ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mekada

    https://www.youtube.com/watch?v=Xnn5nzPvoIM&list=PL995C5AE3C5920D90

    දැන් නම් ෆොටෝග්‍රැෆි තරමක් දුරට දන්නවා :) මෙන්න ආයෙ edit කරා

    1902873_632087776887887_5983646062258486722_n.jpg

    එල එල ඕක තමා බන්.. සෙට් එකම බලපන් හිමින් සැරේ...:)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan mokada une uba map sencer eka hoyagattada?:)


    adooo wadee godaa... umba kiyapu kadeta giyaaa... thanx machann... badu tiyanava.. thama gatte naha.. mama umbata call ekak denna hitiyee... anywayy.. thanxx aliannnn...!!!!:):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16589739 said:
    නිකන්වත් මේ පැත්තේ එන්න එපා තෝ....:angry::angry::angry:

    :dull: වහින්න ගත්තනේ බං.... අනික ඔතන බයික් නවත්තන්න බයයි...... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ආ සිංහළු..... අරහේ පත මඩ පාරක් ගිහින් නේ... හොද වෙලාවට, අපේ පොඩි එකා මැසේජ් එකක් දාලා තිබ්බේ..... :D දුවගෙන ගිහින් රිප්ලයි කරේ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: වහින්න ගත්තනේ බං.... අනික ඔතන බයික් නවත්තන්න බයයි...... :baffled: :dull:

    මාත් පට්ට වැස්සේ ගෙදර ආවේ...:angry::angry:

    බ්‍රේක් කරල බැලුව හොඳට පාරෙ වාහන තිබ්බෙ නැති නිසා...

    අඩෝ ලිස්සනවා ලිස්සිල්ලක් පිටිපස්ස... දන් ගෙවිල ටයර් එක හොඳට. ඒක එන්න ඇති.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :dull: වහින්න ගත්තනේ බං.... අනික ඔතන බයික් නවත්තන්න බයයි...... :baffled: :dull:

    අය්යෝ....මෙතන විතරක් නෙමෙයි බං කොතනත් බය වෙයන් දැන්..අන්න හැම තැනම බයික් උස්සනවා..ඊයේ දැක්කේ උස්සපු බයික් එකක් අවරුදු පහකට පස්සේ හම්බ වෙලා..:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහළු..... අරහේ පත මඩ පාරක් ගිහින් නේ... හොද වෙලාවට, අපේ පොඩි එකා මැසේජ් එකක් දාලා තිබ්බේ..... :D දුවගෙන ගිහින් රිප්ලයි කරේ..... :P

    මං දැක්කා.. දැන් ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන එවුන් අම්බානක ඉන්නවා...:no:

    හැබැයි අපරාදෙ කියන්න බෑ අර සිරිපාලයට වෙලාතියන දේ නම් පට්ටයි.:lol:

    මේ ලඟදි අපේ පැත්තෙ හැකර් කෙනෙක් කියල එලකිරියම ඩවුන් කරනව කියල දාල තිබ්බ ත්‍රෙඩ් එකක. මාත් බැලුව ඉතින් හැකර් කවුද කියල හොයල පොඩ්ඩක්.:P

    අපේ ස්කූල් බස් එකේ ගියපු හුජ්ජ කොල්ලෙක්. :rofl:යකෝ මාර පොරවල් වෙන්නෙ කීබෝඩ් එකක් හම්බ වුනාම...:lol:

    මාත් දැන් මේක ඕෆ් ටොපික් ඇරියා... අඩේ හොඳ හොඳ ඒව ටිකක් දාන්නම් විබාගෙ ඉවර වුනාම...:P:P

    මං ආසම කරන සබ්ජෙක්ට් එකක් තියෙන්නෙ අන්තිමට. :baffled::no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා ඕක එඩිට් කොරාපිය...:shocked:
    ඔය අර පිටිපස්ස හෙලුවැල්ලෙන් දුවන හොන්ඩා ට්විස්ටර්ද මොකක්ද මගුල බන්...:no:
    හීරෝ හොන්ඩ නෙමේ...:no::no::no:

    අරූ ආවොත් උඩ පනින්න ගනී...:lol:

    අනික ඔය කෙල්ලො දාන්න එපා බන් මේ නාකි බඩා එහෙම මෝල් වෙනවා....:lol::P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16590704 said:
    අය්යෝ....මෙතන විතරක් නෙමෙයි බං කොතනත් බය වෙයන් දැන්..අන්න හැම තැනම බයික් උස්සනවා..ඊයේ දැක්කේ උස්සපු බයික් එකක් අවරුදු පහකට පස්සේ හම්බ වෙලා..:baffled:

    මං අපේ ගෙවල් පැත්තෙ පොරටත් කිව්වා ජන්තු අයියේ...

    ඉස්සර චැලි හිටන් උස්සල කෑලි කරාලු. අහුවුනොත් ඉස්සුව. අපේ පැත්තෙ අබාන්ස් එකේ වැඩ කරපු එකෙක්ගෙ බයික් එක නවත්තට ෂොප් එක ඇතුලට ගිහින් එද්දි උස්සල තිබ්බ.දැන් එවුන්ට ඉන්දියන්ද ජපන්ද කියලවත් ගානක් නෑ...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මාත් පට්ට වැස්සේ ගෙදර ආවේ...:angry::angry:

    බ්‍රේක් කරල බැලුව හොඳට පාරෙ වාහන තිබ්බෙ නැති නිසා...

    අඩෝ ලිස්සනවා ලිස්සිල්ලක් පිටිපස්ස... දන් ගෙවිල ටයර් එක හොඳට. ඒක එන්න ඇති.:dull:

    :shocked: පිස්සු කෙලින්න එපා බොල..... මමත් නිකන් ආතල් එකට, කිරිබත්ගොඩ යනකොට, පොද වැස්සේ, 40ට විතර ගිහින් බ්‍රේක් පාරක් කෙලියා..... අම්මෝ..... වැනිලා වැනිලා යන්තම් කෙලින් උනේ.... තව ඩිංගෙන්........ :dull: බයික් එකට බ්‍රෑන්ඩි බෝතල් තුන හතරක් වැදිලා වගේ වැනුනේ..... අම්මෝ....... :baffled: :dull: දැන් මේ තියෙන තාර පාරවල්, කෙසෙල් ලෙලි දාලා වගේ ලිස්සන්නේ...... :baffled: :dull: :angry: :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න බලාපල්ලා මූ කියන කතා වෙන ත්‍රෙඩ් එකක...:shocked::shocked::lol::lol:

    :no: ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... :yes: ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ, මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... වැල බානවා බානවා..... ඉවරයක් නෑ..... :P

    :lol::lol::lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :no: ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... :yes: ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ, මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... බානවා බානවා..... ඉවරයක් නෑ..... :P

    අපෝ මු බැදලත් වැල බලනවා නේ, ෂිට් නන්දිට මාට්ටු කරන්න ඕනෑ
     
    Status
    Not open for further replies.