කොල්ලෙක් වීමේ වාසි
කෙල්ලෙක් වීමේ අවාසි කෙල්ලෙක්ගේ කටින් (කවුද කිව්වේ අහන්නෙපා)

1. කොල්ලෙක්ට වගේ හිතුන ගමන් එලියට යන්න බෑ.

2. බස් වල ෆුට් බෝඩ් යන්න දෙන්නේ නෑ.

3. බස් එක නවත්තන්න කලින් බැස්සොත් කොන්ද කඩාගන්න වෙනවා.

4. ට්‍රෙන් එකේ ආතල් එකේ හුලන් වැදී වැදී ෆුට්බෝඩ් යන්න නෑ කවුරු හරි මිනිහෙක් කෑගහනවා දුවේ උඩට එන්න වැටෙයි කියලා.
5. ඔක්කොටම වඩා එෆ්බි ඇවිත් කොල්ලෙක් එක්ක චැට් කරන්න කලින් 10පාරක් හිතන්න ඕනේ.බිකෝස් උන්ට උබ බන් කිව්වොත් චාටර් කෙල්ලෙක් කියනවා,නෝමල් ඔයා මෙයා කිව්වොත් කරේ යන්න එනවා.
6. 6න් පස්සේ එලියට යන්න දෙන්නේ නෑ.

7. කොල්ලොන්ට කෙල්ලෝ 100ක් හිටියොත් උ පොර.අපිට යන්තම් 2,3ක් හිටියොත් අපි බඩු.

8. මාසෙකට සැරයක්...නෑ එක්කෝ ඒක ඕනේ නෑ.

9. නිදහසේ අපිටත් අරක්කු ටිකක් බොන්න බෑ.

10. රෑ ගමන් යන්න දෙන්නේ නෑ,නයිට් ගහන්න දෙන්නේ නෑ.

11. කොල්ලෙක්ට විහිලු කරන්න බෑ.

12. කොල්ලොන්ට වගේ උඩට ඇදුමක් නැතුව ඉන්න බෑ.

13. කොන්දේ කොටට කපන්න බෑ.මේ මලකරදරකාර කොන්ඩේ උස්සන් ඉන්න ඕනේ

14. කවදාවත් යාළුවො සෙට් එකත් එක්ක වෙසක් බලන්න,පාටි වලට යන්න බෑ.

15. බදිනකම් කාත් එක්කවත් අර අරක කරන්න බෑ.

17. මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇවිත් වැරදිලා හරි කුනුහරුපයක් කියවුනොත් ඉදලා වැඩක් නෑ.නිදහසේ කුණුහරුප කියන්න නිදහසක් නෑ.

18. අර කොල්ලෝ කරන එක කරන්නත් බෑනේ.

19. හිත ගිය කොල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න නෑ,වැරදිලාවත් ඇහුවොත් අපි වනචර කෙල්ලෝ.
20. රැවුල වැවෙන්නේත් නෑ.

ගෙඩිය පිටින් උස්සන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..
Hitman ගේ අදහසකි

ඔන්න ඔහොම තමා කිව්වේ.තව තව ඒවා කිව්වා,අනන්‍යතාවය සුරැකීම උදෙසා දැම්මේ නෑ.හැබැයි ඉතිං මෙතන තියන දේවල් වලින් ගොඩක් දේවල් කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.ඒත් මෙතන තියන 20න් 16ක් වත් කරන්න බැරි කොල්ලෙක්නම් ඉදලා වැඩක් නෑ.සාරියක්වත් ගන්න වෙයි....

Last edited: