EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16591076 said:
    :oo::oo: බම්ප් දාලා මාරු වෙන එක ඇඟට ගුණයි වගේ :oo::oo:

    Me thread ekata bump ona na...gihin lapak ganna ona kiyana thread ekakata bump dapiya :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16591076 said:
    :oo::oo: බම්ප් දාලා මාරු වෙන එක ඇඟට ගුණයි වගේ :oo::oo:
    :no::no: එහෙම එකක් නැහැ කල්බ් එකෙ:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Mokak da mama iye kiwwe ? :frown:

    එහෙමද, හොඳමයි වගේ මොකක් හරි එකක් :oo::oo: නිකන් සැකෙන් ඕනවට එපාවට උත්තරයක් දෙනවා වගේ

    අෆො එහෙම නැහැ එ හැටි:):lol:

    :baffled::baffled::baffled: වලි ඩයල් එකක් නේද කියලා ඇහුවේ. :P:P:P කිරිපාලගේ ත්‍රෙඩ් එක නිසා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: තාම එවා කරනවාද? කොසා එහෙම මොකො කරන්නෙ:)

    :P

    :lol::rofl: මම කාලෙකින් නෙ ආවෙ තරියා උබ කියපන් මම පැත්තකින් තල්ලුවක් දෙන්නම්

    Kosaa ithin mass kaallak wikaagena uge paduwe innawa :rofl:

    Umba ne meke GS lawata kiyahan pm ekak daala :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Kosaa ithin mass kaallak wikaagena uge paduwe innawa :rofl:

    Umba ne meke GS lawata kiyahan pm ekak daala :rofl:
    :lol::rofl: දැන් එහෙම කියන්න බැහැ ගොඩ කාලයක් හිටියෙ නැති නිසා:(
    බින්දු;16591117 said:
    එහෙමද, හොඳමයි වගේ මොකක් හරි එකක් :oo::oo: නිකන් සැකෙන් ඕනවට එපාවට උත්තරයක් දෙනවා වගේ

    :baffled::baffled::baffled: වලි ඩයල් එකක් නේද කියලා ඇහුවේ. :P:P:P කිරිපාලගේ ත්‍රෙඩ් එක නිසා
    :shocked::P
    Mama giya kanna :D gud night wewa kattiyatama
    ගු.න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගති ගුණ කොහොමෙයි. ටිකක් වෙනස් දැක්මක් නම් තියනව කියල තේරෙනවා.
    ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ද?

    අම්මපා මම බදිනව ඔය කෙල්ලව........:):dull:
    උඹල වගේ දහිරවාට්ටු වලට නේ අම්මපා ඒවත් සෙට් වෙන්නේ.........:dull::dull::dull:

    :shocked: මේ මාමේ... වයසට වැඩ කරාපිය......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: තොට අපේ ඒවට තමා උත්තර දෙන්න බැරි..... :growl:
    :(:lol: ටික ටික ඉවර කරන් එන්නෙ බන් :lol: 350ක් තිබුනා පිඇම් නුත් තියෙනවා එපා වෙනවා බන් ත්‍රෙඩ් කනවා වගෙ ලෙසි නැහැ:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:lol: ටික ටික ඉවර කරන් එන්නෙ බන් :lol: 350ක් තිබුනා පිඇම් නුත් තියෙනවා එපා වෙනවා බන් ත්‍රෙඩ් කනවා වගෙ ලෙසි නැහැ:oo:

    :rofl: PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි...... :baffled: :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි...... :baffled: :dull:
    උඹ කවද්ද වෙලාවට වැඩක් කලේ...හොඳ වැඩේ.....:dull::dull: