▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)


    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(

    kana hunui saban mix karala innage uda witharak gaapan sure and shot :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොර නම් සුවයෙන්....
    බල්ල නම් මැරෙන්න පණ අදිනව කියල ආරංචියි.
    ඌට අණ්ඩවාතය හැදිදලු මූව හපපු නිසා........:baffled::rofl:

    :lol::lol: බල්ලට නිවන් සුව පතමු එහෙනම්. :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama sudanam tattayo bellen wen karanna. Ridei™ :P
    මහත්මයා....මේ..මේ..මේකේ මානසික වෛද්‍යවරු කවුරුත් නෑ.....ඒ නිසා එහෙම අය ඉන්න තැනකට ගියොත් හොදා නේද, ලෙඩේ වැඩි වෙලා තියන එකේ දැන්මම....:nerd:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මහත්මයා....මේ..මේ..මේකේ මානසික වෛද්‍යවරු කවුරුත් නෑ.....ඒ නිසා එහෙම අය ඉන්න තැනකට ගියොත් හොදා නේද, ලෙඩේ වැඩි වෙලා තියන එකේ දැන්මම....:nerd:
    "හියුමන්ස් ඔන්ලි" කියලා ත්‍රේඩ් එකෙ දන්න කියපන්,,නෑත්තම් සත්තු සරපයි,ඔක්කොම රින්ගනවා මෙකට:angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ඉන්න දොස්තරලා හැංගිලා :(

    හරි හරි බං අඬන්නේ නැතුව හිටපන්. තවම ත්‍රෙඩ් එක දැම්මා විතරනේ. කවුරුත් නැත්නම් අපි හරි ගූගල් සර්ච් පාරක් දාලා මොනා හරි කරමුකෝ. ඇයි වදේ. :growl::growl: :angry::angry:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්‍රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්‍රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්‍රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්.. :(:(:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හරි හරි බං අඬන්නේ නැතුව හිටපන්. තවම ත්‍රෙඩ් එක දැම්මා විතරනේ. කවුරුත් නැත්නම් අපි හරි ගූගල් සර්ච් පාරක් දාලා මොනා හරි කරමුකෝ. ඇයි වදේ. :growl::growl: :angry::angry:
    එක තමයි මමත් කිව්වෙ...අනික බන් ගල් කාලක් ගහපුවම හොද වෙන ලෙඩ ගෑන දන්නෙ අපි විතරඉ නෙ..මොකද දොස්තරලා ඔවා කියලා දෙන එකක්යෑ..:angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තමයි මමත් කිව්වෙ...අනික බන් ගල් කාලක් ගහපුවම හොද වෙන ලෙඩ ගෑන දන්නෙ අපි විතරඉ නෙ..මොකද දොස්තරලා ඔවා කියලා දෙන එකක්යෑ..:angry::angry:

    එකෙන්ම. :):):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සද්ද නොකර හිටු..අපි හරි මෙක ඈදගෙන යන්නම්..බෙත් දෙන ඔක්කොම දොස්තරලයෑ බන්:angry:

    හරි හරි බං අඬන්නේ නැතුව හිටපන්. තවම ත්‍රෙඩ් එක දැම්මා විතරනේ. කවුරුත් නැත්නම් අපි හරි ගූගල් සර්ච් පාරක් දාලා මොනා හරි කරමුකෝ. ඇයි වදේ. :growl::growl: :angry::angry:

    දැන් හිත හදුනා ඒ ඇති :):):):) අනිවා :)
    මේකේ ඉන්න ය අනිත් අයට උදව් කරන්න කැමති නැතිව ඇති නේ මචන්ලා :(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මානසික ආතතිය ගැන විමසීමක් කරලා තිබ්බ නිසා thread එකේ අනික් අයටත් දැනගන්නත් එක්කම ඒ පිළිබන්දව මෙතනදීම විස්තර tikak කියන්න කියල කල්පනා කරේ :):):)

    මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක් වහාම කල යුත්තේ මනෝ උපදේශනය සඳහා යොමු වීමයි ..


    භෞතික හෝ මානසික තර්ජනයන්ට (සැබෑ හෝ මනඃකල්පිත) සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම නිසා ආතතිය හටගනී. මානසික ක්‍රියාදාමයක් නිසා හටගන්නා වූ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන මෙය, කෙටි කාලීන ප්‍රතිචාරයක් වශයෙන් ඵලදායී වුවද දීර්ඝ කාලීනව ගත් විට ශරීරයට හානිකර විය හැක.

    කළබලකාරී වීම, ඇඩ්‍රිනලින් නිෂ්පාදනය, තාවකාලික ප්‍රතිරෝදය හා විඩාවට පත්වීම මෙන්ම නොසන්සුන්කම, මාංශපේශී තදබව, අවධානය අඩුවීම හා හිසරදය, හෘද ස්ඵන්දන වේගය ඉහළ යාම ආදී ලක්ෂණද මානසික ආතතිය හා බැඳී පවතී.

    මානසික ආතතිය, මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමන ප්‍රධාන සාධකයකි.


    මානසික ආතතිය පාලනය කිරීම

    1. ආතතිය ඇතිවීමට බලපාන සාධක හඳුනා ගැනීම
    2. විවිධ මට්ටම් වලදී ආතතිය සමනය කිරීමට උපකාරී වන ප්‍රතිකර්ම භාවිතය
    මනස - මනස පිරිසිදු කිරීම සඳහා භාවනාව වැනි ක්‍රම සුදුසු පරිදි යොදාගත හැක.

    ආතතියටප්‍රතිචාර
    මානසික ආතතියේ ප්‍රතිථලයක් ලෙස මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම් හරහා කෝටිසෝල්,ඇඩ්ඩ්‍රනලින් වැනි විෂ ද්‍රව්‍ය ශරීරයට පිට කරයි.
    ආතතිය මගින් මනසේ උපාංග පමණක් නොව ජීව විද්‍යාත්මක වෙනස් වීම් ද ඇති කරනු ලැබේ.දීර්ඝ කාලයක් පුරා පවතින ආතතිය මගින් මොළ සහ හදවත වැනි ඉන්ද්‍රියන් විනාශයට පත් වෙයි.

    මෙම තත්වය පාලනය කර ගැනීමට

    1. ව්‍යායාම
    2. සමබල ආහාර
    3. මත්පැන් සහ දුම්පාතයෙන් වැළකීම
    4. Deep tissue massage
    5. විශ්‍රාන්ති (Relaxation) ක්‍රම
    6. ඖෂධමය ප්‍රතිකාර වැනි වෛද්‍ය ප්‍රතිකර්ම
    වැනි ක්‍රියාමාර්ග යොදාගත හැක

    ඔබටත්

    • නින්ද නොයෑම
    • සිතේ ස්වභාවය වෙනස්වීම
    • මතකය හා අනෙකුත් ඥානාත්මක ක්‍රියා වල වෙනස්වීම්
    • කායික ගැටළු

    ආදී රෝග ලක්ෂණ කලක සිට පවතින්නේ නම්, වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.


    11.gif
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ අර කෙසෙල්වත්ත පැත්තේ ගියපු නිසා සහ බල්ලා කාපු එකා ගැන පොඩ්ඩක් හරි අනුකම්පාවෙන් කෝල් එකක් නුදුන්න නිසා................

    :frown: ඉදකින් මදැයි ආවා බෙහෙතක් අහන්න :baffled:
     
    Status
    Not open for further replies.