මහරගමට

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මන්දා බන් ගොඩක් උන් (ගොඩක් පොස් උන් සහ පොස් කියල හිතන් ඉන්න උන්:P) චාමරගේ වගේ අලුත් උන්ගේ (ඉරාජ්ල වගේ කෘතිම සින්දු කියන උන් නෙවෙයි:no:) සින්දුවලට බැන්නට,මඩ ගැහුවට උගේ සින්දු වල අනිත් ඒවගේ නැති ෆීලින් එකක් තියෙනව බන්...හා බොරු නම් මේක අහල බලපන්..ආදරේ ඉල්ලන් අඬාගෙන පස්සෙ යන හැපිලා වැලපිලා හොටු කඳුලු පෙරාගන්න සින්දුනේ බන් ගොඩක් තියෙන්නෙ (අර ජැකාගෙ පුතත් එකක හිටියෙ:P:lol:)



    උදාහරණෙකට මේක බලපන්.මේකෙ කොල්ල කෙල්ල මීට් වෙලා යනවා..වැස්සක් වහින්න වගේ එන්නෙත්,ඉතින් කෙල්ල තෙමුනොත් කෙල්ලට ගෙදර යන්න පරක්කු වෙනවා,අතේ කුඩෙකුත් තිබ්බේ නෑ,උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරපු කෙල්ල ගැන මූට දුකයි,මට තේරෙන විදියට මේ කෙල්ල ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක් වෙන්න ඕන,සුපවයිසර් කෙනෙක් වගේ (සාමන්ය ගාමන්ට් කෙල්ලො සාරි අඳ්න් නැහැනේ),තව,කෙල්ල අද ඇඳපු සාරියම තමයි හෙටත් අඳින්න ඉන්නෙ,වැස්ස දිගටම වැස්සොත් කෙල්ලට ගෙදරට/බෝඩිමට යන්න පරක්කු වෙනවා,මේව කොල්ලට හිතෙන්නෙ,කෙල්ලට තියෙන ආදරේට,ඉතින් එයා ප්‍රාර්ථනාවක් කරනවා වෙන කොහේට වැස්සත් කෙල්ල ඉන්න මහරගමට වහින්න එපා කියලා..ඉතින් බන් ඒකනේ ඇත්ත ආදරේ කියන්නෙ..:)මේවට ඇයි බන් අපේ වාහෙලා චීප් කියන්නෙ.:angry:මට නම් හිතාගන්න බෑ.. :dull:

    ප.ලි:ටියුබ් එකේ අනිත් වීඩියෝ එකේ සවුන්ඩ් චා බන්..
     
    මධු බඳුනට පෙම කළ මා
    ඔබේ පෙමින් මුදා ලන්න

    යශෝධරා උනාත ළඳේ .............
    මම සිදුහාත් කුලේ නොවේ........





    හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
    ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා





    ඕක මම ආසම හිට් එකක් මචන්
    මේ දෙකත් අහලා බලපන්කෝ
    චාමරය කුඩ්ඩ වගේ හිටියට වැඩ කාරයා
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai and Evo X

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඒක ඉතින් එක එකා කැමති විදිහ බන් මම නම් මේ පොරට කැමති නෑ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චාමරය ටැලන්ටඩ්. ඒත් උගේ සමහර සින්දු නිසා නම චා කරගෙන තියෙන්නෙ.

    මම ආසම එකක් තමයි කුමුදු ලියේ සඳ එලියේ නැහෙවෙනා....

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16585746 said:
    මධු බඳුනට පෙම කළ මා
    ඔබේ පෙමින් මුදා ලන්න

    යශෝධරා උනාත ළඳේ .............
    මම සිදුහාත් කුලේ නොවේ........





    හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
    ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා





    ඕක මම ආසම හිට් එකක් මචන්
    මේ දෙකත් අහලා බලපන්කෝ
    චාමරය කුඩ්ඩ වගේ හිටියට වැඩ කාරයා
    :yes::yes: පර්සනලි මම මුගේ හැම සින්දුවකටම කැමතිය් බන්,සමහර සින්දුවලට මේ මියුසික් හරියන්නෙ නෑ,ක්ලැසික් වගේ කරන්න පුලුවන් සින්දුත් අම්බානක් තියෙනවා..මුගේ හැම සින්දුවකම හොඳ තේරුමක් තියෙනවා..අයාලෙ යන සින්දු අඩුයි..යාල්දේවි,සරසවියේ,ඇතුගල වගේ සින්දු ක්ලැසික් පැත්තට බර කරා නම් සිරා..මීනින්ග් එක පැත්තෙන් නම් උපරිමයි.. :)
     
    :yes::yes: පර්සනලි මම මුගේ හැම සින්දුවකටම කැමතිය් බන්,සමහර සින්දුවලට මේ මියුසික් හරියන්නෙ නෑ,ක්ලැසික් වගේ කරන්න පුලුවන් සින්දුත් අම්බානක් තියෙනවා..මුගේ හැම සින්දුවකම හොඳ තේරුමක් තියෙනවා..අයාලෙ යන සින්දු අඩුයි..යාල්දේවි,සරසවියේ,ඇතුගල වගේ සින්දු ක්ලැසික් පැත්තට බර කරා නම් සිරා..මීනින්ග් එක පැත්තෙන් නම් උපරිමයි.. :)
    :love::love::love::love:

    ඇහෙනකොටත් ඇඟ හිරිවැටිලා වගේ යනවා යකෝ
    ඇත්කඳ වෙහෙර මලුවෙ මං.............
    හැඬුවෙමි දුකට රත්තරන්
    ////////////////////////
     
    චාමරය ටැලන්ටඩ්. ඒත් උගේ සමහර සින්දු නිසා නම චා කරගෙන තියෙන්නෙ.

    මම ආසම එකක් තමයි කුමුදු ලියේ සඳ එලියේ නැහෙවෙනා....

    නාදල්ලෙන් පාට තැබූ ඔය දෙතොලේ
    ආසයි නේ..............:rofl:;)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    චාමරය ටැලන්ටඩ්. ඒත් උගේ සමහර සින්දු නිසා නම චා කරගෙන තියෙන්නෙ.

    මම ආසම එකක් තමයි කුමුදු ලියේ සඳ එලියේ නැහෙවෙනා....

    ඔව් ඔව් ඕක උගේ පලවෙනි ඇල්බම් එකේද කොහෙද :)

    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කලුවර අහසට දුක තියලා
    හමුවුනු තැන් වල මල් සුපිපේවී
    හමුවන වෙන අය ගැන හිතලා


    වලාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා
    දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා

    සලාන මුවරද ගලාන යන සඳමද සුලඟේ දැවටී
    බලා හිඳිනු මිස කුමක් කියඳ ඔබ අන්සතු මලකී.. :)

    මේ වගේ සින්දු acoustic කරානම් පට්ට
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    1. ඔය මනුස්සයාගේ ගොඩක් සින්දු ලිව්වේ කවි කීර්ති හිමි නේද?
    මම දන්න තරමට කීර්ති හාමුදුරුවෝ තමයි මචන් පලවෙනි දෙවෙනි ඇල්බම් දෙකේම සින්දු වැඩිහරියක්ම ලිව්වේ :yes:
     
    මම දන්න තරමට කීර්ති හාමුදුරුවෝ තමයි මචන් පලවෙනි දෙවෙනි ඇල්බම් දෙකේම සින්දු වැඩිහරියක්ම ලිව්වේ :yes:
    හැබයි පොර ගොඩ ගියේ ආරාධනා ඒකනායක නිසා

    සසල උනත් මගෙ සිතිවිලි ඔබ ළඟ
    නිසල කරන් මම ඉන්නම් සෑම දින:(:(:(:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ගැල් පදවන්නේ සල්මල් උයනේ මල්පෙති යටින් නොවේ...
    ගැල පදවන්නේ නිල්මල් පලසේ විල්දිය මතින් නොවේ... :)

    මට නම් මේව අහන්න පුලුවන් බන් :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඔව් ඕක උගේ පලවෙනි ඇල්බම් එකේද කොහෙද :)

    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කලුවර අහසට දුක තියලා
    හමුවුනු තැන් වල මල් සුපිපේවී
    හමුවන වෙන අය ගැන හිතලා


    වලාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා
    දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා

    සලාන මුවරද ගලාන යන සඳමද සුලඟේ දැවටී
    බලා හිඳිනු මිස කුමක් කියඳ ඔබ අන්සතු මලකී.. :)

    මේ වගේ සින්දු acoustic කරානම් පට්ට

    ඔව් පිස්සු නටන්නෙ නැතුව හිටියනම් පට්ට ඩයල් එකක් :(:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16585900 said:
    හැබයි පොර ගොඩ ගියේ ආරාධනා ඒකනායක නිසා

    සසල උනත් මගෙ සිතිවිලි ඔබ ළඟ
    නිසල කරන් මම ඉන්නම් සෑම දින:(:(:(:(
    ඒ ඇල්බම් එකෙත් ගොඩක් සින්දු ලිවිවේ කවිකීර්ති හාමුදුරුවෝ,සිතින් විතරක් ගොඩක් හිට් උනේ,ඇල්බම් එකේ නමත් ඒකම නේ..