▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එල එල අඳුන ගන්ට ලැබිච්ච එක සතුටක්. ඔය යාලුවව ආශ්‍රය කරන්න එපා. ඌ කොලු කාරයා. බොරුනම් ජෝශප් එකේ 2006 සෙට් එකෙන් අහලා බලහන්කෝ. :lol::lol:
    දෙකක් දාපුවම මු මට අහවල් එක කරයිද මන්දා..උබ කියන එවා අහපුවම බයත් හිතෙනවා,,එත් මු එක්ක සෙට් වෙද්දි අමුතුම ෆුන් එකකුත් තියෙනව බන්,,උබම හිතපන් කො ගිටාර් එකක් ගහලා වෑහි දවසක රෑ ඉටිපන්දම් එලියක් දල්වගෙන ශොට් එකක් දද්දි තියෙන ආතල් එක
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එලම වැඩක් දිගටම කරගන යමු
    ලෙඩක් හැදුන ගමන් දුවගන එන්නම් එහෙනම්
    එහෙනම් ඔන්න දිගු ගමනකට සුභ පැතුම් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙකක් දාපුවම මු මට අහවල් එක කරයිද මන්දා..උබ කියන එවා අහපුවම බයත් හිතෙනවා,,එත් මු එක්ක සෙට් වෙද්දි අමුතුම ෆුන් එකකුත් තියෙනව බන්,,උබම හිතපන් කො ගිටාර් එකක් ගහලා වෑහි දවසක රෑ ඉටිපන්දම් එලියක් දල්වගෙන ශොට් එකක් දද්දි තියෙන ආතල් එක

    ඒ කියන්නේ අන්කල් බැඳලා නැද්ද. එල එල මාත් සෙට් වෙන්නම් වෙලේක. කොච්චිකඩේද නැත්නම් දළුපත් හරියෙද? :):)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    hacker T මල්ලි හොද වැඩක්‌ පටන් අරන් තියෙන්නේ... :) :) සුබ පැතුම් මල්ලි.. :)

    මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන පෞද්ගලික ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න... :) ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න... :)
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට කිව්වෙ අපි ඉන්න තෑනට එන්න කියලා,,නෑතුව අපි උබෙ ගෙදර එන්න නෙමෙයි අපි ඈහුවෙ:angry:

    ඒ කියන්නේ අන්කල් බැඳලා නැද්ද. එල එල මාත් සෙට් වෙන්නම් වෙලේක. කොච්චිකඩේද නැත්නම් දළුපත් හරියෙද? :):)

    උඹ පුළුවන් නං මෙහෙ වරෙන්. නැත්තන් අපි එන්නං :P බෝඩිමේ නං පට්ට. ෆුල් ෆ්‍රී නෙහ් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...

    Ridila™ව්‍යාජ වෛද්‍යවරයෙක් :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    hacker T මල්ලි හොද වැඩක්‌ පටන් අරන් තියෙන්නේ... :) :) සුබ පැතුම් මල්ලි.. :)

    මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න... :) ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න... :)
    ඉයෙ කුරුනෑගල ඔහොම සිද්දියක් වෙලා නෙද?:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොළඹ බං ඉන්නේ. හයිවේ එකෙන් වර එහෙනම්. :lol::lol:

    ගේමක් නෑ. හයිවේ එක ඕපන්නෙ.
    4.gif
    පුළුවන්නං මීගමු වරෙන් බැරිම නං එන්නන්. ඉන්න තැනක් එවපන් :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට කිව්වෙ අපි ඉන්න තෑනට එන්න කියලා,,නෑතුව අපි උබෙ ගෙදර එන්න නෙමෙයි අපි ඈහුවෙ:angry:

    කොහෙ එන්නද බං. මෙහෙ වැඩ තියාන. වෙලාවක සෙට් වෙමුකෝ. අපරාදේ කලින් දන්නවනම් අවුරුද්දට ගෙදර ආපු වෙලේ එන්න තිබ්බා. අපි සෙට් එකක් එක්ක බීච් ගිහින් ෆන් එකකුත් ගත්තා.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඉයෙ කුරුනෑගල ඔහොම සිද්දියක් වෙලා නෙද?:)

    news nam balanna bariuna eye... habai dan hamathanama oyawage dewal wenawa...a nisa godak complaints enawa hospitals,doctorslata against.. :( kiyanna dukai samahara minissunta hospital walin salakanne harima naraka widihata.. :( paw ahinsaka minissu.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඒ කියන්නේ අන්කල් බැඳලා නැද්ද. එල එල මාත් සෙට් වෙන්නම් වෙලේක. කොච්චිකඩේද නැත්නම් දළුපත් හරියෙද? :):)
    බෑදලා කොල්ලො ඉන්නෙ මන්..එත් නොනා මාව ගහෙ නම් බෑදලා නෑහෑ,,ඔන තෑනක යන්න ජිවිතෙ ෆ්‍රි:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහෙ එන්නද බං. මෙහෙ වැඩ තියාන. වෙලාවක සෙට් වෙමුකෝ. අපරාදේ කලින් දන්නවනම් අවුරුද්දට ගෙදර ආපු වෙලේ එන්න තිබ්බා. අපි සෙට් එකක් එක්ක බීච් ගිහින් ෆන් එකකුත් ගත්තා.

    කොහෙද ගෙවල් බොගෙ :( මම නං හරියටම මීගමු නගර මධ්‍යයේ ඉන්නෙ :dull: සෙන්ටර් එකේ :baffled:
     
    Status
    Not open for further replies.