1300cc ගත්ත එක හොදයි. නැත්නම් 4 දෙනෙක් කාර් එකේ යනවා නම් A/C off thamaa![]()
Ocharama awulk nam mata terila na
nuwara paththe nam giye na1300cc ගත්ත එක හොදයි. නැත්නම් 4 දෙනෙක් කාර් එකේ යනවා නම් A/C off thamaa![]()
nuwara paththe nam giye naගන්න ඕන බං....පුත්තර මට මාමේ කිව්වොත් මල පනියි. ඇහ්.
ගනින්කො වන්ඩියක් දැන්. හම්බ කරපුවා ටිකක් ඇදහන්. පුස් කයි ඔව්වා,

......පොඩි ආයෝජනයක් කරන්න හිතං ඉන්නවා. මේ රෙද්දෙ මහ එකා මොන හුයන්නක් කරයි ද කියල ෂුවර් නෑනේ බං............
Ocharama awulk nam mata terila nanuwara paththe nam giye na

අඩු නම් වෙන එකක් නැ බන්. තව වැඩි උනොත් මිසක. ගන්න එකේ හොද එකක් ගනින්. කාලයක් තියාගෙන ගානකට දීලා දාන්න පුලුවනිනේ.ගන්න ඕන බං....
වැට උඩ ඉන්නෙ......පොඩි ආයෝජනයක් කරන්න හිතං ඉන්නවා. මේ රෙද්දෙ මහ එකා මොන හුයන්නක් කරයි ද කියල ෂුවර් නෑනේ බං............
![]()
ගන්න ඕන බං....
වැට උඩ ඉන්නෙ......පොඩි ආයෝජනයක් කරන්න හිතං ඉන්නවා. මේ රෙද්දෙ මහ එකා මොන හුයන්නක් කරයි ද කියල ෂුවර් නෑනේ බං............
![]()

හපෝ මේක වැඩක් නෑ... අපේ premio එකේ පල්ලමේ 99km/l වැඩ![]()
![]()
