Apr 29, 2014
36
1
0
business ගොසරියක් දන්න

මම ගොසරියක් දන්න හිතාගෙන ඉන්නේ:):) . මට ලොකු කැපිටල් එකක් නේ:(:(. එක නිසා මුලුන්ම .සාමානයෙන් සෙනගට අත්‍යවස්ය ඒවා තම දන්නා බල පොරොත්තු වෙන්නේ .මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමානයෙන් හාල් ළූණු අල මිරිස් වගේ ඕනේ කරන දේවල් වල තොග මිල ?? ..

ඔගොල්ලනන්ට මොකද හිතෙන්නේ වේදේ සාර්ථක
වෙයද?::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

ඕගොල්ලන්ගේ අදහස් මොනවද ??
:oo::oo::oo:
 
Last edited:
  • Like
Reactions: Crazyeranga

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Machan umbawa discourage karanawa newei but ape peththenam groceryak karana mage yaluwek kiyanne wede padui kiyala (laksathosa,food city wage ewa nisa saha nayata badu deema nisa) Miris molak wage demmoth nam paduwena ekak na, habei location eka anuwa thamai. Good Luck :)
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,589
    3,193
    113
    location eka anuwa thamai..customers tikak set karagatta nam wade shape eke karaganna puluwan wei..colombo district eke nam dan itin super market karayo market eka allagena inne..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,652
    113
    bump

    යාළුවා උබව අධෛර්ය කරන්නෙ නෙවෙයි අහන්නෙ. උබ ඕක සාර්ථක වෙයිද කියල අහල තිබ්බ නිසා අහන්නෙ.

    හතරවටේ තියෙනවනෙ සුපර්මාර්කට්, තොග කඩ ඒවට පුරුදු වෙච්ච අය ඉන්නව නෙ.ඒ පුරුදු වෙච්ච අයම තමා උබේ ඔය කඩේට එන්නත් ඕනි. එහෙම එන්න නන් උබ ගාව මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕනි.ඒ දේ උබ හිතල තියෙනවද?.

    එන කස්ටමර් ආපහු පාරක් උබ ගාවටම එන්න හේතුවක් තියෙන්න ඕනි ගිය පාර බඩු ගත්ත තැන හොදයිනේද එතනින්ම ගමු හැමදාම ඔහොම කියන්න පුළුවන් වෙන්න උබ ඒක පෑලැන් කරන්න.

    හැමෝගෙම උපදෙස් ගන්න ඒව ඔක්කොම කරන්න ඕනි නෑ හිතට එකග දේ කරන්න.

    ව්‍යපාරය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව
     
    Apr 29, 2014
    36
    1
    0
    හෙළයෙක්;16596158 said:

    tnx...

    kade dannath kalin godak plan thiyenawa dammatta passe mokak weyda danne.
    habay me pathth aya kada walin thama ganna purudu wela thiyenne.

    me pathth eka kadayay thiyenne..

    aluthma widiyakata thama karanna balaproththuwa

    custermer enna kalin order eka dennay balanne..
     
    Last edited:
    Apr 29, 2014
    36
    1
    0
    කඩයක් කරන කව්රුත් එළකිරියේ නැද්ද ..
    මට මේවගේ තොග මිල දැනගන්න ??
    :dull::dull::dull::dull::dull::dull::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,652
    113
    tnx...

    kade dannath kalin godak plan thiyenawa dammatta passe mokak weyda danne.
    habay me pathth aya kada walin thama ganna purudu wela thiyenne.

    me pathth eka kadayay thiyenne..

    aluthma widiyakata thama karanna balaproththuwa

    custermer enna kalin order eka dennay balanne..
    මෙහෙම දෙයක් හතර දෙනෙක් ඉන්න ගෙදරකට සතියකට ඕනි කරන බඩු මල්ල උබ ලිස්ට් කරනව සාධාරණ ගනන් මිනිම් දාල වෙන වෙනම ගත්තම එන ගානට වඩා අඩුවෙන්. දාල ලීෆ්ලට් ටිකක් ගහනව ඒක ගැන කියල ඊට පස්සෙ ඒ ලීෆ්ලට් ටික දෙනව උබ ඉන්න පැත්තෙ පත්තර බෙදන තැනට උන් ඒව දානව පත්තර ඇතුලට පොඩි ගානක් දෙන්න වෙන්නෙ.
    උබට සතියකට මාසෙකට සතිදෙකට ඔහොම ලිස්ට් කරන්න පුළුවන්. තව කස්ටමර් කෙනෙක් ආවම පුළුව්න් තරම් උගෙ කන්ටැක් ඩීටේල්ස් ගන්න බලපන්. සර්ගෙ ඇඩ්‍රස් එක අපිට දුන්නොත් අපිට පුළුවන් තියෙන ඔෆර්ස් ගැන දැනුවත් කරන්න වගේ දෙයක් කියල ඉල්ල ගනින් ඊට පස්සෙ මාස තුනකට පාරක් මොකක් හරි ඔෆර් එකක් යවපන්.

    දහදාහක් එකම බිස්නස් එක කරත් උබ කරන විදිය වෙනස් නන් අනිවා කස්ටමර්ස්ල එනව අඩුවක් නැතුව. තව එකක් මේ තියෙන තත්වෙ එක්ක උබට ලක්ෂයක් ඕනි නන් අඩුම තරමෙ විසිදාහක්වත් වියදම් කරන්න වෙනව මාර්කටින් වලට