|~ Lovers Avenue VI ~|

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :shocked: මෙච්චර කල් කොහෙද ගිහින් හිටියෙ මගෙ රත්තරං :no: ඔයාට දුක නැද්ද මං ගැන ආහ්? :( මගේ සුදු මැණික ආයෙ මාව දාල යන්නෙ නෑ නේද?:no::( මට පොරොන්දු වෙන්න. :) මගේ අතිනුත් සුලු සුලු වැරදි වෙන්නැති :( ඒත් මගේ කෙල්ලට තාම මං එදා වගේම ආදරෙයි. :)
     
    Jan 26, 2013
    1,106
    17
    0

    me moko?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ගනන් ගන්නෙපා පොඩි ටෙස්ටින් 123 පාරක් දැම්මෙ. අද හවසට ඕකෙ වචන ටික පොඩ්ඩක් එහා මෙහා කරල එක්කෙනෙක්ට කියන්න තියනව.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගනන් ගන්නෙපා පොඩි ටෙස්ටින් 123 පාරක් දැම්මෙ. අද හවසට ඕකෙ වචන ටික පොඩ්ඩක් එහා මෙහා කරල එක්කෙනෙක්ට කියන්න තියනව.

    වෙලාවට.... මගෙ ඇඟ සලිත උනා :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16572823 said:
    එහෙනං මොන වගේ කැටගරියක්ද ඕනෙ :nerd: Strategic
    ඇක්සන් පැත්තත් හොදා
    age of empires වගේ ඒවත් ගහන්න වෙලාව තීනවා දැන්
    ස්පෝස්ට්ස් පැත්තත් හොදා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇක්සන් පැත්තත් හොදා
    age of empires වගේ ඒවත් ගහන්න වෙලාව තීනවා දැන්
    ස්පෝස්ට්ස් පැත්තත් හොදා
    දෙයියො එල කොල්ලෙක් නෙ :shocked::P මම ගිය සුමානෙ Age of Wonders III ගත්ත.
    Age of Wonders III Release උනෙත් ගිය මාසේ 31 :P
    ඉඳපන් මම බාපු ටොරන්ට් එක හොයල දෙන්න. :P මට ඔය උණ ආයෙ ආවේ ගිය සුමානෙ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇක්සන් පැත්තත් හොදා
    age of empires වගේ ඒවත් ගහන්න වෙලාව තීනවා දැන්
    ස්පෝස්ට්ස් පැත්තත් හොදා
    http://en.wikipedia.org/wiki/Age_of_Wonders_III
    http://thepiratebay.se/torrent/9860951/Age_of_Wonders_III-RELOADED

    මේ තියෙන්නෙ ගිය සුමානෙ බාපු අනිත් ටොරන්ට් එක.
    http://thepiratebay.se/torrent/9231859/Ashes_Cricket_2013-RELOADED

    ඔය දෙකම තාම ඉන්ස්ටෝල් කාරන්න වෙලාවක් හම්බුනේ නෑ. අනිද්දට දාන්න ඕනෙ :baffled::dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16572843 said:
    දෙයියො එල කොල්ලෙක් නෙ :shocked::P මම ගිය සුමානෙ Age of Wonders III ගත්ත.
    Age of Wonders III Release උනෙත් ගිය මාසේ 31 :P
    ඉඳපන් මම බාපු ටොරන්ට් එක හොයල දෙන්න. :P මට ඔය උණ ආයෙ ආවේ ගිය සුමානෙ :rolleyes:
    ඕක මගෙ එකේ රන් කොරන්න පුලුවන් නේ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Cat_9b6f35_674077.gif