බල්ලා බුදුවේවාමේ ටැග් එක අහක් කරපියව් බොලව්.....මොකද්ද බන්
දාපු එකා කවුද දන්නවා මම......
ඒ සම්බන්ධයෙන් කතා කරලා වැඩක් නෑ නේ.... ඒ නිසා.....
කරදරයක් උනහම, සතුටු වෙන මිනිස්සුත් ඉන්නවා නේහ්......

අම්මටසිරි තාම පනපිටින්![]()
ඔව් මෙතන ඕක වෙනකනුත් බලාගෙන ඉන්න උන් ඉන්නවා....... 
පික්සුද අයියාහ්.ඔව් මෙතන ඕක වෙනකනුත් බලාගෙන ඉන්න උන් ඉන්නවා.......
![]()
පික්සුද අයියාහ්.
අපි ඉතින් මුවින් එහෙම කිව්වට එක සිතින් ඔයාගෙ ඉක්මන් සුවය තමා ප්රාර්ථනා කරන්නෙ
හා එහෙම හිතමුකෝ එහෙනම්...... 
මේ මං මේ නිකමට අහන්නෙ බල්ලට මොකෝ දැන්හා එහෙම හිතමුකෝ එහෙනම්......
![]()

ඔය ඉන්නේ ඌ යස අගේට...... එන්නේ නෑ ලගට කතා කරත්..... දන්නවා වගේ වැඩේ අවුල් කියලා.......![]()



නැකැත් රාල;16602745 said:ඌට උඹව කාල අප්පිරිය හිතෙන්න ඇති.. එකයි ලඟට එන්නේ නැත්තේ...![]()

sherwood kale ta hondata internet enawada![]()

ඒකටනම් සෑහෙන්න රිදේවිmugen computer gaththa customer kenek ballek wela awilla pali aran![]()
කොසා කිව්වා පෝය දවසෙ මස් පුච්චනවට කොස් නැන්දි විරෝධය පලකරනව කියල, ඒ නිසා වෙන දවසක් සෙටමෝලට යොදා ගන්න කිව්වා. කලින් ඌට කියන්න කිව්වා තැන සෙට් කරන්න.Ow ow robbin ayya use karanne mobitel upahaaralu![]()






