ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ
    https://fbcdn-sphotos-h-a.akamaihd...._=1406330749_315081d10108daea6b37e7ea8c75c299

    හෆ්ෆටසිරි...:shocked:

    අර ගෙදර හිටපු බල්ලද?:shocked:
    යකෝ මං දැක්කා කියල තියනව බල්ලට බෙහෙත් ගන්න යන්න ඕනෙ කියල කැස්සක් හැදිල කියල...:dull:

    ඌද කාල තියෙන්නේ...:rolleyes:

    අඩේ පිස්සුබලු රෝගෙ හැදෙද්දි කැස්ස හැදෙනවද මචන්ලා...:dull:

    කැරම් ගහන්න සෙට්වෙයිද?:rolleyes:

    අඩේ මළගෙයක් සෙට් වෙනවා. මට fb14 එක ඕනෑ, මම ලොරිය ගේන්නම් පටවන් යන්න
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    එක පැත්තක අගල් දෙකක විතර පැල්මක් බං..... ඒ පැත්තට මැහුම් දැම්මා තුවාලේ ලොකු නිසා.... අනිත් පැත්තට බෙහෙත්..... තව තුවාල ගොඩයි..... හෆොයි.... :dull:

    :baffled::baffled: එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද?? :oo::oo: මාර පොරක් නේ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ චානකයා නානවා නානවා ඉවරයක් නෑනේ...:rofl:

    FB15 යකෝ ඕක...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බින්දු;16594498 said:
    :baffled::baffled: එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද?? :oo::oo: මාර පොරක් නේ :baffled::baffled:
    මස්සිනාගේ බල්ල නිසා ඌ තරහයි.....:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එක පැත්තක අගල් දෙකක විතර පැල්මක් බං..... ඒ පැත්තට මැහුම් දැම්මා තුවාලේ ලොකු නිසා.... අනිත් පැත්තට බෙහෙත්..... තව තුවාල ගොඩයි..... හෆොයි.... :dull:

    හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16594583 said:
    හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?:rofl:

    6650414.gif
    9811259.gif
    9811259.gif
    9811259.gif
    9811259.gif
    9811259.gif
    6650414.gif
     
    • Like
    Reactions: agrmrs

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජන්තු අයියා;16594583 said:
    හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?:rofl:
    එහෙම උනා නම් ඉතින් පරම්පරාව ඉදිරියට ගෙනයාමේ වගකීම කාට හරි ගන්න වෙනවා.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අඩේ මළගෙයක් සෙට් වෙනවා. මට fb14 එක ඕනෑ, මම ලොරිය ගේන්නම් පටවන් යන්න

    :lol::lol::lol: හා හා ඔය මග තියෙන සේල් එකක FB14 එකක් හරි දාගෙන යන්න බැරියෑ...... :rofl:

    බින්දු;16594498 said:
    :baffled::baffled: එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද?? :oo::oo: මාර පොරක් නේ :baffled::baffled:

    :baffled: කියලා වැඩක් නෑ බං..... දැන් කූඩුවට වෙලා ඉන්නවා මුකුත් නොදන්න එකා වගේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16594583 said:
    හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?:rofl:

    :rofl: මගුලක් කතා කරනවා උඹත්..... තවමත් කකුල රිදෙනවා බං.... ඈවිද ගන්නත් බෑ...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ මේ පැත්තෙ වෙන්නෙ :rolleyes: මටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ :dull: දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව :frown:
     
    • Like
    Reactions: harindugamlath

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මස්සිනාගේ බල්ල නිසා ඌ තරහයි.....:baffled:

    :rofl: සිරාවට, ඕකා අම්මා අරන් ආවේ දෙල්ගොඩින් කියලා.... ඒ උනාට මම හිතන්නේ ඕකා සියඹලාපේවත්තේ.......!! :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මොකෝ මේ පැත්තෙ වෙන්නෙ :rolleyes: මටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ :dull: දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව :frown:

    :shocked: හෆ්ෆට සිරි..... ආයෙත් වයිරස් උණ තියෙනවද.....??

    උඹේ ඔය බයික් එකේ, B Charge සෙන්සර් එකෙන්වත් ඕක ඩිටෙක්ට් වෙන්නේ නැද්ද.....?? :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හෆ්ෆට සිරි..... ආයෙත් වයිරස් උණ තියෙනවද.....??

    උඹේ ඔය බයික් එකේ, B Charge සෙන්සර් එකෙන්වත් ඕක ඩිටෙක්ට් වෙන්නේ නැද්ද.....?? :P
    ඒ පැත්තෙ යන්න බැරි උනා ගොඩකාලෙකින් :nerd: ගොහින් බලන්න ඕනෙ බයික් රාජයව :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ මේ පැත්තෙ වෙන්නෙ :rolleyes: මටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ :dull: දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව :frown:

    මං අහන්න හදපු එක බඩා අහලා...:P

    අඩේ හොඳ වෙලා වර ඉක්මනට....:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං අහන්න හදපු එක බඩා අහලා...:P

    අඩේ හොඳ වෙලා වර ඉක්මනට....:)
    එලකිරි :) CB TRIGGER එක ඇවිල්ල නේද මන් දැක්ක පත්තරේ

    f2013034745.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ඒ පැත්තෙ යන්න බැරි උනා ගොඩකාලෙකින් :nerd: ගොහින් බලන්න ඕනෙ බයික් රාජයව :love::love:

    :shocked: දිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: දිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්..... :lol:

    කිලෝව රුපියල් 12 ගානෙ ගන්නවා...:dull::rolleyes:
     
    Status
    Not open for further replies.