EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලා බුදුවේවා :growl: මේ ටැග් එක අහක් කරපියව් බොලව්.....මොකද්ද බන්

    :frown: දාපු එකා කවුද දන්නවා මම...... :angry: ඒ සම්බන්ධයෙන් කතා කරලා වැඩක් නෑ නේ.... ඒ නිසා..... :dull: කරදරයක් උනහම, සතුටු වෙන මිනිස්සුත් ඉන්නවා නේහ්...... :baffled: :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :frown: ඔව් මෙතන ඕක වෙනකනුත් බලාගෙන ඉන්න උන් ඉන්නවා....... :angry:
    පික්සුද අයියාහ්.
    අපි ඉතින් මුවින් එහෙම කිව්වට එක සිතින් ඔයාගෙ ඉක්මන් සුවය තමා ප්‍රාර්ථනා කරන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පික්සුද අයියාහ්.
    අපි ඉතින් මුවින් එහෙම කිව්වට එක සිතින් ඔයාගෙ ඉක්මන් සුවය තමා ප්‍රාර්ථනා කරන්නෙ

    :oo: හා එහෙම හිතමුකෝ එහෙනම්...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඉන්නේ ඌ යස අගේට...... එන්නේ නෑ ලගට කතා කරත්..... දන්නවා වගේ වැඩේ අවුල් කියලා....... :P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔය ඉන්නේ ඌ යස අගේට...... එන්නේ නෑ ලගට කතා කරත්..... දන්නවා වගේ වැඩේ අවුල් කියලා....... :P

    ඌට උඹව කාල අප්පිරිය හිතෙන්න ඇති.. එකයි ලඟට එන්නේ නැත්තේ...:baffled::P:oo:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැකැත් රාල;16602745 said:
    ඌට උඹව කාල අප්පිරිය හිතෙන්න ඇති.. එකයි ලඟට එන්නේ නැත්තේ...:baffled::P:oo:

    mugen computer gaththa customer kenek ballek wela awilla pali aran :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ow ow robbin ayya use karanne mobitel upahaaralu :P
    කොසා කිව්වා පෝය දවසෙ මස් පුච්චනවට කොස් නැන්දි විරෝධය පලකරනව කියල, ඒ නිසා වෙන දවසක් සෙටමෝලට යොදා ගන්න කිව්වා. කලින් ඌට කියන්න කිව්වා තැන සෙට් කරන්න.
    ඔය පණිවිඩේ තොට කියන්න ගත්තා නෝ ආන්සර්.:angry::angry::angry::angry:
    මම ආයෙ උඹට අරහෙම කියන්නේ නෑ.....ඕන එකක් කර ගනිල්ලා.....:dull::dull::dull: