුවර අයලු. වැඩිපුරම විස්කි බ්‍රැන්ඩි බොන බෙබේල ඉන්නේ කොලඹ/ගම්පහ....:lol:

    ආහ්හ් ඒකද ... :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Code:
    [SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
    මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
    මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..
    ​
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Code:
    [SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
    මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
    මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..
    ​
    අර අටමගලේ විකියගේ ඇඟේ ගහල අලුත් මැශිමක් අරන් වගෙ.....:P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Code:
    [SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
    මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
    මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..
    ​

    අපරාදේ හොට්ටෝ ඇයි ඔන්බෝඩ් VGA ගත්තේ,ඔව්වයින් ගේම් ගහන්න ටිකක් අමාරුයි නෙව.
    එනිවේ assasins creed liberation ට්‍රයි එකක් දියන්