ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16589071 said:
    මීටරේ හොදට වැඩ නම් එච්චරයි බං..බය වෙන්න දෙයක් නෑ අපි චෙක් කරලා ගත්ත බාන්ඩේනේ..




    නෑ බං තාම..ඔන්න ඊයේ මම ahsk123 එක්ක මාලිගාවත්තේ මගේ හිතවත් ගැරේජ් බුවෙක් ලගට ගිය‍ා..එතන තිබ්බා ප්ලටිනා එකක්..ඒකඋස්සාපු බයික් එකක්. අවරුදු පහකට පස්සේ හම්බ වෙලා තියෙන්නේ ආයිත්...බලපන් ඉතිං...



    මම නම් ඉක්මනටම security system එකක් හයි කර ගන්නවා බං..මොකද යන යන තම දම්වැල් දදා යන්නත් බෑ නේ..


    හෙහ්...මම ඌ ට පෙව්වා බෝතලයක් අරන්..බිව්වා මිනිහා...:rofl:


    ඉබ්බ දාපන් හීරෝ අනාතයා වගේ.. :P :angry: :angry: :angry:
    ඒ බං එතන තිබ්බ සෙරෝ එක සර්විස් කරන්න දාපු එකක්ද ??
    මට පස්සෙ මතක් උනේ අහන්න
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    kauda nola raata bonneee... mama bonne maseta eka sarayai ekat dawaalaka...:frown::frown::frown::frown::frown:..............

    suzuki DR 250.....................

    lankave tiyana DR 1990 - 1996 wage bikes ita passe okama tamai 1996 - 2000 wage aurudu wala poddak ehen mehen paint eken wenas wela Suzuki Dejebel XC kiyala ave... Dejebel eka nam hondai.. mokada parana DR eka petrol walin tikak aul kiyanava... habai oya dekama supiriyatama power.. 250 class eke hondata duwanava..

    DR250 market eka 1.50 - 2.25 wage yanava.. engine hondai nam paint tier hondai nam padala balala ara ganna tiyenneee.......... awenika leda kiyala kiyanna deyak naha itin... samanyayen bikes field ekedi

    Suzuki DR 250 = Yamaha TTR 250 kiyala tamai salakanne... bohoo durata hama deema eka samanai competitorsla denna tamai e denna..

    pudumai AHSK mata PM ekak damme naha meka ahanna....:P:P:P


    කුපාඩියාට බුකි මැසේජ් එකක් දැම්ම අද උනේ..
    :angry: :angry: :angry: :angry: :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඌ අලුතින් දාපු මීටරේ බදාගෙනලු තාම. කාල බීලත් නෑලු තාම.:lol:

    ඕ බං අමාරුවෙන් සොයාගත්ත මීතරේ නේ.. :angry:
    තාම බදන් ඉන්නේ.. . ඩ
    හයි කරන්නත් ලෝබයි..
    බොලට කොහෙන්ද එහෙම මීටර්.. :angry: :angry: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...:)

    බඩගෙඩියා හම්බවෙන්න ගිහින් ආවා...:dull:

    මං යනකොට බතල ඩබල ඉන්නවා මගෙ ලැප ඩිස්ප්ලේ දාලා කැකිරි පල පල...:angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wahallu kese wethath supiri mada paarak nan wadila :P :P :lol::lol::lol: uraj lap aeke reyi :lol::lol::lol:

    ඇයි මේවා...:P:P
    කාලෙකින් දැක්ක හොඳම ටැග් ටිකක්...:lol::lol:

    ටොශිබ ඛාන්, මගේ ලැප කෑවා මූ, මඩ රත්නේ, මාළු රත්නේ, ලැප් ඛාන්, ලැප් ටොක්කා, ලැප් පුකා, ලැප්කන්නා, සිලින්ඩර් රත්නේ, kella toshibi, lap eke awasane, uraj ගෙ ජීවිතේ, uraj ලැපේ රෙයි, urajට toshibek ඇරල ,

    :lol::lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ සු.කා. දාපන්කෝ මීටරේ ෆොටෝ එකක්...:)

    අඩෝ දාපිය බයික් එකේ ෆොටෝ එකක්.....:angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ සු.කා. දාපන්කෝ මීටරේ ෆොටෝ එකක්...:)

    අඩෝ දාපිය බයික් එකේ ෆොටෝ එකක්.....:angry::angry::angry:

    මම එනකොට සු.කා ඉන්නවා බයික් කඩ පැත්තේ වේලි වේලි..:lol::lol: ඊයේ පන්චිවවත්තේ නොමිලේ රව්මක් එක්කන් ගියා බුවාව..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ මල්ලිලා මම මේ නිකන් ඉන්න කොට හැදුවේ කොහොමද කියපල්ලා.

    10322966_10202771528202666_228789662_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ මල්ලිලා මම මේ නිකන් ඉන්න කොට හැදුවේ කොහොමද කියපල්ලා.

    10322966_10202771528202666_228789662_n.jpg

    චානකයා වැඩේ හොඳයි:):):) ඒත් තියන පිලිවෙල පොඩ්ඩක් එහා මෙහා කරල බලපන්....:rolleyes:

    උඹට ෆොටෝග්‍රැෆි සිරා වීඩියෝ ටියුටෝරියල් ටිකක් කියන්නම්. ලින්ක් එක දෙන්න යූටියුබ් යන්නවත් බෑ...

    mark wallace digital photography 101 කියල තියන සීරීස් එකම බලපන් හිමින්සැරේ. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    තියෙන්නෙ AdoramaTV චැනල් එකේ...:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    කිරිබත්ගොඩ ගිහින්, හොද හැටි තෙමිලා ආවා සිංහලු...... අපේ ඉතින් බයික් වල මහ ලොකු සෙන්සර් නෑ නේ..... ඉතින් බය නැතුව වැස්සේ දාලා දුවනවා....... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කිරිබත්ගොඩ ගිහින්, හොද හැටි තෙමිලා ආවා සිංහලු...... අපේ ඉතින් බයික් වල මහ ලොකු සෙන්සර් නෑ නේ..... ඉතින් බය නැතුව වැස්සේ දාලා දුවනවා....... :P

    නිකන්වත් මේ පැත්තේ එන්න එපා තෝ....:angry::angry::angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    චානකයා වැඩේ හොඳයි:):):) ඒත් තියන පිලිවෙල පොඩ්ඩක් එහා මෙහා කරල බලපන්....:rolleyes:

    උඹට ෆොටෝග්‍රැෆි සිරා වීඩියෝ ටියුටෝරියල් ටිකක් කියන්නම්. ලින්ක් එක දෙන්න යූටියුබ් යන්නවත් බෑ...

    mark wallace digital photography 101 කියල තියන සීරීස් එකම බලපන් හිමින්සැරේ. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    තියෙන්නෙ AdoramaTV චැනල් එකේ...:)

    mekada

    https://www.youtube.com/watch?v=Xnn5nzPvoIM&list=PL995C5AE3C5920D90

    දැන් නම් ෆොටෝග්‍රැෆි තරමක් දුරට දන්නවා :) මෙන්න ආයෙ edit කරා

    1902873_632087776887887_5983646062258486722_n.jpg
     
    Status
    Not open for further replies.