බින්දු;16591076 said:බම්ප් දාලා මාරු වෙන එක ඇඟට ගුණයි වගේ
![]()
Me thread ekata bump ona na...gihin lapak ganna ona kiyana thread ekakata bump dapiya

බින්දු;16591076 said:බම්ප් දාලා මාරු වෙන එක ඇඟට ගුණයි වගේ
![]()

බින්දු;16591076 said:බම්ප් දාලා මාරු වෙන එක ඇඟට ගුණයි වගේ
![]()

එහෙම එකක් නැහැ කල්බ් එකෙ
Mokak da mama iye kiwwe ?![]()

නිකන් සැකෙන් ඕනවට එපාවට උත්තරයක් දෙනවා වගේ අෆො එහෙම නැහැ එ හැටි![]()


වලි ඩයල් එකක් නේද කියලා ඇහුවේ. 

කිරිපාලගේ ත්රෙඩ් එක නිසාතාම එවා කරනවාද? කොසා එහෙම මොකො කරන්නෙ
මම කාලෙකින් නෙ ආවෙ තරියා උබ කියපන් මම පැත්තකින් තල්ලුවක් දෙන්නම්


Me thread ekata bump ona na...gihin lapak ganna ona kiyana thread ekakata bump dapiya![]()


Kosaa ithin mass kaallak wikaagena uge paduwe innawa
Umba ne meke GS lawata kiyahan pm ekak daala![]()

දැන් එහෙම කියන්න බැහැ ගොඩ කාලයක් හිටියෙ නැති නිසා
බින්දු;16591117 said:එහෙමද, හොඳමයි වගේ මොකක් හරි එකක්නිකන් සැකෙන් ඕනවට එපාවට උත්තරයක් දෙනවා වගේ
වලි ඩයල් එකක් නේද කියලා ඇහුවේ.
කිරිපාලගේ ත්රෙඩ් එක නිසා


ගු.නMama giya kannagud night wewa kattiyatama
අපි කැපුනා විඇම් 159ක් තියෙනවා උත්තර දෙන්න නැත්නම් අමනාප වෙයි මෙකෙ හැත්ත![]()
තොට අපේ ඒවට තමා උත්තර දෙන්න බැරි..... 
ඇත්තට ම උඹට බදින්න කියනව ද?
ෂෙහ්....අපරාදෙ බං.....
නොබැද ඉන්න තිබ්බෙ මට.........![]()
ස්ක්රීන් ශොට් එකක් ගත්තා...... 
ගති ගුණ කොහොමෙයි. ටිකක් වෙනස් දැක්මක් නම් තියනව කියල තේරෙනවා.
ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ද?
අම්මපා මම බදිනව ඔය කෙල්ලව........
උඹල වගේ දහිරවාට්ටු වලට නේ අම්මපා ඒවත් සෙට් වෙන්නේ.........![]()
මේ මාමේ... වයසට වැඩ කරාපිය......හිටු මම කිඹුලි අක්කට මේක යවඥ්ඥo![]()
මම නම් ස්ක්රීන් ශොට් ටික සේව් කරගත්තා...... 
ඈ බොල...උඹ මට මාමි කියන්නේ තොගේ වයස කියද....ඔව් අලි මාමි හද්ද වන්නියක ඇත්තෙ![]()


තොට අපේ ඒවට තමා උත්තර දෙන්න බැරි.....
![]()

ටික ටික ඉවර කරන් එන්නෙ බන්
350ක් තිබුනා පිඇම් නුත් තියෙනවා එපා වෙනවා බන් ත්රෙඩ් කනවා වගෙ ලෙසි නැහැ
ටික ටික ඉවර කරන් එන්නෙ බන්
350ක් තිබුනා පිඇම් නුත් තියෙනවා එපා වෙනවා බන් ත්රෙඩ් කනවා වගෙ ලෙසි නැහැ
![]()
PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි......

අන්න ෆේක් මාට්ටු.....මොනවද වෙන්නේ , මුන් යතුරු උඩ දාන්නද කල්පනාව


උඹ කවද්ද වෙලාවට වැඩක් කලේ...හොඳ වැඩේ.....PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි......
![]()
![]()

