ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා ඌ.වේ.ස. පෙන්නනවා...:lol::lol::lol:

    මං යනව ඕයි නිදාගන්න.:dull:

    සු.රා.වේ....:)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ
    10151438_674728775926599_2833275790249954826_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆටසිරි...:shocked:

    අර ගෙදර හිටපු බල්ලද?:shocked:
    යකෝ මං දැක්කා කියල තියනව බල්ලට බෙහෙත් ගන්න යන්න ඕනෙ කියල කැස්සක් හැදිල කියල...:dull:

    ඌද කාල තියෙන්නේ...:rolleyes:

    අඩේ පිස්සුබලු රෝගෙ හැදෙද්දි කැස්ස හැදෙනවද මචන්ලා...:dull:

    කැරම් ගහන්න සෙට්වෙයිද?:rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆ්ෆටසිරි...:shocked:

    අර ගෙදර හිටපු බල්ලද?:shocked:
    යකෝ මං දැක්කා කියල තියනව බල්ලට බෙහෙත් ගන්න යන්න ඕනෙ කියල කැස්සක් හැදිල කියල...:dull:

    ඌද කාල තියෙන්නේ...:rolleyes:

    අඩේ පිස්සුබලු රෝගෙ හැදෙද්දි කැස්ස හැදෙනවද මචන්ලා...:dull:

    කැරම් ගහන්න සෙට්වෙයිද?:rolleyes:

    ඔව් ඔව් ගෙදර හිටපු එකා.
    ඇත්ත සිද්දිය උදේ අම්මට යන්න ගේට්ටුව අරින්න ගිහින්.එතනම බල්ලා මස් කට්ටක් තියාගෙන ඉදලා.ඌ හිටන්න ඇතිලු මස් කට්ට ගන්න එන්නේ කියලා.ඒ වෙලේ තමා කාලා තියෙන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෆ්ෆටසිරි...:shocked:

    අර ගෙදර හිටපු බල්ලද?:shocked:
    යකෝ මං දැක්කා කියල තියනව බල්ලට බෙහෙත් ගන්න යන්න ඕනෙ කියල කැස්සක් හැදිල කියල...:dull:

    ඌද කාල තියෙන්නේ...:rolleyes:

    අඩේ පිස්සුබලු රෝගෙ හැදෙද්දි කැස්ස හැදෙනවද මචන්ලා...:dull:

    කැරම් ගහන්න සෙට්වෙයිද?:rolleyes:

    හුටා..සුනඛ ප්‍රහාරය ජන්තු සහ පුත්‍රයෝ සමාගම විසින් තරයේ හෙලා දකිනවා..:no:..බඩා මාමාට දැන් කොහොමද?බල්ලා බෙහෙත් විදපු එකෙක්ද?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16592845 said:
    හුටා..සුනඛ ප්‍රහාරය ජන්තු සහ පුත්‍රයෝ සමාගම විසින් තරයේ හෙලා දකිනවා..:no:..බඩා මාමාට දැන් කොහොමද?බල්ලා බෙහෙත් විදපු එකෙක්ද?

    බෙහෙත් විද්ද කතාවක් කිව්වා.මැහුම් දාලා අන්න ගෙදරට වෙලා ඉන්නවා.දකුණු කකුලට වැඩේ දීලා තියෙන්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කතාකලා අන්න කකුල හොල්ලගන්න බැරුව ඉන්නවලු.:dull: මැහුම් 8ක් විතර දැම්ම කිව්ව. යකෝ ගෙදර ඉන්න බල්ලොත් ඔහොම කනවද?:shocked:

    ඌ මහ ගොනා වගේනෙ හිටියේ....:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ඊයේ බෙහෙත් ගන්න ගියේ පොමනේරියන් එකාට..... මාව කෑවේ වල්ටේෂන් එකා.... :angry: උගේ ආච්චිට....... :frown:

    හොද ගනන් බොලව්..... කකුල බිම තියන්න බෑ රිදෙනවා...... :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඊයේ බෙහෙත් ගන්න ගියේ පොමනේරියන් එකාට..... මාව කෑවේ වල්ටේෂන් එකා.... :angry: උගේ ආච්චිට....... :frown:

    හොද ගනන් බොලව්..... කකුල බිම තියන්න බෑ රිදෙනවා...... :(

    :P:P ලඟදිම බඩු බනිස් වෙයි :(:( ලැපක් හරි ගන්න හිටපු මනුස්සයා :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බිංදුවා උඹ..... :angry: :frown:

    :P:P මේ බෙහෙත් විද ගත්තද?? :confused::confused: මැහුම් දාපු සීන් එක මොකක්ද?? එච්චරටම තුවාල වුනාද?? සාමාන්‍යයෙන් නම් මැහුම් දාන්නේ නෑ. බල්ලට බෙහෙත් විදලා නම්, පැසවන ලයින් එකක් නැත්නම්, තුවාලේ පට්ටම ලොකු නම් තමයි මහන්නේ :oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට තිත්ත වෙලා ඕයි මේ මල ජරා බිස්නස් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක්. :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    එක පැත්තක අගල් දෙකක විතර පැල්මක් බං..... ඒ පැත්තට මැහුම් දැම්මා තුවාලේ ලොකු නිසා.... අනිත් පැත්තට බෙහෙත්..... තව තුවාල ගොඩයි..... හෆොයි.... :dull:
     
    Status
    Not open for further replies.