මහරගමට

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    1817829.png
    1817829.png
    :D:D:D
     
    ළය ගින්දරින් ගිනි ගන්නා රෑයාමේ..
    කිම මා සොයා මගේ උඳුවප් සඳ නාවේ..
    හොඳටම රිදී නෙතු දොරගුලු බිඳුනාවේ..
    ජාතිත් ආදරෙයි නුබටම සුදු නෝනේ..//

    හාමුදුරු කෙනෙක් ලිව්ව කියල හිතන්නත් අමාරුයි බන් :)
    හ්ම්ම්.ඔය හාමුදුරුවෝ චන්දන ලියනාරච්චිට ලියපු පට්ට සින්දුවක් තිබුනා

    මල පහන් පැලට අඩුවක් නැති කඳුලු වැහි දිදී
    හිත නිරන්තරව ඔය පස්මහ බැළුම් බැලුවැතී
    හතර වරිගයම නැතුවත් අපිට අපි ඇතී
    අද මගේ වෙලා මගේ පැලට යමුද සඳවතී
    :):):)
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..


    කොහොමද මේක.. ට්‍රයි කරන කෙල්ලෙකුට sms කරොත්....
    865397.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද චාමර චාටර් කියන්නෙ.. සුපිරි පොරක් යකෝ.. බස් අජිත්ලට නම් චාටර් කිව්වට කමක් නෑ.. ඌ අඩන එකේ ඉවරයක් නෑනෙ.. චාමර රණවකත් ෆට්ට..
     
    • Like
    Reactions: sandunhiran

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..


    කොහොමද මේක.. ට්‍රයි කරන කෙල්ලෙකුට sms කරොත්....
    865397.png

    හොදයි මචන් එක්දාස් නවසිය හැට ගනන් වල නම්..
    :rofl::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;16586283 said:
    :growl::angry::no::no::angry::no::angry::no::growl:
    නවසිය හැට ගනන් වල චාමරයා ඉපදිලාවත් නැතුව ඇති

    යකෝ මම කිව්වෙ ආදරේ ඉල්ලන්න ඔය වචන ටික දාන එක. අද කාලෙ කෙල්ලොන්ට ඕව වැඩක් නැහැ
    :dull::dull:
     

    යකෝ මම කිව්වෙ ආදරේ ඉල්ලන්න ඔය වචන ටික දාන එක. අද කාලෙ කෙල්ලොන්ට ඕව වැඩක් නැහැ
    :dull::dull:
    ඔවු ඉතින් දැන් කලේ ආදරේ නෙවෙයිනේ තියෙන්නේ ගනුදෙනුවක් නේ
    කොල්ලට ඕන සැප, කෙලට ඕන සල්ලි
    (මේ අතරේ හොන්ද උනුත් නැත්වා නෙවෙයි )
    ප:ලි හැබැයි සල්ලි නැතුව ගොඩාක් දේවල් අමාරුයි මේ කාලේ
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    චාමරගේ ගොඩක් ප්‍රසිද්ද උනු සින්දු ලිව්වෙ ආරධනා ඒකනායක කියලා කෙල්ලෙක්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    කවුද චාමර චාටර් කියන්නෙ.. සුපිරි පොරක් යකෝ.. බස් අජිත්ලට නම් චාටර් කිව්වට කමක් නෑ.. ඌ අඩන එකේ ඉවරයක් නෑනෙ.. චාමර රණවකත් ෆට්ට..

    චාමරගේ සින්දු වල කික් එකක් තියෙනවා බං
    අනේමන්ද බං මට රොමේස් & ලක්සාන් ඇරුනම අනිත් උන්ව පේන්න බෑ. ඉරාජ් කාරයාව පවා
    භාතියල එහෙම ඉස්සර හොඳයි දැන් වැඩක් නෑ බං. බස් අජිත් නම් ඉතිං මෙලෝ රහක් නෑ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16586232 said:
    හ්ම්ම්.ඔය හාමුදුරුවෝ චන්දන ලියනාරච්චිට ලියපු පට්ට සින්දුවක් තිබුනා

    මල පහන් පැලට අඩුවක් නැති කඳුලු වැහි දිදී
    හිත නිරන්තරව ඔය පස්මහ බැළුම් බැලුවැතී
    හතර වරිගයම නැතුවත් අපිට අපි ඇතී
    අද මගේ වෙලා මගේ පැලට යමුද සඳවතී
    :):):)

    අඩේ මේකත් කීර්ති හාමුදුරුවෝ ලියපු එකක්ද? ඔය හාමුදුරුවෝ ඉස්සර හම්බන්තොට හරි සූරියවැව හරි පන්සලක හිටියේ..තාමත් එහේද දන්නෙ නම් නෑ..සින්හල උගන්නන්නෙ..කලු ටිකක් කෙට්ටු කණ්ණාඩි දාන හාමුදුරු නමක්..මම දැකලා තියෙනවා..පෙනුමෙන් නම් එහෙම කලාකාමී මනුස්සයෙක් කියල පේන්නෙ නෑ :rolleyes:

    හැබැයි ඉතින් සින්දු ඇහුවම තමයි හාමුදුරුවොන්ගේ මීටරේ ගැනත් තේරෙන්නෙ..

    සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..


    කොහොමද මේක.. ට්‍රයි කරන කෙල්ලෙකුට sms කරොත්....
    865397.png

    දැන් කාලෙ කෙල්ලෙකුට යැව්වොත් හැරෙන තැපෑලෙන් පුකෙන් ස්මයිලි එකක් එවයි.. :no:

    කවුද චාමර චාටර් කියන්නෙ.. සුපිරි පොරක් යකෝ.. බස් අජිත්ලට නම් චාටර් කිව්වට කමක් නෑ.. ඌ අඩන එකේ ඉවරයක් නෑනෙ.. චාමර රණවකත් ෆට්ට..

    රණවකගෙ වොයිස් එකයි උගේ සින්දුවල මියුසික් එකයි ටිකක් අවුල් බන්..සින්දු වල තේරුම ලිරික්ස් එහෙම අවුලක් නෑ

    අපෝ චාටර් බන්. මට නම් පේන්න බෑ. බස් වල එහෙම යනකොට ඇහුනත් හෙඩ්සෙට් එක ගහගන්නව මම :baffled::baffled::baffled::baffled::baffled:

    :dull:


    යකෝ මම කිව්වෙ ආදරේ ඉල්ලන්න ඔය වචන ටික දාන එක. අද කාලෙ කෙල්ලොන්ට ඕව වැඩක් නැහැ
    :dull::dull:

    :frown::no::dull:

    chamarage godak sindu supiri ban

    :yes:

    රජ්ජුරුවෝ;16586304 said:
    chamarage sindu cheap kiyanne kawuda? :) langadi nan lassana sinduwak ahune na habai. issara karpau sindu serama sira.

    අන්තිම ඇල්බම් එකට එනකම්ම මට නම් අවුලක් නෑ.. :)

    මට නම් චාමරගේ සින්දු දිරවනවා බං
    එල එල :)