දෙකක් දාපුවම මු මට අහවල් එක කරයිද මන්දා..උබ කියන එවා අහපුවම බයත් හිතෙනවා,,එත් මු එක්ක සෙට් වෙද්දි අමුතුම ෆුන් එකකුත් තියෙනව බන්,,උබම හිතපන් කො ගිටාර් එකක් ගහලා වෑහි දවසක රෑ ඉටිපන්දම් එලියක් දල්වගෙන ශොට් එකක් දද්දි තියෙන ආතල් එකඑල එල අඳුන ගන්ට ලැබිච්ච එක සතුටක්. ඔය යාලුවව ආශ්‍රය කරන්න එපා. ඌ කොලු කාරයා. බොරුනම් ජෝශප් එකේ 2006 සෙට් එකෙන් අහලා බලහන්කෝ.![]()
කොහෙද? පී එම් එකක් දාපන්. එනවාගෙදර නෙමෙයි බං ඉන්නේ. ජොබ කරන තැන බෝඩිමේ.![]()


තොට කිව්වෙ අපි ඉන්න තෑනට එන්න කියලා,,නෑතුව අපි උබෙ ගෙදර එන්න නෙමෙයි අපි ඈහුවෙගෙදර නෙමෙයි බං ඉන්නේ. ජොබ කරන තැන බෝඩිමේ.![]()

දෙකක් දාපුවම මු මට අහවල් එක කරයිද මන්දා..උබ කියන එවා අහපුවම බයත් හිතෙනවා,,එත් මු එක්ක සෙට් වෙද්දි අමුතුම ෆුන් එකකුත් තියෙනව බන්,,උබම හිතපන් කො ගිටාර් එකක් ගහලා වෑහි දවසක රෑ ඉටිපන්දම් එලියක් දල්වගෙන ශොට් එකක් දද්දි තියෙන ආතල් එක


සුබ පැතුම් මල්ලි.. 
ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න...
යකො ඔකාව බය කරන්න එපා..උ බයෙ ඉන්නෙ උබ අහවල් එක කරයි කියලායාළුවා;16602672 said:කොහෙද? පී එම් එකක් දාපන්. එනවා![]()

තොට කිව්වෙ අපි ඉන්න තෑනට එන්න කියලා,,නෑතුව අපි උබෙ ගෙදර එන්න නෙමෙයි අපි ඈහුවෙ![]()
ඒ කියන්නේ අන්කල් බැඳලා නැද්ද. එල එල මාත් සෙට් වෙන්නම් වෙලේක. කොච්චිකඩේද නැත්නම් දළුපත් හරියෙද?![]()
බෝඩිමේ නං පට්ට. ෆුල් ෆ්‍රී නෙහ් 
යාළුවා;16602672 said:කොහෙද? පී එම් එකක් දාපන්. එනවා![]()


ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...

ඉයෙ කුරුනෑගල ඔහොම සිද්දියක් වෙලා නෙද?hacker T මල්ලි හොද වැඩක් පටන් අරන් තියෙන්නේ...![]()
සුබ පැතුම් මල්ලි..
මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න...ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න...
![]()

කොළඹ බං ඉන්නේ. හයිවේ එකෙන් වර එහෙනම්.![]()

තොට කිව්වෙ අපි ඉන්න තෑනට එන්න කියලා,,නෑතුව අපි උබෙ ගෙදර එන්න නෙමෙයි අපි ඈහුවෙ![]()
ඉයෙ කුරුනෑගල ඔහොම සිද්දියක් වෙලා නෙද?![]()
kiyanna dukai samahara minissunta hospital walin salakanne harima naraka widihata..
paw ahinsaka minissu.බෑදලා කොල්ලො ඉන්නෙ මන්..එත් නොනා මාව ගහෙ නම් බෑදලා නෑහෑ,,ඔන තෑනක යන්න ජිවිතෙ ෆ්රිඒ කියන්නේ අන්කල් බැඳලා නැද්ද. එල එල මාත් සෙට් වෙන්නම් වෙලේක. කොච්චිකඩේද නැත්නම් දළුපත් හරියෙද?![]()

කොහෙ එන්නද බං. මෙහෙ වැඩ තියාන. වෙලාවක සෙට් වෙමුකෝ. අපරාදේ කලින් දන්නවනම් අවුරුද්දට ගෙදර ආපු වෙලේ එන්න තිබ්බා. අපි සෙට් එකක් එක්ක බීච් ගිහින් ෆන් එකකුත් ගත්තා.
මම නං හරියටම මීගමු නගර මධ්‍යයේ ඉන්නෙ
සෙන්ටර් එකේ 